nice! local or foreign clientlsd inne?Markerting Agency + Web Development
අද කාලේ එකම වැටුපෙන් ජීවත් වෙන එක ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් අය side income එකක් හදාගන්න උත්සාහ කරනවා. Freelancing, online business, investing, tuition, content creation, delivery services වගේ විවිධ ක්‍රම තියෙනවා.
- ඔබට side income එකක් තියෙනවද?
- කොහොමද ඒක පටන් ගත්තේ?
- පටන් ගන්නකොට මුහුණ දුන්න ලොකුම අභියෝගය මොකක්ද?
- මාසෙකට ආසන්න වශයෙන් කීයක් හම්බෙනවද? (කැමති නම් විතරක් share කරන්න
)
- Side income එකක් පටන් ගන්න හිතන කෙනෙකුට ඔබ දෙන උපදෙස මොකක්ද?
අත්දැකීම්, සාර්ථක කතා, අසාර්ථක උත්සාහයන්, tips & tricks ඔක්කොම share කරන්න. තවත් කෙනෙකුට ඒවා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්!
මකටින් ඒජන්සි එකේ ceo and founder අල්ලපු ගෙදර අක්කට පේන්න හෙලුවෙන් චූ දානවා මැවිලා පෙනුනාMarkerting Agency + Web Development

මකටින් ඒජන්සි එකේ ceo and founder අල්ලපු ගෙදර අක්කට පේන්න හෙලුවෙන් චූ දානවා මැවිලා පෙනුනා![]()

හරක්ගෙන් ආදායම ගන්නේ කරත්තේ බැඳලාද පල්සරේ වෙනුවට පාවිච්චි කරලද ?? එහෙම නැත්නම් අර පියාබන හරක් කියල වීඩියෝ හදල පෙන්වලද ??videograpy, photography, harak, freelance, paddy feild

ambo dn idam nane bn, issara ape laksha 20ta wage perch 6-8 Land ekak ganna puluwan.mn me lagadi ahuwama mata hina una. lasha 20ta perch ekawath denna ba kiwwa bn wasa lajjawa.property and lands.
ඉඩම් තිබ්බට ඒවගෙ ආදායමක් හදා ගන්න හැමෝටම බෑ කොල්ලො.ambo dn idam nane bn, issara ape laksha 20ta wage perch 6-8 Land ekak ganna puluwan.mn me lagadi ahuwama mata hina una. lasha 20ta perch ekawath denna ba kiwwa bn wasa lajjawa.
athe laksha 20 thibbath higanno ganta dala katha karanne. habai unta thiyenne land eka witharai. kiyana gananwalata kauruth ganneth na