මගෙ මලය A/L කරන්න බෑ කියනව.

Shehan333

Well-known member
  • Sep 20, 2024
    306
    354
    63
    Gampaha
    Gemini එකෙන්ද ගත්තෙ :lol:

    Nee. Sinhala typing walata wada Singlish valin type karala ChatGPT eken Sinhala translation eka ganna eka lesi.
    (English type kaloth methana samahara ayata therenne nathi nisa Sinhalen demme. )

    Screenshot_1.png


    Screenshot_2.png
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,338
    25,543
    113
    Good decision when i was missed.

    German tec, Japan, Korean tecs තියෙනවා.

    තව Stafford, Dimo, Wayamba Tec වගේ එව්වගේ ත් තියෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,246
    11,931
    113
    35
    Spain
    LOL. You can save 2yrs for A/L now and waste 4-6yrs later + regret the decision. Or you can "waste" 2yrs for A/L "now" and save 4-6yrs later and live free of regret.

    Without A/L you are effectively not qualified for any degree of decent value. And destined to work in "operator/technician" level jobs for a good part of your life. Do A/L's and at least get a decent diploma/degree afterward. Practice/learn your trade part time (or as a hobby) while studying. When you have a degree/diploma you will have enough "brain power + confidence + qualification + options" to either start your own business or go abroad or continue in career and reach senior managerial levels.

    Don't think most successful businessmen like Bill Gates, Elon Musk, Jeff Bessos, are "fools". They are engineers, PhD dropouts, BSc dropouts.. You need that level of education to succeed in life.


    LOL. දැන් A/L නොකර අවුරුදු 2ක් ඉතිරි කරගන්න පුළුවන්. හැබැයි පස්සේ අවුරුදු 4–6ක් නාස්ති කරගෙන ඒ තීරණය ගැන පසුතැවෙන්න වෙයි. නැත්නම් දැන් A/L වෙනුවෙන් අවුරුදු 2ක් "නාස්ති" කළා වගේ පෙනුනත්, පස්සේ අවුරුදු 4–6ක් ඉතිරි කරගෙන පසුතැවීමකින් තොරව ජීවත් වෙන්න පුළුවන්.

    A/L නැත්නම්, වටිනාකමක් තියෙන උපාධියක් ලබාගැනීමට අවශ්‍ය මූලික සුදුසුකමක් ඔබට නැති වෙනවා. එතකොට ජීවිතයේ සැලකිය යුතු කාලයක් "Operator" හෝ "Technician" මට්ටමේ රැකියාවලට සීමා වෙන්න සිදු විය හැකියි. A/L කරලා, අවම වශයෙන් හොඳ Diploma එකක් හෝ Degree එකක් ලබාගන්න. ඉගෙන ගන්න අතරතුර ඔබ කැමති වෘත්තීය කුසලතාව (trade) අර්ධකාලීනව හෝ විනෝදාංශයක් ලෙස පුහුණු වෙන්න.

    Degree එකක් හෝ Diploma එකක් තිබුණොත්, ඔබට ප්‍රමාණවත් දැනුම, විශ්වාසය, සුදුසුකම් සහ විකල්ප ලැබෙනවා. එවිට ඔබට: ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න, විදේශගත වන්න, හෝ වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට ගොස් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දක්වා ළඟා වන්න යන අවස්ථා ලැබේ.

    Bill Gates, Elon Musk, Jeff Bezos වගේ සාර්ථක ව්‍යාපාරිකයන් "මෝඩයෝ" කියලා හිතන්න එපා. ඔවුන්ට ඉංජිනේරු, PhD dropouts, BSc dropouts මට්ටමේ අධ්‍යාපනික පසුබිමක් තිබුණා. ජීවිතයේ සාර්ථක වීමට එවැනි මට්ටමේ අධ්‍යාපනයක් ඉතා වැදගත්.

