පොහොසතුන්ට හිතෙන දැනෙන හැටි කොහොමද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    මට මේ ලගදි හම්බුන client කෙනෙක්ගෙ සීන් එකක් කියන්නම්. Commission basis salary එකක් එන්නෙ දෙන්නටම. ඒක ඉතිං fixed වගේ commission එකක් ඒ field එකේ හැටියට. විශ්වාස කරපන් දෙන්නගෙ සැලරි එකතුව 2.5M - 3M. 3M පනින මාසත් තිබේ.
    ඒත් crib එකේ ඉන්නව.

    ඉලක්කමේ ලොකු නෙමේ වැදගත් මූල්‍යමව විනස. නැතුව කොච්චර සල්ලි තිබ්බත් තේරුමක් නෑ.
     
    • Like
    Reactions: Shehan333