මරි මෝඩ පුන්නක්කු ජෙප්පොන්ට යන්තම් මොලේ පෑදිලා

shenat

Well-known member
  • May 13, 2007
    58,329
    86,575
    113
    ආශ්චර්යමත් රටක
    රටටම වයිෆයි දෙන එකයි, තරුණයන්ට චුයිංගම්, බ්‍රේස්ලට්, ජිම් කට්ටල දෙන එකයි මොකක් මතද තීරණය වෙන්නෙ බයිසන්? 🤣

    සිලි බයියන්ගෙ ගොංකම මතද? 🤭



    රිදුන නං අඬාගෙන දුවල ගිහින් පරණ පෝස්ට් එකක් අරන් වරෙන් 🤌🏼🤣
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,845
    17,009
    113
    Kottawa
    රටටම වයිෆයි දෙන එකයි, තරුණයන්ට චුයිංගම්, බ්‍රේස්ලට්, ජිම් කට්ටල දෙන එකයි මොකක් මතද තීරණය වෙන්නෙ බයිසන්? 🤣

    සිලි බයියන්ගෙ ගොංකම මතද? 🤭



    රිදුන නං අඬාගෙන දුවල ගිහින් පරණ පෝස්ට් එකක් අරන් වරෙන් 🤌🏼🤣


    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,539
    12,566
    113
    35
    Spain
    🤭 මෙන්න උඹලෑ මහ එවුන් 😁


    මේ මනුස්සය 5ට විතරයි ඉගෙනගෙන තියෙන්නේ, එත් මේ මනුස්සයට මොලේ තියෙනවා උඹලගේ ඉන්ජිනීයර් අනුර කුමාර සබාපති තුමාට වැඩිය. මන් උගත්තුන්ට ගරු කරනවා, එත් ඔය ඊනියා පක්ෂේ ඉන්නේ උගත්තු නෙවේ, මොළේ කුරුවල් වුනු ගංජා පිස්සෝ ටිකක්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,845
    17,009
    113
    Kottawa
    images
    🤭 මෙන්න උඹලෑ මහ එවුන් 😁




    Me utte image eka quote eka assata yanawa neh labba
     
    • Haha
    Reactions: thomian

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,937
    113
    ගොවියොන්ට කසිප්පු කාරයෝ කියලා නේද මාලිමා JVP සක්කිලි බල්ලෙක්...ගොවියෝ මෝඩයෝ වෙලා ඒ කාලේ අමුඩ ගහන් පාරේ නැටුවේ ඕකුන් වෙනුවෙන්..ඵක අතකට ඕකුන්ට හොඳ වැඩේ..

     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,137
    74,370
    113
    ගොවියොන්ට කසිප්පු කාරයෝ කියලා නේද මාලිමා JVP සක්කිලි බල්ලෙක්...ගොවියෝ මෝඩයෝ වෙලා ඒ කාලේ අමුඩ ගහන් පාරේ නැටුවේ ඕකුන් වෙනුවෙන්..ඵක අතකට ඕකුන්ට හොඳ වැඩේ..


    ලංකාවෙ පොන්නයන්ට මේ පාර තමා තේරුනේ තමන්ගෙ එකා කියලා කියාගන්න එකා තමා තමන්ට කටින් එන්න පුකේ අරින්නෙ කියලා. 🤭 🤭
     
    • Like
    Reactions: War Fighter