අතීතයේ මිනී එම්බාම් කිරීම

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,008
    1,652
    113
    දැන් වගේ ඉස්සර මල්ශාලා නැති කාලෙ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එනව ගෙදරට

    ඈතට වෙන්න මඩුවක් වගේ හදල ටිකක් දිග මේසෙක තමයි මිනිය තියල වැඩ පටන් ගන්නෙ ඕන කරන tools රෙදි කෑලි එහෙම ඉල්ලගෙන වැඩේ ඉවර කරල ඇදුම් එහෙම අන්දල ඉතුරු ටික පෝර උර වලට දාල ඈතක වලදානව.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,546
    11,305
    113
    හඳට කිට්ටුව
    දැන් වගේ ඉස්සර මල්ශාලා නැති කාලෙ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එනව ගෙදරට

    ඈතට වෙන්න මඩුවක් වගේ හදල ටිකක් දිග මේසෙක තමයි මිනිය තියල වැඩ පටන් ගන්නෙ ඕන කරන tools රෙදි කෑලි එහෙම ඉල්ලගෙන වැඩේ ඉවර කරල ඇදුම් එහෙම අන්දල ඉතුරු ටික පෝර උර වලට දාල ඈතක වලදානව.

    90 ganan wala wage..

    embalm karapuwa ekko wala daanawa, naththan gahaka ellanawa (hariyatama sure na) wageth mathakai ban..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,244
    26,695
    113
    Kandy
    බඩවැල් එහෙම අයින් කරලා ඇතුලට රෙදි පුරවනවා කියලා අහලා තියේ
     
    • Wow
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,617
    8,794
    113
    kandy
    ඔව් .පොඩි කොල්ලෝ එහෙම පන්නලා දාලා තමයි වැඩේ පටන් ගන්නේ .
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,194
    4,558
    113
    මමත් දැකල තියනව පොඩි කාලේ ගෙදරම එම්බාම් එක කරනව. එක ආපු එකෙක්ට ගල් බාගයක් දුන්න. උ වැඩේ කරන්න ඉස්සෙල්ල එකෙන් කාලක් විතර අමුවෙන් ගහල කපන්න පටන් ගත්තේ. කකුලේ නහරයක් කපල මොනවද පම්ප් කරා මතකයි. බඩවල් අයින් කරනවත් මතකයි.
     
    • Wow
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,975
    113
    -In Darkness-
    සතියක් විතර අදිනවා ඒ දවස්වල. කළු වෙලා තියෙන්නෙත්.
    ඉස්සර බං දැන් වගේ නෙමෙයි ටෙලිපෝන් අනන් මනන් නෑ. පණිවිඩේ දෙන්න ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ. ඉස්සර දුර ඉන්න නෑයින්ට එහෙම මලගෙදරට එන්න දවස් 3,4 යනවා දැන් වගේ ට්‍රාන්ස්පෝර්ට් දියුණු නැති නිසා. ඉතින් ගොඩ දවසක් මිනිය තියන් ඉන්න වෙනවා ඔය හේතුව නිසා. දැන් ඉතින් පිට රටක හිටියත් දවසින් දෙකෙන් එන්න පුලුවන්නේ.