රටම හිනැස්සූ සමන් අල්මේදා කලාකරුවට වෙච්ච දේ 😲

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,113
    1
    61,354
    113
    Mother Earth
    රටම හිනස්සපු බවක් නම් මට මතක නෑ

    හෙනම ඩෝප් පෙනුමක් තිබුණෙ, විකට නලුවෙක් නෙමේ, මැර චරිතවලට හිටියෙ
    වන්ෂොට් ෆිල්ම් එකෙත් හිටිය මතකයි

    දැං සනීප නෑනෙ. සනිප වෙන්න කියල පාර්තනා කරනව
    කුහකයා 🤷‍♂️
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,501
    192
    63
    Galle
    1782557811889.png
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,981
    2,104
    113
    මේ මනුස්සය ගැන පර්සනලි කිසිම තරහක් නැහැ දුකයි මෙහෙම වෙලා තියන එකට

    ඒ උනාට ඇයි බන් 90%ක්ම නළු නිළියො සහ කලාකරුවො බීලා නන්නත්තාර වෙලා කැන්සර් හැදිලා සිරෝසිස් හැදුනට පස්සෙ ඒ කාලෙ අපිව හිනස්සපු අය ඒ කාලෙ අපිව සතුටු කරපු අය කියලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න ගන්නෙ
    ඇයි එයාලව එහෙම අමාරු තත්වෙකට පත් උනාම රටේ මිනිස්සු සල්ලි එකතු කරලා ගොඩ දාල දෙන්න ඕන

    Cancer treatment is very expensive..