Boc බැංකුවනම් ජරාවක්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    924
    626
    93
    පොත හදනකොට දුන්න නමත් වරද්දලා
    ඊට පස්සෙ ඒක හදන්න ගියාම මේක හදලා මෙහෙම දාන්න කිව්වාම එකෙත් අකුරු වරද්දලා
    online පෙන්නන්නෙ වෙන නමක් කෙටියෙන්
    ඒක හදන්න ගියාම අනික් පැත්තට නම දලා මුන්ට කනට එකක් ගහලා ලග තියන් මටම හදන්න වෙන සීන් එකක් තියෙන්නෙ🤣
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    පොත හදනකොට දුන්න නමත් වරද්දලා
    ඊට පස්සෙ ඒක හදන්න ගියාම මේක හදලා මෙහෙම දාන්න කිව්වාම එකෙත් අකුරු වරද්දලා
    online පෙන්නන්නෙ වෙන නමක් කෙටියෙන්
    ඒක හදන්න ගියාම අනික් පැත්තට නම දලා මුන්ට කනට එකක් ගහලා ලග තියන් මටම හදන්න වෙන සීන් එකක් තියෙන්නෙ🤣
    okunge mole tiyenne puke. hena pandithayo inne.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,978
    6,389
    113
    East Blue (Goa Kingdom)
    ow okunge nama haduwa waradila akurak modayo waraddala, nama hariyata pennnawa eth

    eeta passe online FD ehema damma e ena FD eke details ena pdf eke pennanne ara parana waradi nama, nama maru karata hama thanama maru wenne nathuwa athi,
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,797
    113
    මගෙත් ඔහොම දෙයක් වුනා කලින් Mr වෙනුවට මගේ MS දාලා තිබුනේ වෙනම හදන්න වුනා ඒක මගේ
    ඒකෙ වැරැද්ද මොකද්ද
    ඇට දෙකක් නැති එකෙක් වගේ හැසිරෙනකොට එහෙම දාන්න ඇති
    මට නං ඒකෙ වැරැද්දක් පේන්නෙ නැහැ

    පොත හදනකොට දුන්න නමත් වරද්දලා
    ඊට පස්සෙ ඒක හදන්න ගියාම මේක හදලා මෙහෙම දාන්න කිව්වාම එකෙත් අකුරු වරද්දලා
    online පෙන්නන්නෙ වෙන නමක් කෙටියෙන්
    ඒක හදන්න ගියාම අනික් පැත්තට නම දලා මුන්ට කනට එකක් ගහලා ලග තියන් මටම හදන්න වෙන සීන් එකක් තියෙන්නෙ🤣

    පොත හදපු වෙලේ පොත බැලුවෙ නැද්ද
    පාස්බුක් එකක් නැති ඒවටත් නම සහ නම්බර් එක ප්‍රින්ට් කරපු කොලයක් දෙනවානේ එකවුන්ට් එක හදපු ගමන් ඒකෙ එවලෙ බැලුවෙ නැද්ද

    Online පෙන්නන්නෙ short name එකක්. උඹේ නමට කැලි 5ක් විතර තියන දිග නමක්ද
     
    boc එකෙද වැඩ උබ🤣
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,797
    113
    boc එකෙද වැඩ උබ🤣

    BOC එකේ නං නෙමෙයි
    හැබැයි මම අහපුව බොරුද ඉතින්
    එකවුන්ට් එක හදපු ගමන් විස්තර චෙක් කරේ නැද්ද

    ලඟදි මම එකවුන්ට් එකක් හැදුවා මට BFCE එකක් ඕන වෙලා, නිකන්ම හදලා කාඩ් එකකුත් එක්ක දුන්නා
    ඒකට හැදුවෙ ඔහොමයි
    පොතක් දුන්නෙ නැහැ හැබැයි පොතක පලවෙනි පිටුව වගේ එකක් ප්‍රින්ට් කරලා දුන්නා AC Number/Name තියන. මට නං විනාඩි 40න් විතර BFCE එකක් හදලා කාඩ් එකත් දුන්නා (PFCE නෙමයි BFCE)
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    879
    489
    63
    Homagama
    BOC එකේ නං නෙමෙයි
    හැබැයි මම අහපුව බොරුද ඉතින්
    එකවුන්ට් එක හදපු ගමන් විස්තර චෙක් කරේ නැද්ද

