බුරම්පියගෙ ෆොටෝ එකක් මී හරකගේ ඔළුවේ ගහලා.. ගොවියෝ ගත්තු ආතල් එක "උඔ තමයි හොඳටම කළේ..බැරිනම් ගෙදර පලයං"

Bam

Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    හාල් ගෙනාවේ නැත්තම් ආන්ඩුව පෙරලෙනවා.. මුන්ට දෝදු
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    නාමල්ගේ,සජිත්ගේ කාගේ ආණ්ඩුව තිබ්බත් ආණ්ඩුවෙන් වී ගන්න ඕනේද උබලගෙන් අපෙන් ගහන බදු සල්ලි වලින් ,පොහොර සහනාධාරත් දෙනවා නේද? හැබයි ජෙප්පොත් ඒ දවස් වල ඔහොමම දැගලුවා
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,391
    113
    දේශපාලනේ පැත්තකට දාපං. ලංකාවේ වී වගාව ගොඩ ගන්න නම් සියළු කුඹුරු රජයට පවරගෙන ඩඩ්ලිටයි රත්නටයි නිපුනට බදු දිය යුතුයි. උන් ගානට කුඹුරු ටික කරලා උපරිම අස්වැන්නක් ගනියි.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,573
    1
    5,821
    113
    ඕකල තමයි පෝලිමෙ ගිහින් මොන බණ්ඩගෙද පුතා කියල මාලිමාවට කතිරෙ ගැහුව.....