මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,832
    1
    9,067
    113
    සුද්ද ඇවිත් රටේ රජතුමාව අල්ලාගෙන ගිහින් ඉතුරු වෙච්ච උන් ටික එක්ක ගිවිසුම් අත්සන් කරාම ඒක නිතානුකුලයි කියලද උබලට උගන්නලා තියෙන්නේ.

    මහජන ඡන්දෙන් පත් වෙච්ච ආණ්ඩුවකට, රජයකට විරුද්ධව කරපු ත්‍රස්ත ක්‍රියා හරි කියන්න අන්තිමට සුද්ද නීත්‍යානුකූලව රට බාරාගත්ත කියලත් කියන්න උනා නෙ. 🥲
    ඉතින් බන් සුද්දා රජාව අල්ලන් ගියේ කොහොමද? යුද්ද කරලද? නෑනේ. ඇමතිලා කුමන්ත්‍රණයක් කරා, රජාට පැනල යන්න උනා. කුමන්ත්‍රණයකින් උනත් රජාව පැන්නුවට පස්සේ ඊට යටින් ඉන්න එකා හෝ ඌ තෝරල දෙන කෙනා තමා පාලකයා. මෙතනදි උන් සුද්දට රට දුන්නා. ඒක උන විදිය හරිද වැරදිද, අපි ඒකට කැමතිද අකමැතිද නෙවෙයි මම කියන්නේ. ඇත්ත කතාව.

    ආ මම 88/89 හරි කියන්නෑ ඈ. ඒක වැරදි ඒ වගේම දුර්වල වැඩක්. හැබැයි නොකර බැරි උන වැඩක්.
     
    • Haha
    Reactions: Error365!

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559
    113
    ඉතින් බන් සුද්දා රජාව අල්ලන් ගියේ කොහොමද? යුද්ද කරලද? නෑනේ. ඇමතිලා කුමන්ත්‍රණයක් කරා,
    Fund කරේ කවුද ඒකට. ඩොයිලි යවලා සපොට් එක දුන්නේ කවුද? 1803 යුද්ධ කරලා ගන්න බැරි වෙච්ච නිසා වෙන විදියකට වැඩේ කරාම දැන් ඒක නීතයානුකූලයිලූ. අඩුම උන් කියපු ගිවිසුම අවුරුදු පහක් තියාගන්න බැරි උනා.
    රජාට පැනල යන්න උනා. කුමන්ත්‍රණයකින් උනත් රජාව පැන්නුවට පස්සේ ඊට යටින් ඉන්න එකා හෝ ඌ තෝරල දෙන කෙනා තමා පාලකයා. මෙතනදි උන් සුද්දට රට දුන්නා. ඒක උන විදිය හරිද වැරදිද, අපි ඒකට කැමතිද අකමැතිද නෙවෙයි මම කියන්නේ. ඇත්ත කතාව.
    ඉතිහාසේ විකෘති කරලා හරි කමක් නෑ ත්‍රස්වාදී වැඩ ටික හරි කියා ගනින්කෝ. එතකොට ඔය තියරි වලින්ම LTTE උනුත් අන්තිමට ත්‍රස්ත්වාදී නෑ කියලා කියා ගනී.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,832
    1
    9,067
    113
    Fund කරේ කවුද ඒකට. ඩොයිලි යවලා සපොට් එක දුන්නේ කවුද? 1803 යුද්ධ කරලා ගන්න බැරි වෙච්ච නිසා වෙන විදියකට වැඩේ කරාම දැන් ඒක නීතයානුකූලයිලූ. අඩුම උන් කියපු ගිවිසුම අවුරුදු පහක් තියාගන්න බැරි උනා.