    ලඟදි මම එකවුන්ට් එකක් හැදුවා මට BFCE එකක් ඕන වෙලා, නිකන්ම හදලා කාඩ් එකකුත් එක්ක දුන්නා
    ඒකට හැදුවෙ ඔහොමයි
    පොතක් දුන්නෙ නැහැ හැබැයි පොතක පලවෙනි පිටුව වගේ එකක් ප්‍රින්ට් කරලා දුන්නා AC Number/Name තියන. මට නං විනාඩි 40න් විතර BFCE එකක් හදලා කාඩ් එකත් දුන්නා (PFCE නෙමයි BFCE)
    PayPal එකෙන් සල්ලි ගෙන්න ගන්න හදන්න ඕනෙ මොකක්ද?
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    924
    626
    93
    BOC එකේ නං නෙමෙයි
    හැබැයි මම අහපුව බොරුද ඉතින්
    එකවුන්ට් එක හදපු ගමන් විස්තර චෙක් කරේ නැද්ද

    ලඟදි මම එකවුන්ට් එකක් හැදුවා මට BFCE එකක් ඕන වෙලා, නිකන්ම හදලා කාඩ් එකකුත් එක්ක දුන්නා
    ඒකට හැදුවෙ ඔහොමයි
    පොතක් දුන්නෙ නැහැ හැබැයි පොතක පලවෙනි පිටුව වගේ එකක් ප්‍රින්ට් කරලා දුන්නා AC Number/Name තියන. මට නං විනාඩි 40න් විතර BFCE එකක් හදලා කාඩ් එකත් දුන්නා (PFCE නෙමයි BFCE)
    boc එකෙ ඔහොම උනෙ නැ බ මුන් හැම දේම වරද්දලා

    මුන්ට ID එකෙ නමවත් අඩුම බලන් දාන්න බැ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,881
    10,392
    113
    BOC එකේ නං නෙමෙයි
    හැබැයි මම අහපුව බොරුද ඉතින්
    එකවුන්ට් එක හදපු ගමන් විස්තර චෙක් කරේ නැද්ද

    ලඟදි මම එකවුන්ට් එකක් හැදුවා මට BFCE එකක් ඕන වෙලා, නිකන්ම හදලා කාඩ් එකකුත් එක්ක දුන්නා
    ඒකට හැදුවෙ ඔහොමයි
    පොතක් දුන්නෙ නැහැ හැබැයි පොතක පලවෙනි පිටුව වගේ එකක් ප්‍රින්ට් කරලා දුන්නා AC Number/Name තියන. මට නං විනාඩි 40න් විතර BFCE එකක් හදලා කාඩ් එකත් දුන්නා (PFCE නෙමයි BFCE)

    BFCE or BFCA (Business Foreign Currency Account) ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,294
    1
    31,952
    113
    - උඩරට -
    මගේ BOC එකවුන්ට් එකේ රුපියල් 30,000 ක් තියෙනවා Hold කරලා..
    ඇහුවම කියනවා මෙන්න මේ දිනයේ කාටදෝ වැරදිලා සල්ලි දාලාලු.. ඒවාලු මේ තියෙන්නේ කියලා..
    උන් කියනවා සර් කැමති නම් බැංකුවට ඇවිත් මැනේජර් හම්බ වෙලා ලිඛිතව ලියුමක් දෙන්නලු වැරදිලා වැටුණ සල්ලි අදාළ පුද්ගලයාට නැවත් යොමුකරන්න කියලා.. එතකොට විතරයි ලු ඌට ගන්න පුලුවන් 🤣💥

