ඉතින් බන් සුද්දා රජාව අල්ලන් ගියේ කොහොමද? යුද්ද කරලද? නෑනේ. ඇමතිලා කුමන්ත්‍රණයක් කරා, රජාට පැනල යන්න උනා. කුමන්ත්‍රණයකින් උනත් රජාව පැන්නුවට පස්සේ ඊට යටින් ඉන්න එකා හෝ ඌ තෝරල දෙන කෙනා තමා පාලකයා. මෙතනදි උන් සුද්දට රට දුන්නා. ඒක උන විදිය හරිද වැරදිද, අපි ඒකට කැමතිද අකමැතිද නෙවෙයි මම කියන්නේ. ඇත්ත කතාව.සුද්ද ඇවිත් රටේ රජතුමාව අල්ලාගෙන ගිහින් ඉතුරු වෙච්ච උන් ටික එක්ක ගිවිසුම් අත්සන් කරාම ඒක නිතානුකුලයි කියලද උබලට උගන්නලා තියෙන්නේ.
මහජන ඡන්දෙන් පත් වෙච්ච ආණ්ඩුවකට, රජයකට විරුද්ධව කරපු ත්‍රස්ත ක්‍රියා හරි කියන්න අන්තිමට සුද්ද නීත්‍යානුකූලව රට බාරාගත්ත කියලත් කියන්න උනා නෙ.![]()
ආ මම 88/89 හරි කියන්නෑ ඈ. ඒක වැරදි ඒ වගේම දුර්වල වැඩක්. හැබැයි නොකර බැරි උන වැඩක්.