රටම හිනැස්සූ සමන් අල්මේදා කලාකරුවට වෙච්ච දේ 😲

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,288
    34,944
    113
    පුලුවන් අය උදව් කරපල්ලා.
    ඔහුගේ රංගනය නිසා සිත සැහැල්ලු කරගත් අය බොහොමයි
    කෑමෙහි බීමෙහි සංවරයක් නැතිකම තමයි මේ සියල්ලටම මුල
    හැමෝටම පාඩමක් මේක
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    Yes Boss ඩ්‍රාම එකේ පින්ටොට හිටිය එක්කෙනා. අඳුර ගන්නත් අමාරුයි. ජීවිත වෙන වෙන විදිය. කිසිම දෙයක් සදාකාලික නෑ.. නැසෙන සුළුයි
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,116
    2,247
    113
    Yes Boss ඩ්‍රාම එකේ පින්ටොට හිටිය එක්කෙනා. අඳුර ගන්නත් අමාරුයි. ජීවිත වෙන වෙන විදිය. කිසිම දෙයක් සදාකාලික නෑ.. නැසෙන සුළුයි

    .
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    මේ මනුස්සය ගැන පර්සනලි කිසිම තරහක් නැහැ දුකයි මෙහෙම වෙලා තියන එකට

    ඒ උනාට ඇයි බන් 90%ක්ම නළු නිළියො සහ කලාකරුවො බීලා නන්නත්තාර වෙලා කැන්සර් හැදිලා සිරෝසිස් හැදුනට පස්සෙ ඒ කාලෙ අපිව හිනස්සපු අය ඒ කාලෙ අපිව සතුටු කරපු අය කියලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න ගන්නෙ
    ඇයි එයාලව එහෙම අමාරු තත්වෙකට පත් උනාම රටේ මිනිස්සු සල්ලි එකතු කරලා ගොඩ දාල දෙන්න ඕන
     
    • Like
    Reactions: pramodh87

    planner123

    Well-known member
  • May 22, 2018
    8,964
    15,403
    113
    මේ මනුස්සය ගැන පර්සනලි කිසිම තරහක් නැහැ දුකයි මෙහෙම වෙලා තියන එකට

    ඒ උනාට ඇයි බන් 90%ක්ම නළු නිළියො සහ කලාකරුවො බීලා නන්නත්තාර වෙලා කැන්සර් හැදිලා සිරෝසිස් හැදුනට පස්සෙ ඒ කාලෙ අපිව හිනස්සපු අය ඒ කාලෙ අපිව සතුටු කරපු අය කියලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න ගන්නෙ
    ඇයි එයාලව එහෙම අමාරු තත්වෙකට පත් උනාම රටේ මිනිස්සු සල්ලි එකතු කරලා ගොඩ දාල දෙන්න ඕන
    Zero financial management knowledge and discipline.
    Anika lankawe godak entertainment industry eke aya kata wachaneta weda karanne. Passe salli dennam kiwwath weda karanawa fixed income nathi nisa. Ohoma karala ithin salli nathath rangapaala or sindu kiyala thiyenawa sahena issara hitapu aya. Contract anan manan kathaa a kaale thibune naha.
    Dan nam stage ekata naginne naha payments complete nathnam. Eka hodai.
     
    AnuradhaRa

    Well-known member
  • Yes Boss ඩ්‍රාම එකේ පින්ටොට හිටිය එක්කෙනා. අඳුර ගන්නත් අමාරුයි. ජීවිත වෙන වෙන විදිය. කිසිම දෙයක් සදාකාලික නෑ.. නැසෙන සුළුයි
    ඔව් අදුරගත්තෙ නෑ මම
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,060
    8,898
    113
    Cenon
    cenon.com
    Zero financial management knowledge and discipline.
    Anika lankawe godak entertainment industry eke aya kata wachaneta weda karanne. Passe salli dennam kiwwath weda karanawa fixed income nathi nisa. Ohoma karala ithin salli nathath rangapaala or sindu kiyala thiyenawa sahena issara hitapu aya. Contract anan manan kathaa a kaale thibune naha.
    Dan nam stage ekata naginne naha payments complete nathnam. Eka hodai.
    true
     
    • Like
    Reactions: planner123

    AnuradhaRa

    Well-known member
  • රටම හිනස්සපු බවක් නම් මට මතක නෑ

    හෙනම ඩෝප් පෙනුමක් තිබුණෙ, විකට නලුවෙක් නෙමේ, මැර චරිතවලට හිටියෙ
    වන්ෂොට් ෆිල්ම් එකෙත් හිටිය මතකයි

    දැං සනීප නෑනෙ. සනිප වෙන්න කියල පාර්තනා කරනව
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    පුලුවන් අය උදව් කරපල්ලා.
    ඔහුගේ රංගනය නිසා සිත සැහැල්ලු කරගත් අය බොහොමයි
    කෑමෙහි බීමෙහි සංවරයක් නැතිකම තමයි මේ සියල්ලටම මුල
    හැමෝටම පාඩමක් මේක
    බීලාද බන්