කොහොමද මුන් සහරා වල ඇපල් වවන්නේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,793
    10,893
    113
    35
    Spain
    ඔක්කොම කුණු කිරියෙ .

    ලංකාවේ කිසිම දෙයක් හදලා විකුණන්න බෑ. ඉඩ නෑ.

    ලංකාවේ සස්ටේන් වෙන්න නම් සිංගප්පුරුව මෝල්ඩීස් ඉසාඑල් වල කම්බිනේෂන් එකක එක්ක අලුත්ම ප්ලෑන් කරන්න වෙනවා.
    සර්විස් බේස් and ටුවරිස්ම් , ලොජෙස්ටික් .
    දැන් ඒවත් බෑ බන්, ඉන්දියාව විසින්ජාම් පොට් එක හදල ඉවරයි. ලෝකේ ලොකුම කන්ටේනර් නැවත් ඒකට එනවා. අපේ උන් ශෝක් කර කර හිටිය මිසක් අනාගතේ ගැන හිතුවේ නැහැ. දැන් ඉන්න උන් ඊටත් අන්තයි.
     
    • Like
    Reactions: san** and Bam

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    ඇපල් කියන්නෙ ලෝකෙ ප්‍රසිද්ධම දෙයක් නේ. ඒක නිසා එක එක පරිසර වලට selective breed කරපුවා තියනවා
    Israel, Kenya එහෙමත් වවනවානේ

    ලංකාවටත් හරියට හරියන breed එකක් හොයාගත්තොතින් වවන්න පුලුවන් ඇති. ඕවයෙ පැල හැදෙන්න සීතල කාලයක් එන්න ඕන මොකක් හරි තියනවානේ එහෙම නැති breed ඇති
    There are some apple trees in Nuwara Eliya, but these need hormonal shock that occurs with natural seasonal changes, which is not available in Sri Lanka. However, these hormonal shocks can be induced using chemical methods.
     
    • Wow
    • Like
    Reactions: SK29 and san**

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,798
    113
    There are some apple trees in Nuwara Eliya, but these need hormonal shock that occurs with natural seasonal changes, which is not available in Sri Lanka. However, these hormonal shocks can be induced using chemical methods.
    Yes
    One of my friend owns a mango farm (TJC), they use some chemical to trigger flowring, and also to get fruits during the off season (so they can sell fruits for higher price)
     
    krisco

    Well-known member
  • May 28, 2022
    659
    722
    93
    tourism hariyanne ne. too sensitive. godak parameters mata depend wenwa.poddak athi count eka bahinawa.

    වහාම මානසික වෛද්‍යවරයකු වෙත යොමුවන්න
    ------ Post added on Jun 20, 2026 at 8:15 AM
    awlak na thawa tika kalekin ubata thamayi hambenna wenne uba wage gobba moda yakunta owa therenne na tikak kal yawi
    sinhalayonta sathi 2n okkoma amathaka wena nisa karanna deyak na

    habayi api podi kale pare bayen gihipu hati apita thama mathakayi
    school wala bag check karala samahara dawas walata school na bomba kiyala
    uba wage neweyi api pare bus wala payin awidan giya minissu

    uba udin teleport unata karanna deyak na bm sorry. com

    apple newe mokak wath karanna ba demallu ekka
     
    • Haha
    Reactions: SK29

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,443
    113
    තේරුමක් නෑ නෙ බන්, ඇපල් රටින් ගෙන්නලා ලැබෙත් එක්ක මෙහෙ අඩු ගානකට විකුණන්න පුළුවන් නම් පුක ඉරාගෙන වවන එකේ තේරුමක් නැහැ. ඊට වඩා හොඳයි වෙන ඉල්ලුමක් තියෙන මෙහෙ හොඳට හැදෙන අඩු වියදමෙන් වවන්න පුළුවන් පළතුරක් වවන එක.
    ඔව් මෙහෙ ඇපල් වැව්වොත් එහෙම ගෙඩියක් 2000/=ක් වත් කියය් .පේනවනේ මෙහෙ වැවෙන ඒවගේ ගණන්
     
    • Like
    Reactions: Asmodeus and san**

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,778
    8,198
    113
    awlak na thawa tika kalekin ubata thamayi hambenna wenne uba wage gobba moda yakunta owa therenne na tikak kal yawi
    sinhalayonta sathi 2n okkoma amathaka wena nisa karanna deyak na

    habayi api podi kale pare bayen gihipu hati apita thama mathakayi
    school wala bag check karala samahara dawas walata school na bomba kiyala
    uba wage neweyi api pare bus wala payin awidan giya minissu

    uba udin teleport unata karanna deyak na bm sorry. com

    apple newe mokak wath karanna ba demallu ekka
    ow bn man 2015 upaduna ekek.. sorry :lol:
    multi- cultural ratawal gena ahala ne wage..
    aparade ubata voting power eka thiyenne

