ලෙවකෑවට අවුලක් වෙන්නෑ. කනට ගියොත් නම් අවුලක් වෙන්න පුලුවන් විස නිසා නෙවෙයි දියරයක් නිසාමේක පූසො ලෙවකෑවට අවුලක් වෙන්නෙ නැද්ද උන්ට? කනට ගියොත් අවුලක් නැද්ද ස්ප්‍රේ කරනකොට
මේක හරියට තුවාලෙට ස්ප්‍රේ කර ගත්තොත් පණුවො හිටියත් හොඳ කරගන්න පුලුවන්. හැබැයි සෑහෙන අමාරු වැඩක්.Remedium kiyala spray ekk ati ekak ganin.
Pusata pus kema ekk genat Dala Kanna diyan, eka kaddi lagata ghn shape eke spray eka gahapan uwa Allan nethuwa.
Oka athe ga gannat epa yanne nehe.
------ Post added on Jun 25, 2026 at 3:03 PM