    BOC එක ගැන දන්න කවුරුවත් යන්නේ නෑ ඕවා කරලා රස්තියාදු වෙන්න 🤣
    උඹලගේ සල්ලි වැරදිලා ගියත් ඔච්චර ටමා.
    අනෙක් පුද්ගලයා කැමති වෙන්න ඕනීලු සල්ලි රිටන් කරන්න.. නැත්තම් වැඩක් නෑලු
     
    hold කරලනම් ගන්න උබ යන්න ඔනෙ නැ බන්
     
    • Like
    Reactions: charitha2011

    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    පොත හදනකොට දුන්න නමත් වරද්දලා
    ඊට පස්සෙ ඒක හදන්න ගියාම මේක හදලා මෙහෙම දාන්න කිව්වාම එකෙත් අකුරු වරද්දලා
    online පෙන්නන්නෙ වෙන නමක් කෙටියෙන්
    ඒක හදන්න ගියාම අනික් පැත්තට නම දලා මුන්ට කනට එකක් ගහලා ලග තියන් මටම හදන්න වෙන සීන් එකක් තියෙන්නෙ🤣

    උබ රොඩ්ඩක් නිසා උන් ගණන් ගන්නේ නෑ :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,629
    72,866
    113
    මගෙත් ඔහොම දෙයක් වුනා කලින් Mr වෙනුවට මගේ MS දාලා තිබුනේ වෙනම හදන්න වුනා ඒක මගේ
    නහයෙන් අඬනකොට හිතන්නෙ ඇති උඹ trans කියලා 🥴🥴

    උඹට හුත්තො ඉතින් මොනාද වෙලා නැත්තෙ? උඹ තාම ගැනියෙක් වෙච්ච නැති ටික විතරනෙ 🥴 🥴
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,818
    2,382
    113
    මගේ BOC එකවුන්ට් එකේ රුපියල් 30,000 ක් තියෙනවා Hold කරලා..
    ඇහුවම කියනවා මෙන්න මේ දිනයේ කාටදෝ වැරදිලා සල්ලි දාලාලු.. ඒවාලු මේ තියෙන්නේ කියලා..
    උන් කියනවා සර් කැමති නම් බැංකුවට ඇවිත් මැනේජර් හම්බ වෙලා ලිඛිතව ලියුමක් දෙන්නලු වැරදිලා වැටුණ සල්ලි අදාළ පුද්ගලයාට නැවත් යොමුකරන්න කියලා.. එතකොට විතරයි ලු ඌට ගන්න පුලුවන් 🤣💥

    BOC එක ගැන දන්න කවුරුවත් යන්නේ නෑ ඕවා කරලා රස්තියාදු වෙන්න 🤣
    උඹලගේ සල්ලි වැරදිලා ගියත් ඔච්චර ටමා.
    අනෙක් පුද්ගලයා කැමති වෙන්න ඕනීලු සල්ලි රිටන් කරන්න.. නැත්තම් වැඩක් නෑලු
    ඕක ඉතින් ඕනෙ බැංකුවක එහෙම නෙ. Account holder ගෙ written concent එක ගන්ඩ ඕනෙ. කවුරු හරි වැරදිලා උබේ account එකට සල්ලි දැම්මොත් උබේ විවිරුද්ධත්වයක් නෑ ආයෙ සල්ලි අරූට return කරන්ඩ කියල උබ letter එකක් දුන්නොත් විතරයි සල්ලි බැංකුවෙන් වැරදිලා දාපු එකාට දෙන්නෙ. උබ බැංකුවට ලියුමක් දුන්නොත් මේක වැරදිලා වැටුන එකක් නෙවේ මට අදාල මුදලක් මේකෙ hold එක relese කරන්ඩ කියල උන් ආය මුකුත් බලන් නෑ relese කරනව සල්ලි.
     
    • Wow
    Reactions: charitha2011