    --- "O/L, A/L පවා පාස් වෙන්න බැරි මෝඩයන්ගෙන් ජීවිතයට උපදෙස් ගන්න යන්න එපා.
    හැබැයි ඔවුන් කරපු වැරදිවලින් පාඩම් ඉගෙන ගන්න."---
    ඒ බන් සමහරු නිදහස් ජීවිතේට කැමතියි. ගොඩක් ඉහල බුද්ධියක් තිබුනත් ලොකු පොසිෂන් වලට යන්නේ නැතිව සැහැල්ලුවෙන් පොඩි ජොබ් කරගෙන ආතල් එකේ ඉන්න උන් ඉන්නවා. ලංකාවේ ඩිග්රි එකකට ලොකු වටිනාකමක් තිබුනත් කළා අංශයෙන් ඩිග්රි එකක් ගත්තොත් ප්‍රයිමරි ගුරුතුමෙක් වෙන්න ඇරෙන්න වෙන දෙයක් බෑ නෙ බන්. එහෙම ඩිග්රි එක ගත්තත් ටීචින් පුහුණුවත් ගන්න ඕන. උඹ දන්නවද දැන් ලංකාවේ තියෙනවා nvq කියල සිස්ටම් එකක්. එකෙන් කරන්නේ සහතික පත්‍ර මට්ටම ඉඳල ආචාර්ය උපාධියක් දක්වා සුදුසුකම් ශ්‍රේණිගත කිරීම. එක නිසා දැන් සහතික පත්‍රයක් ගත් කෙනෙකුට වුනත් ආචාර්ය උපාධියක් දක්වා යන්න පුළුවන්. හැබැයි තවම මේ සිස්ටම් එක තාක්ෂණික අංශය සඳහා පමණයි සහය දක්වන්නේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,230
    25,669
    113
    Fantasy
    මන් නම් කියන්නේ A/L කරවන්ඩ. ඌ පාස් උනා නැතා කරවන්ඩ. කොහොම හරිපාස් වෙන එක උගෙ වගකීම. නැත්තම් පස්සෙ කාලෙක හිතට වද දෙන දෙයක් වෙයි. දැනට උට ඒක තෙරෙන්නෙ නෑ.
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    354
    63
    Gampaha
    ලංකාවෙ diploma කරන්න A/L ඕනද. O/L වලින් බැරිද.

    "O/L විතරක් තියෙනව කියලා හිතලා ඕනම diploma එකක් කරන්න පුළුවන් කියන එක නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නේ value එකක් තියෙන එකක් කරගන්න පුළුවන්ද කියන එක.

    "Sri Lanka Qualifications Framework (SLQF)" අනුව ලංකාවේ එක එක educational qualification එකේ level එක මෙන්න මෙහෙම තියෙනවා.

    මේකට අනුව A/L තියෙන කෙනෙක්ට (Level 2) කෙළින්ම A/L pass වෙලා Degree (Level 5) එකකට qualify වෙන්න පුළුවන්. ඊට පස්සේ කෙළින්ම PhD (Level 12) එකකටවත් යන්න පුළුවන්. (Assuming high GPA etc.)

    හැබැයි O/L විතරක් තියෙන කෙනෙක්ට මේ ඉහළ level වලට යන්න ඕන නම් Diploma කරලා > Higher Diploma කරලා > --- ඔහොම intermediate levels වලින් ගිහින් කාලය, මුදල් ගොඩක් නාස්ති වෙනවා.

    ඒ නිසා තමන්ගේ කැමැත්ත සහ දිගුකාලීන goals අනුව තමන්ගේ path එක තෝරගන්න."