    ඉතිහාසේ විකෘති කරලා හරි කමක් නෑ ත්‍රස්වාදී වැඩ ටික හරි කියා ගනින්කෝ. එතකොට ඔය තියරි වලින්ම LTTE උනුත් අන්තිමට ත්‍රස්ත්වාදී නෑ කියලා කියා ගනී.
    ඉතින් රට අස්ථාවර වෙන එක උන්ට වාසි නිසා උන් fund කරා. වැඩේ හරිද වැරදිද නෙවේ මම කියන්නේ. උන් අන්තිමට රට ගත්තේ ඒ වෙලාවේ රටේ පාලකයා එක්ක ගිවිසුමක් ගහලා. එතකොට ඒක නීත්‍යනුකූල වෙනවා. ඒකයි මං කියන්නේ. එතකොට නිදහස් අරගල වලට කියන්න වෙන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කියලා තමා.
    මම 88/89 හරි කියන්නෑ යකෝ. ඒක වැරදියි. මම කිව්වේ කොහෙත් රාජ්‍ය විරෝධී අරගල ඔහොම තමා කියලා විතරයි.
    😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559
    113
    ඉතින් රට අස්ථාවර වෙන එක උන්ට වාසි නිසා උන් fund කරා.
    යූද්ධ කරන්නෙත් ඕකටම තමා. රටේ පාලනය අස්ථාවර කරලා බලය ගන්න. ඒක කරන ක්‍රමය වෙනස් උනා කියලා කරපු වැඩේ නීත්‍යානුකූල වෙන්නේ නෑ.
    වැඩේ හරිද වැරදිද නෙවේ මම කියන්නේ. උන් අන්තිමට රට ගත්තේ ඒ වෙලාවේ රටේ පාලකයා එක්ක ගිවිසුමක් ගහලා. එතකොට ඒක නීත්‍යනුකූල වෙනවා. ඒකයි මං කියන්නේ. එතකොට නිදහස් අරගල වලට කියන්න වෙන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කියලා තමා.
    යුද්ධ කරලා රට ගත්තත් ඔය තියරියේ හැටියට නන් ඒකත් නීත්‍යානුකූලයි තමා.

    චන්දෙන් පත් වෙන්න බැරිව ත්‍රස්තවාදී වැඩ වලින් බලේ ගන්න හදපු එකත් නීත්‍යානුකූලයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,832
    1
    9,067
    113
    යූද්ධ කරන්නෙත් ඕකටම තමා. රටේ පාලනය අස්ථාවර කරලා බලය ගන්න. ඒක කරන ක්‍රමය වෙනස් උනා කියලා කරපු වැඩේ නීත්‍යානුකූල වෙන්නේ නෑ.

    යුද්ධ කරලා රට ගත්තත් ඔය තියරියේ හැටියට නන් ඒකත් නීත්‍යානුකූලයි තමා.

    චන්දෙන් පත් වෙන්න බැරිව ත්‍රස්තවාදී වැඩ වලින් බලේ ගන්න හදපු එකත් නීත්‍යානුකූලයි.
    එතකොට පුරන් අප්පුලා සුද්දො එක්ක යුද්ද කරලා දිනලා රට ඇල්ලුවා නම්? ඒක ත්‍රස්තවාදී වැඩකින් බලය ගැනීමක් නෙවෙයිද? ඒක නීත්‍යනුකූල ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559
    113
    එතකොට පුරන් අප්පුලා සුද්දො එක්ක යුද්ද කරලා දිනලා රට ඇල්ලුවා නම්? ඒක ත්‍රස්තවාදී වැඩකින් බලය ගැනීමක් නෙවෙයිද? ඒක නීත්‍යනුකූල ද?
    Terrorism is the unlawful use of violence and intimidation, especially against civilians, to pursue political, ideological, or religious goals.

    මේ definition එකත් එක්ක උබම කල්පනා කරලා බලලා කියන්න.

    අපි නන් දන්නේ සුද්දෝ රටේ ස්වදේශික ජනතාව යටත් කරගෙන හිටියා කියලා විතරයි. උබනෙ කියන්නේ ඒක නීත්‍යානුකූලයි කියලා. ඒ නිසා උබම ඕකත් define කරපං.
     
    • Like
    Reactions: wtsamantha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,832
    1
    9,067
    113
    Terrorism is the unlawful use of violence and intimidation, especially against civilians, to pursue political, ideological, or religious goals.

    මේ definition එකත් එක්ක උබම කල්පනා කරලා බලලා කියන්න.

    අපි නන් දන්නේ සුද්දෝ රටේ ස්වදේශික ජනතාව යටත් කරගෙන හිටියා කියලා විතරයි. උබනෙ කියන්නේ ඒක නීත්‍යානුකූලයි කියලා. ඒ නිසා උබම ඕකත් define කරපං.
    මචං, යටත් කරගෙන හිටපු එක ඇත්ත. උන් ගේම් ගැහුව එකත් ඇත්ත. කොහොමහරි උන් ඒ වෙලාවේ රටේ හිටිය පාලකයො එක්ක ගිවිසුමක් ගහලා ලංකාව එංගල්න්ත කිරීටය යටතට ගත්තා නේ. එතකොට උන් තමා රාජ්‍යය. උන්ට විරුද්ධ වෙන උන්ව හඳුන්වන්න වෙන්නේ රාජ්‍ය විරෝධි ත්‍රස්තවාදියො විදියට තමා. අපිට උන් වීරයො එක වෙනම කතාවක්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698

