ජෙප්පෝ දම්මලා කරනවා කිව්වේ බෝරුද. ?
ශවෙන්දර ජගත් ඩයස් තත් ටිකට් එක ඇදෙන්න යන්නේ.
කියලා ආරංචියක් ආවා ඇත්තද ?
ශවෙන්දර ජගත් ඩයස් තත් ටිකට් එක ඇදෙන්න යන්නේ.
කියලා ආරංචියක් ආවා ඇත්තද ?
මොනාද චෝදනායුද්දෙ ඉවරවුන කාලෙම ඒ චොදනා පරීක්ෂණ කරලා ඉවර කරන්න තිබුන. ඒ වෙනුවට මයින හොරකම පටන්ගත්ත
අරකට ඇතුලට දාන්න බැරිනම් වෙන මොකක්හරි එකකට පටලවලාත් ඇතුලට දාන්න පුලුවන්. වෙන්න ඕන ඇතුලට දාන එකනේශවෙන්ද්රටයි ජගත්ටයි තියෙන්නෙ කොටි මැරුව කියලා කේස් එකක් නෙවෙයිනේ. උන්ට තියෙන්නේ මුල්‍ය සම්බන්ධ කේස් එකක්.
යුද්ධ වෙනයි සුද්ද වෙනයි
ශවෙන්ද්‍රටයි ජගත්ටයි තියෙන්නෙ කොටි මැරුව කියලා කේස් එකක් නෙවෙයිනේ. උන්ට තියෙන්නේ මුල්‍ය සම්බන්ධ කේස් එකක්.
යුද්ධ වෙනයි සුද්ද වෙනයි
Party doesn't matter, whoever helped end war! JVP hates them.ඇත්තද? කරුනටයි පිල්ලෙයාන්ටයි අවි ආයුද දීල උන්ට පාර්ලිමේන්තු එන්නත් ඉඩ දුන්නේ ජෙප්පෝ වෙන්න ඇති
යුද්දේ ඉවර කරපු උන්ට වෙන අපරාද කරන්න බැරිද?Party doesn't matter, whoever helped end war! JVP hates them.
ඒ කිව්වෙ ඒ කාලෙම කොටි කියපු විදිහට කොටින්ට ඕන දේ කරන්න තිබුනා කියල ද ?යුද්දෙ ඉවරවුන කාලෙම ඒ චොදනා පරීක්ෂණ කරලා ඉවර කරන්න තිබුන. ඒ වෙනුවට මයින හොරකම පටන්ගත්ත
Yudde iwara karapu ewunta wiruddhawa nam dam godak aparadha wenawa. Ow.යුද්දේ ඉවර කරපු උන්ට වෙන අපරාද කරන්න බැරිද?
එහෙම කළා කියල ඔප්පු උනොත් සමාව දෙන්න ඕනේද යුද්දේ ඉවර කරපු නිසා?
ජෙප්පෝ කියන්නේ ත්‍රස්තවාදියෝ තමයි කොහොමත්...උන් මේ මරලා සමාව ඉල්ලන්නේ දෙමළුන්ව නෙමෙයිනේ...බයියෝ මෝඩයෝ කරලා අන්තිමට උන්‍ගේ චන්දෙම අරන් ත්‍රස්තවාදියොම බලය ගත්තා..
ජෙප්පෝ කියන්නේ ත්‍රස්තවාදියෝ තමයි කොහොමත්...උන් මේ මරලා සමාව ඉල්ලන්නේ දෙමළුන්ව නෙමෙයිනේ...බයියෝ මෝඩයෝ කරලා අන්තිමට උන්‍ගේ චන්දෙම අරන් ත්‍රස්තවාදියොම බලය ගත්තා..
මුල්ය චෝදනා යුද්දෙන් පස්සේ වුණු දේවාල ද. ?ශවෙන්ද්‍රටයි ජගත්ටයි තියෙන්නෙ කොටි මැරුව කියලා කේස් එකක් නෙවෙයිනේ. උන්ට තියෙන්නේ මුල්‍ය සම්බන්ධ කේස් එකක්.
යුද්ධ වෙනයි සුද්ද වෙනයි
මේ නඩු මොන සම්බන්ධ කවදා කරපු ඒවාද ?ehema ba,, rata beragatta ekata mainatai ශවෙන්ද්‍රටයි ජගත්ටයි jiwita kaletama nadu danna ba.. no matter what!!
fonseka deshadrohiyek!
කරුණා පිල්ලෙයාන් යකෝ අඩු මොල දොබියේ. ක් නේ මේකේ ම ඔය ගැන සරලව කොච්චර පැහැදිලි කරලා තියෙනවා. ද.ඇත්තද? කරුනටයි පිල්ලෙයාන්ටයි අවි ආයුද දීල උන්ට පාර්ලිමේන්තු එන්නත් ඉඩ දුන්නේ ජෙප්පෝ වෙන්න ඇති
ලාල් කාන්ත ගේ අඹ වත්තේ නඩුව බාර ගෙනත් නැහැ ලුන්නේ cid එකෙන් ශානි ලොක්කාමුන්ව එලවන්න පාරට බහින්න හදන්න එපා මරලා ආයේ සමාව ඉල්ලයි cariyo ටික.. ලාල්කාන්ත ටික ටික මුට්ටිය දාලා බලනවා..
ehema ba,, rata beragatta ekata mainatai ශවෙන්ද්‍රටයි ජගත්ටයි jiwita kaletama nadu danna ba.. no matter what!!
fonseka deshadrohiyek!

ඒ කිව්වෙ ඒ කාලෙම කොටි කියපු විදිහට කොටින්ට ඕන දේ කරන්න තිබුනා කියල ද ?
Yudde iwara karapu ewunta wiruddhawa nam dam godak aparadha wenawa. Ow.
------ Post added on Jun 15, 2026 at 3:39 PM
මට කියපන්කො උඹේ පැහැදිලි කිරීම.මුල්ය චෝදනා යුද්දෙන් පස්සේ වුණු දේවාල ද. ?
ඔය කියන මූල්‍ය චෝදනා මොනවාද ???
බැලූ බැල්මට තේරෙන්නේ නැද්ද. යුද්දෙ ඉවර කරපු කට්ට්ටිය පස්සෙන් පන්න පන්න නඩු දානවා වගේ ගතියක්
මේ නඩු මොන සම්බන්ධ කවදා කරපු ඒවාද ?
බැලූ බැල්මට තේරෙන්නේ නැද්ද. යුද්දෙ ඉවර කරපු කට්ට්ටිය පස්සෙන් පන්න පන්න නඩු දානවා වගේ ගතියක් එම පේන්නේ නැත්තං ඉතින් අඩු මොල ඩෝබි සීන් එකේ ඉන්නේ.
ෆොන්සේකා හීරේ දැම්ම එක වැරදි කතා දෙකක් නැහැ.
------ Post added on Jun 15, 2026 at 3:50 PM
කරුණා පිල්ලෙයාන් යකෝ අඩු මොල දොබියේ. ක් නේ මේකේ ම ඔය ගැන සරලව කොච්චර පැහැදිලි කරලා තියෙනවා. ද.
හැබැයි වුන් දිල් දාලා ඉවර වෙලා. .
පස්සේ කරපු චණ්ඩි කම් වලට හිරේ දාන්න කිසිම තහනමක් නැහැ.
------ Post added on Jun 15, 2026 at 3:51 PM
ලාල් කාන්ත ගේ අඹ වත්තේ නඩුව බාර ගෙනත් නැහැ ලුන්නේ cid එකෙන් ශානි ලොක්කා
------ Post added on Jun 15, 2026 at 3:52 PM