හරිතාගාරයක් හදලා ගොඩ ගිය අය කව්ද?

Hehaje

Active member
  • Feb 4, 2022
    58
    149
    33
    Open area හදපන්

    වල් ලී වැට ගහපන්


    Shade net දාපන්

    Open area එකේ හැදුවම පැල වල ප්‍රතිශක්තිකරණ වැඩී
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,491
    3,106
    113
    අවුරුද්දෙන්නම් හොයන්ට බෑ බං.. මගේ යාලුවෙකුගේ අයියා කෙනෙකුයි කරනවා.. එකටම වෙලා වැඩේ කරන්ට ඕන.. හොඳ ආදායමක් ගන්ට පුළුවන්ලු.... අව්වට ගියාට කරලනම් බෑ කියාල කියන්නේ
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    මාත් ගියා නයි මිරිස් වවන්න කියල අන්තිමට උනේ එකෙක්ට 3000ක් advance කරත් එක්ක පැල වලට පසුත් ගේනවා බෑග් හිටන් ගත්ත. කරන්න බැරි උනා
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    446
    724
    93
    හරිතගාරෙන් හොදම ආදායම් ලබන්නේ ඒක කන්ස්ට්‍රක්ට් කරන එවුනුයි ඒවා ගැන යුටියුබ් කරන උනුයි බන්. ඒකෙ වගාව කරන උන්ගෙන් ටිකක් උන් ලාභ අරන් තියනව ගොඩක් උන් පස්ස බිම ඇනගෙන අතගාගෙන ශේප් එකේ මොකුත් නොවුන ගානට ඉන්නවා. :ROFLMAO:
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,784
    3,461
    113
    ඕවගෙන් ගොඩගියෙ සල්ලි අරන් හරිතාගාර හදලා දෙන උන් විතරයි 😁
    සවල් විකුණන සීන් එක වගේ, මාත් සෑහෙන දැකලා නම් තියනවා.
     

    dikmon

    Junior member
  • Apr 24, 2025
    77
    32
    18
    වගාවක් සාර්තක වෙන්න ග්‍රීන්හවුස්ම ඕනි නෑ. මිරිස් වගාවක් වගේ කරනව නම් අනිවාරෙන් සෙවන දැල් දාන්න. ඒ කරල වටේට සාරි ටිකක් හරි වට කරන් හදන්න ටිකක් උසකට. ඒ හොදටම ඇති බං ගේමක් ගහන්න. ග්‍රීන් හවුස් කියන්නෙ මාෆියාවක්. ඒ සල්ලි ඉතුරු කරන් එ සල්ලි ඉස්සරහට තියාගනින් ගස් වලට පොහොර, පලිබෝද නාශක වගේ ඒවට වියදම් කරන්න . මොකද වගාවක් පටන් ගත්තම හිතුවෙ නැති වියදම් එන්න පුලුවන්.

    අය ලොකු හදිස්සියක් නැත්තම්, වගාව ගැන අත්දැකීම් නැත්තම් හොදම දේ පැල 50-100ක් වගේ හදල අත් දැකීමක් ගන්න එක. ලෙඩක් ආවොත් ඒම fb , whatsapp wage groups එහෙම තියෙනවා . ඒවගෙන් අහල බලන්න.

    හොදම දේ රජයේ උබල පැත්තෙ ඉන්න ක්ෘශි කර්ම නිලදාරියත් එක්ක කතා කරල බලහන්. එයාගෙනුත් සප් එකක් ගනින්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,745
    15,277
    113
    New Zealand
    හරිතාගාර කියන්නෙත් දැන් පිරමිඩයක්. නයි මිරිස්වලින් තමයි පටන් ගත්තේ. දැන් නයිමිරිස් තොග ගන්නෙත් රු600-800ට. ඊට පස්සේ අපේ උන් මාලුමිරිස්වලට බැස්සා. දැන් මාලුමිරිස් කිලෝ එකත් 300ට අඩුයි. සලාද, කංකුන් වගේ ඒවත් හරිතාගාරවල හදන අය ඉන්නවා. මේව හදන එක නෙමෙයි ප්‍රශ්නේ. ලාබයක් එනවද කියලා හොයලා බලපන්.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    තනියම කරපන්, ඉගෙන ගන්න එකත් ඒ එක්කම වෙනවා. ඊට පස්සේ උඹේ කැපෑසිටි එක අනුව තමා මිනිස්සු ගන්න ඕන.

    කවුරු හරි රස්සාවට ගන්නවනම්, පඩිය තීරණය කරලා, අවුරුද්දකට බෆර් කරලා තියාගන්න.