බස් කාරයෝ කුඩු ගහල තමයි ඵළවන්නේ..😡👎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,013
    46,389
    113


    කුඩු ගසා බස් එළවූ අටක් රත්නපුරෙන් මාට්ටු​


    මත්ද්‍රව්‍ය භාවිතා කර මගී බස් ධාවනය කළ රියැදුරන් අට දෙනකු රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ පරීක්ෂාවලින් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

    මගී බස් රථ 96ක් පරීක්ෂා කළ අතර ඉන් අටක රියදුරන් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හදුනාගත් බව පොලීසිය පැවසුවේය.

    මෙම පරීක්ෂාව සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා එක්ව සිදු කරනු ලැබීය.

    අත්අඩංගුවට පත් වූ රියදුරන් පැදවු බස් රථ ද රත්නපුර පොලිස් භාරයට ගනු ලැබීය. බස් රථ රියදුරන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රත්නපුර පොලීසිය පැවසුවේය.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    පරණ මිනිස්සු වගේ විටක් කාල හිටියනම් ඕව අඩුයි. බස් එකේ වාඩිවෙලා පැය 2ක් 3ක් ගියත් එපාවෙන එකේ daily පැය 12ක් 14ක් කොහොම පදින්නද බන් .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,710
    12,950
    113
    35
    Spain
    මිනිස්සු ගැන කිසිම තැකීමක් නැති සහකම්පනයක් නැති ලෝ අයිකිවූ බල්ලෝ තමයි වැඩි දෙනා. ඕකුන්ට බල්ලෙක් යටවුනා තරම්වත් ගානක් නැහැ.
     
    • Like
    Reactions: Mawathagama

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    බස් ගැමුනුවට ගෙදරට ගිහින් වත් පෙන්නන්න ඕන. ඕකා ඉන්නකම් ප්‍රවාහන සේවය හදන්න බෑ. NCG Express උගේ පාඩුවෙ ලස්සනට වැඩේ කරගෙන යනවා. ඒකේ රියදුරන්ට මත්ද්‍රව්‍ය චෝදනා ඇවිත් නෑ නේ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,583
    8,329
    113
    me ponna bus cancer eka nam iwarayk karanna ona. issara private un witharai dan CTB ballot race yanawa 🤮
     
    • Like
    Reactions: sathmal

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,426
    2,980
    113
    කොහොමද බං කුඩු ගහන නැතුව දවසම එලවන්න් පැය 10-12ක්. එහෙනම උන්ගෙන් පැය 8 ක් විතරක් වැඩ අරන්. ලක්ෂ 2ක්වත් ගෙවන්න වෙයි.

    අවම බස් ගාස්තුව 200ක් වත් කරන්ව වෙයි…
     
    • Like
    Reactions: netnet