වම් අත දන්නෙ නැහැ, දකුණු අත කරන දේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,138
    31,895
    113
    ලංකාවෙ රාජ්‍ය සේවෙ ගොඩක් තැන් වලට වෙලා තියෙන්නෙ ඔන්න ඕකයි...

    බහුතරයක් සහකාර/අතිරේක ලේකම්ලා වෙනම පාරක යද්දී, ආයතන ප්‍රධානියෝ තවත් පාරක යනවා...

    මෙහෙම වෙද්දි කොහොමද මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්නේ? මුන් අවුරුදු 5 හෝ ඊට කලින් මාරු වෙලා යනවා...

    ඊට පස්සෙ එන උන් තවත් ඒ ප්‍රශ්න පටලවල දානවා...

    ඉතිං මිනිස්සුන්ගෙ ප්‍රශ්න සදාකාලිකව එතනමයි. මුන්ගෙ ලෝන් ටික නම් ගොඩ...

    ඔන්න ඕකයි තත්වේ...
     
    • Like
    Reactions: kinkon and Emarald

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,561
    113
    Piliyandala
    ලින්ක් වෙලා නෑ, ඩිජිටලයිස් වෙනකන් ඔහොමයි,

    එකම ෆයිල් එක වටේ යනව
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,138
    31,895
    113
    මුං ඔක්කොම AI වලින් Replace කරලා දාන්න ඕනි.
    සිරාවට මුන්ට වඩා නීතියට වැඩ AI එහෙම බැලුවම. මුන් කැලෑ පාරෙන් වටවංගු ගහල ප්‍රශ්න මග අරිද්දි... අදාළ පනත් වල වගන්තිත් එක්කම AI වලින් උත්තර හොයල දෙනවා...
    ඒව බැලුවම හිතනවා මුන් කල්ලි ගැහිලා මිනිස්සුන්ව කොහොම ඇඳිල්ලක්ද කරන්නෙ... අණපනත් උල්ලංඝනය කර කර කියල. ගොඩක් උන් හිතන්නෙ උන් තමයි දන්නෙ කියල හැබැයි AI උන්ගෙ මාන්නෙ කුඩුපට්ටම් වෙන්න දීල ඉවරයි. උන් තවත් බොරුව හල හල ඉන්නව මිනිස්සුන්ට...
     
    • Like
    Reactions: chatudil

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,158
    4,103
    113
    ලින්ක් වෙලා නෑ, ඩිජිටලයිස් වෙනකන් ඔහොමයි,

    එකම ෆයිල් එක වටේ යනව
    අද සිස්ටම් කැඩිලා.. කරන්ට් නෑ.. සිස්ටම් මිස් නෑ ඕවා තමා ඉතිං හැමදාම අහන්න වෙන්නේ එතකොට...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,561
    113
    Piliyandala
    අද සිස්ටම් කැඩිලා.. කරන්ට් නෑ.. සිස්ටම් මිස් නෑ ඕවා තමා ඉතිං හැමදාම අහන්න වෙන්නේ එතකොට...
    Siraa ban.. ehema unamath kiyanna dewal munta thiyenava...