ආණ්ඩුව ඉවරවූ පසු ගස් යන උන්!

monson

Well-known member
  • May 7, 2007
    24,958
    27,069
    113
    ඔවු බන්, මේවට නඩු දාන්න ඕන. ඔය මිනිහා තමයි ලංකාවේ දූෂිතම පොලිස් නිලධාරියා.
    මූ හෙන වැඩකාරයෙක් කියල ඒකාලේ හිතුවේ. මූ බොරු සාක්කි හදන්න දෙයියෙක් :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,915
    13,426
    113
    පෘථිවිය
    දැන් ගොන් සින් දාන ආණ්ඩුවේ එවුන් ඔක්කොම මාක් කරගෙන ඉන්න

    කාලේ ඉවරවුනාම ජම්බු

    ලෝකේ කොහේ හිටියත් අරන් ඇවිත් උළු ගනින්න දෙන්න ඕන
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,962
    4,531
    113
    Because what the current judiciary is doing is what the government commands, not actual judicial work. Get it?
    eividence is there no..regardless of shani or anyone. that is what needs to be followed. if we all keep on aligning whoever the president is at whatever time the juduciary takes its decisions then any day this will be your accusation

    if ranil was there then he becomes the culprit
    if anura is there then he becomes the problem
    if namal is there then you will say he did it

    so end of the day what should we do? go according to social media?
     
    • Like
    Reactions: Blogerwiki

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,965
    1
    56,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    See Above Yes GIF by Dash Home Loans

    බයියො කියන්නෙ පට්ට මෝඩ ජාතියක්.

    නඩු තීන්දුවක් කියන්නෙ ලොතරැයියක් ඇදෙනවා වගේ බෝල උඩ දාල ඒ වෙලාවට ප්‍රතිපලය එන එකක් නෙවෙයි. නඩුවක් දිනනවාද පරදිනවා ද කියල කලින්ම ලෝයර් දන්නවා. විමර්ශන නිලධාරින් දන්නවා. වැරදිකාරයත් දන්නවා.
     
    • Haha
    Reactions: wpril5 and rambo321

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,796
    24,107
    113
    tracing Geo-location.. ... ...
    මූණ දැක්කම පේනවා හෙනම sadistic පොරක් කියලා.. තනතුරට කිසිසේත්ම ගැලපෙන්නේ නැති මනුස්සයෙක්..

    කවදාහරි දවසක මුටත් කරපු දේවල් වලට දඬුවම් ලැබෙනවා නම් හොඳයි. පාස්කු නඩුවෙනුත් බලෙන් නම ගැලෙව්වා කියලා වැරැද්ද නැති වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: KDH

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,970
    8,216
    113
    Chilaw
    ආන්ඩුව ඉවර වෙනකොට ජනතාව තමයි බන් ගස් යන්නේ! තවත් වැලේ වැල් නැති වෙනවා.
    ඇත්ත. මුන් කරන්නේ එවලෙට තියෙන පැත්තට support එක දෙන එක. ඒකට ලගම ඉන්න එකාට කෙලවලා හරි අලුතින් එන එකට jack එක ගහනවා. එතකොට වෙන්නේ ඕවා ඔක්කොම අර මයිනා කලා වගේ file එක වහලා පැත්තකට කරන එක. කවුරු කොහොම ආවත් අවසානෙට වෙන්නේ අපිට කෙල වෙන එක. ඕක මිනිස්සුන්ට තේරුම් කරන්න යනවට වඩා හොදයි නොකර සද්ද බලන් ඉන්න එක.
     
    • Sad
    Reactions: Emarald

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,726
    39,462
    113
    Homagama
    සිලිබයි සිගිති ආතල් 😄😄
    ගොංජාගේ හඩපට ගැන පරික්ෂණ කරලා, හුදෙක් හිතලු මත හා සංස්කරණයන් මත දාපු චෝදනා කියලා පරික්ෂණ වලින් ඔප්පු වෙලා, සැහෙන කාලෙකට කලින් ශානිව නිදහස් කරලා තියෙන්නේ කියලාවත් තාම බයියෝ දන්නැ.
    හිරු ගෙන් නිවුස් ඇහුවම ඔහොම වෙනවා. නෝමල්.