    Yes
    One of my friend owns a mango farm (TJC), they use some chemical to trigger flowring, and also to get fruits during the off season (so they can sell fruits for higher price)
    hormones neda? owa nam annasi walatat danawa neh
    ------ Post added on Jun 20, 2026 at 8:25 PM
     
    • Like
    Reactions: san**

    krisco

    Well-known member
  • May 28, 2022
    659
    722
    93
    ow bn man 2015 upaduna ekek.. sorry :lol:
    multi- cultural ratawal gena ahala ne wage..
    aparade ubata voting power eka thiyenne

    hormones neda? owa nam annasi walatat danawa neh
    ------ Post added on Jun 20, 2026 at 8:25 PM
    multi- cultural ratawal hodata karan yanawa wage neda apita nm penawa muslim un raganawa

    uba wage saramen yanna one un loku wela ubalatath voting rights hamba una nisa thamayi bm api mehema inne
     
    • Haha
    Reactions: SK29

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    671
    93
    කොහොමද මුන් සහරා වල ඇපල් වවන්නේ ? ඇයි අපේ සිරි ලන්තේ මෙහෙම වැවෙන්නේ නැත්තේ .අපේ මසන් කියල එකක් නේ වැවෙන්නේ . එත් මේවා නම් real apple .

    This is very impressive... Thank you sharing this with us.. Without you, I wouldn't have known that farming is possible in a dessert.

    • Big claims like “Burkina Faso exports apples massively” or “growing apples in the desert at scale” → fake or highly exaggerated
    • Reality → mostly imports apples, not a major producer

    These claims are often exaggerated or false, and part of a wider trend of misinformation and AI‑generated propaganda online.
    ------ Post added on Jun 19, 2026 at 6:11 PM
    Bro.. Instead of accusing this is AI generated propaganda, If you could afford why don't you visit this place and enlighten us with facts. I would If I could but I wouldn't cuz I couldn't
    ------ Post added on Jun 21, 2026 at 4:06 AM

    Leaders with a vision.. මේවා බලන්නත් ආසයි.. රටවල් මෙහෙම දියුණු වෙනවා කියලා අහද්දිත් පට්ට සතුටයි.. එකට අපේ රටේ පත්වෙන ගූ කැරි නායකයෝ.. එදා වෙල හම්බ කරන් කන දේශපාලනය කරන හුත්තිගේ පුතාලා. පෞද්ගලික න්‍යාය පත්‍ර වලට උන් වැඩ කරන්නේ බලය ගත්තාට පස්සේ. අපේ කරුමෙ.
    ------ Post added on Jun 21, 2026 at 4:20 AM
     
    • Love
    Reactions: san**

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,395
    20,643
    113
    තේරුමක් නෑ නෙ බන්, ඇපල් රටින් ගෙන්නලා ලැබෙත් එක්ක මෙහෙ අඩු ගානකට විකුණන්න පුළුවන් නම් පුක ඉරාගෙන වවන එකේ තේරුමක් නැහැ. ඊට වඩා හොඳයි වෙන ඉල්ලුමක් තියෙන මෙහෙ හොඳට හැදෙන අඩු වියදමෙන් වවන්න පුළුවන් පළතුරක් වවන එක.

    ඕක ලාභෙට දුන්නත් විකුණන්න බැරි වෙයි ලෝකල් කියපු ගමන් 😆

    ආහ් රට එක හොඳ එක 150..මේකනං ලෝකල් 100... කිව්ව ගමන් රට එක තමයි ගන්නේ...

    ලඟදීම තේත් වවයි , එතකොට අපිට කෙල වෙනවා.
    තේ දැනටමත් කෙන්යා ලංකාවට වඩා යවනවනේ....ලිප්ටන්ලගේ තේ ඔක්කොම වගේ කෙන්යන්...හැබැයි මේලෝ රහක් නෑ...

    සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් නෙම් එකෙන් ලංකාවේ කොලිටි ටී තාම දුවනවා...

    ඇත්තටම ලනාක්වේ tourism උනත් මාකත් කරන්න ඕනි සිලෝන් කියලා... නගර 3-4 අල්ලලා වෙනස් දේවල් බට් එකම තිම් එකට ප්‍රෝමෝශන් කරලා වගේ...
    ------ Post added on Jun 21, 2026 at 5:52 AM
     
    • Like
    Reactions: san**

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,923
    49,231
    113
    සේදවත්ත
    අපේ අනුර ස රතු තරුව තොප්පිය දාල කොමියුනිස්ට් කොම්‍රාඩ් සූට් එක ගහලා ගියානම් ගැම්මක් තමා මේ වගේ . මේ වගෙ වැඩ බැරි උනත් ගැම්මක් එනවනෙ
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,529
    113
    අනේ අනේ! දේශීය ඇපල් ගොවියා රැකගන්න කියල ඉම්පෝර්ට් ටැක්ස් එකක් කෙලපුවම තේරෙයි තොපිට!
     
    • Like
    Reactions: san**