    SLQF Levels.jpg


    ඒ බන් සමහරු නිදහස් ජීවිතේට කැමතියි. ගොඩක් ඉහල බුද්ධියක් තිබුනත් ලොකු පොසිෂන් වලට යන්නේ නැතිව සැහැල්ලුවෙන් පොඩි ජොබ් කරගෙන ආතල් එකේ ඉන්න උන් ඉන්නවා. ලංකාවේ ඩිග්රි එකකට ලොකු වටිනාකමක් තිබුනත් කළා අංශයෙන් ඩිග්රි එකක් ගත්තොත් ප්‍රයිමරි ගුරුතුමෙක් වෙන්න ඇරෙන්න වෙන දෙයක් බෑ නෙ බන්. එහෙම ඩිග්රි එක ගත්තත් ටීචින් පුහුණුවත් ගන්න ඕන.

    "Ow, දැන් eng./doc job කරපු අය පවා කාලෙකට පස්සේ job වලින් අයින් වෙලා stress අඩු තමන්ගේ දෙයක් කාගෙන ඉන්න trend එකක් තියෙනවා.

    Ow, arts degree වල career paths අඩුයි. ඒත් මම කියන්න අදහස් කලේ මොන degree එකක් ගත්තත් degree එකකට ඉගෙන ගන්නකොට අමතර skills ගොඩක් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ දැනුම O/L, A/L විතරක් කෙනෙක්ට ලැබෙන්නේ නෑ. මේ නිසා company එකක unath වගකීම් බාරදෙනකොට degree එකක් තියෙන්න ඕනේ බොහෝවිට manager level යන්න.

    අන්තිමට වැදගත් වෙන්නේ තමන්ගේ සතුට තියෙන්නේ කොහෙද, අන්න ඒක හොයාගන්න එක."

    උඹ දන්නවද දැන් ලංකාවේ තියෙනවා nvq කියල සිස්ටම් එකක්. එකෙන් කරන්නේ සහතික පත්‍ර මට්ටම ඉඳල ආචාර්ය උපාධියක් දක්වා සුදුසුකම් ශ්‍රේණිගත කිරීම. එක නිසා දැන් සහතික පත්‍රයක් ගත් කෙනෙකුට වුනත් ආචාර්ය උපාධියක් දක්වා යන්න පුළුවන්. හැබැයි තවම මේ සිස්ටම් එක තාක්ෂණික අංශය සඳහා පමණයි සහය දක්වන්නේ.

    Ow, SLQF kiyanne mee wagee system ekak.
    Magee last reply ekee kiyala thiyenneth mee wagee deyak thamai. (Pahala quote kala)

    "Sri Lanka Qualifications Framework (SLQF)" අනුව ලංකාවේ එක එක educational qualification එකේ level එක මෙන්න මෙහෙම තියෙනවා.

    මේකට අනුව A/L තියෙන කෙනෙක්ට (Level 2) කෙළින්ම A/L pass වෙලා Degree (Level 5) එකකට qualify වෙන්න පුළුවන්. ඊට පස්සේ කෙළින්ම PhD (Level 12) එකකටවත් යන්න පුළුවන්. (Assuming high GPA etc.)

    හැබැයි O/L විතරක් තියෙන කෙනෙක්ට මේ ඉහළ level වලට යන්න ඕන නම් Diploma කරලා > Higher Diploma කරලා > --- ඔහොම intermediate levels වලින් ගිහින් කාලය, මුදල් ගොඩක් නාස්ති වෙනවා.
    ------ Post added on Jun 22, 2026 at 1:36 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,714
    1
    14,906
    113
    Arts walin A/L karanawata wada hondai oyawage ekak karana eka. Wena ratakata unath PR lesiy English thiyanawanam.
    Music ehema hondata berinma Oka thamai yanna krame. Mechanic kiyanne honda piligeneemak thiyanawa Australia walath.
     
    • Like
    Reactions: Inigo Montoya

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    252
    433
    63
    කට්ටියගෙන reply වලට Thanks. ඇලුත්ම අප්ඩේට් එක Dimo Academy එකේ German Diploma in Automobile Mechatronics (Full Time) 3 years එක කරන්න Apply කලා. දැනට මලය British way English academy එකේ 60 days English course එක කරනව.