එහෙම නඩු බඩු කරන්නේ නැල්ලු. මං නාකොටි එකෙක්ගෙන් ඇහුවා. රැදවුම් නියෝගයක් අරං තියෙනවා නං කුඩ්ඩට, එතකං තියා ගන්නවලු. ඊට පස්සෙ රිලීස් කරගන්නලු තියෙන්නෙ අයිතිය පෙන්නලා. අයිති කාරයට සොරකම වෙනුවෙන් කැමති නං නඩුවක් අදින්න පුළුවන්ලු. කවුද උඹට මේ පචේ කිවුවේ? ෆෝන් නඩු බඩු කරන්නෙ Contacts/ Location ගන්නලු.
නඩු භාණ්ඩ කියල ඌ කිව්වේ නෑ. මම ඉතින් පොලිසියේ තාම තියාගෙන ඉන්න නිසා කිව්ව්වේ. එතන තියාගෙන ඉන්නවා කියන්නේ නඩු භාණ්ඩ නෙමෙයිද?