හරිතාගාරයක් හදලා ගොඩ ගිය අය කව්ද?

chatudil

Well-known member
  • Mar 19, 2008
    398
    584
    93
    My Home
    වර්ග අඩි 2000ක වගේ හරිතාගාරයක් හදලා අවුරුද්දකින් ROI ගත්ත අය ඉන්නවද? ගැමියාට කියලා කර ගන්න බැලුවේ.
    පසුව ලියමි: ගැමියා ගෙන් කර ගන්න එක ගැන idea එකක් නෑ ඒකත් කියන්න
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,711
    5,431
    113
    කට්ටිය කියන්නෙ ඕකෙන් ඔහොම ලාබ ගන්න බැහැ කියලා නේද

    ඕක ප්‍රොමෝට් කරන්නෙ ඔය හරිතාගාර හදන එවුන් බඩු විකුනන එවුන් සහ පැල, පැකට් සහ පෝර අරව මේව විකුනන එවුන් කියලා නේ කියන්නෙ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වර්ග අඩි 2000ක වගේ හරිතාගාරයක් හදලා අවුරුද්දකින් ROI ගත්ත අය ඉන්නවද? ගැමියාට කියලා කර ගන්න බැලුවේ.

    ita hoday a salli tike arakku bipan,
    gamiya kiyanne kari horek
    uba EK agent kenek kiyannat lajjay ne ban

    oka gaha ganna ubatat puluwan hadana badu denna tanak set kara ganin.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    203
    301
    63
    කරන්න එපා! මහ මෝඩ වැඩක්. මම කරලා ලක්ෂ 12කට එහා පාඩුයි.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    979
    1,640
    93
    London, United Kingdom
    ගැමියෙක් ඕන නෑ ඕකට, ඕන නම් උඹට තනියම හදාගනින් බඩු ටික අරන් බාස් කෙනෙක් අල්ලන්

    ගැමියා කියන්නේ පල් හොරෙක්, ඕකගේ බොරු කයිවාරුව විතරයි

    තේරෙන්නේ නැද්ද බන් උගේ කයිවරුවයි බොරු රඟපෑමයි දැක්කාම

    අහු වෙන්න එපා හොරුන්ට!!!
     
    • Like
    Reactions: eksudda

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ඕවගෙන් ගොඩගියෙ සල්ලි අරන් හරිතාගාර හදලා දෙන උන් විතරයි 😁
    මේක නම් සහතික ඇත්ත, දන්න එකෙක් එපා කියද්දි මිරිස් වවල කෙලව ගත්ත, මිරිස් පැල උන්ගෙන් ගන්නත් ඔනේ, මිරිස් අරන් ගියාම උන්ගෙ ප්‍රමිතියට නෑ කියල කේස්,