    එහෙනං ඔයා මේ දඟලන්නෙත් රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී කණ්ඩායමක් සාධාරණීකරණය කරන්න නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559
    113
    මචං, යටත් කරගෙන හිටපු එක ඇත්ත. උන් ගේම් ගැහුව එකත් ඇත්ත. කොහොමහරි උන් ඒ වෙලාවේ රටේ හිටිය පාලකයො එක්ක ගිවිසුමක් ගහලා ලංකාව එංගල්න්ත කිරීටය යටතට ගත්තා නේ. එතකොට උන් තමා රාජ්‍යය.
    හරි උබල ඉගෙන ගෙන තියෙන්නේ බලෙන් හරි රට අල්ලා ගත්තට පස්සේ ඒක නීත්‍යානුකූල වෙනවා කියලා නං දැන් ඉතින් ඕක සක්වල ගහලා තර්ක කරත් වැඩක් නෑනේ.
    උන්ට විරුද්ධ වෙන උන්ව හඳුන්වන්න වෙන්නේ රාජ්‍ය විරෝධි ත්‍රස්තවාදියො විදියට තමා. අපිට උන් වීරයො එක වෙනම කතාවක්
    රජයට විරුද්ධ වෙන හැමෝම ත්‍රස්තවාදී වෙනවා කියලද මේ කියන්නේ. මොකද කොහේවත් ඉතිහාස පොතක මම නන් කියවලා නෑ පුරන් අප්පුල ත්‍රස්තවාදී ක්‍රියා කරා කියලා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    bump

    Itin eke sambandayak name bn standards nati medical faculty ekak wahanna kiyana ekata.

    Un suduma sudu minissu kiyanawa neme.
    But un literally ma marenna balan satan kare valid reason ekakata.

    U witarak neme marana marana parata leadership eka gatta hamowama oya widihata maruwa.
    ------ Post added on Jun 26, 2026 at 3:20 PM
    Standards isserahata daala tamai kuhakakama wahanne…..

    Oken batches gaanak out una (800 docs wage matheka) ….Scottish university ekak ekka affiliate wela foreign students la gennanna tamai plan eka thibbe….mun itin wade dunna…..

    Malaysia nan gaaneta foreign student wade goda daagatta….mehe itin pinata ugannela pita rata patewanewa….lol
    ------ Post added on Jun 27, 2026 at 3:09 PM
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    හරි උබල ඉගෙන ගෙන තියෙන්නේ බලෙන් හරි රට අල්ලා ගත්තට පස්සේ ඒක නීත්‍යානුකූල වෙනවා කියලා නං දැන් ඉතින් ඕක සක්වල ගහලා තර්ක කරත් වැඩක් නෑනේ.

    රජයට විරුද්ධ වෙන හැමෝම ත්‍රස්තවාදී වෙනවා කියලද මේ කියන්නේ. මොකද කොහේවත් ඉතිහාස පොතක මම නන් කියවලා නෑ පුරන් අප්පුල ත්‍රස්තවාදී ක්‍රියා කරා කියලා.
    මේ ගොල්ලන්ගෙ මතය නං එල් ටී ටී ඊ එක ට ගහපු නිසා හමුදාව වැරදියි කියල . ඒක නෙ දැන් සැමරුමක් වත් නැත්තෙ . තව ටික කාලෙකිං ප්‍රභාකරන් වීරයෙක්‌ වෙන්න පුළුවන් . ත්‍රස්තවාදියා මොකාද කියන්න ඕව ගැන අවබෝධයක් තියෙන්න එපැයි . 😂
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    බයියන්ට එහෙම තමා හිතෙන්නේ.

    ආක්‍රමණය හරි මොකක් හරි විදියට රටට ආවට උන් රට ඇල්ලුවේ ඒ වෙලාවෙ රටේ හිටිය නීත්‍යනුකූල පාලකයා එක්ක ගිවිසුම් ගහලනෙ බන්. එතකොට උන් තමා රටේ නීත්‍යනුකූල පාලකයා වෙන්නේ.
    ------ Post added on Jun 26, 2026 at 9:12 PM
    oluwa pawichchi karala hithanna machan ,bayyekwath,dobiyek wath wenne nathuwa deshapalana paksha walata kade noya minissu aththa athi hatiyen hithapu dawasata me rata dinanawa,ethakan ubath mamath me ratath paraday