අඩෝ Mr. Kottuwa ගේ CCTV ටික දැක්කද?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    උබ කරන වැඩ අපි කරන් නෑ , උබ එහේ යන්නෙ බේබි සබන් කෑලී පුකේ අතුල්ලන් ඇරගන්නවද ඉව්ව් අච්චර පොල්තෙල් තියන ගෙදර
    වැඩේ ඇත්ත වගේ. ඒකට නම් රිදිලා ගොට්ටට... 🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,742
    1
    14,966
    113
    මූ ගොඩක් තැන්වල පට්ට ඉමෝසනල් වෙලා නැති උන්ට උදව් කරනවා දැක්කා. හැබැයි ඉතින් බිසනස් එකකදී වැඩ කරන උන් කරේ නගින්න එනකොට ඔහොම නොයිද බෑ.
    වැඩියෙන්ම සද්දෙ තියෙන්නෙ නෝට්ටු වල නෙමෙයි සිල්ලර කාසි වල. කැමර ඉස්සරහ ඔහොම කරන උන් 99%ක් ශුවර් ඇත්ත ජීවිතේ අණ්ඩපාලයො.

    ඔහොම ගහන්න තියා කෑ ගහන්නවත් බෑ හරිනම්. ඒ නිසා තමයි වැඩ කරන තැන Corporate Culture එකෙන් ගෙනියන්න ඕනෙ. Professional සීමාව තියාගත්ත. Professional විදියට අවවාද කලා. හැදුන්නැත්තම් Professional විදියට අස් කලා. අයිය මල්ලි නංගි කතා නෑ.
     
    • Like
    Reactions: itguy77

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    ගොට්ට අල්ලන උන් තමා මුලින්ම ෆයර් වෙන්නේ. කොත්තුවත් එමයි 🤣
    පේනවා කොත්තුවගෙ නාකි බාවාගෙන් පුක්ෂණය වෙලා කියලා... 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    පේනවා කොත්තුවගෙ නාකි බාවාගෙන් පුක්ෂණය වෙලා කියලා... 🤣
    නාකි බාව ගැන දන්නේ කොත්තු කන්න කියලා පස්සෙ දොරෙන් ඇතුල් කරගත්ත අය තමා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    වැඩියෙන්ම සද්දෙ තියෙන්නෙ නෝට්ටු වල නෙමෙයි සිල්ලර කාසි වල. කැමර ඉස්සරහ ඔහොම කරන උන් 99%ක් ශුවර් ඇත්ත ජීවිතේ අණ්ඩපාලයො.

    ඔහොම ගහන්න තියා කෑ ගහන්නවත් බෑ හරිනම්. ඒ නිසා තමයි වැඩ කරන තැන Corporate Culture එකෙන් ගෙනියන්න ඕනෙ. Professional සීමාව තියාගත්ත. Professional විදියට අවවාද කලා. හැදුන්නැත්තම් Professional විදියට අස් කලා. අයිය මල්ලි නංගි කතා නෑ.
    gahana video dakke passe ban. paw ban asarana kollonta ballonta wage katha karala gahannat yanawa kiyanne okunge owa wadi kal naha
     
    • Like
    Reactions: RealityOfX

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    නාකි බාව ගැන දන්නේ කොත්තු කන්න කියලා පස්සෙ දොරෙන් ඇතුල් කරගත්ත අය තමා
    පස්සෙ දොරෙන් ඇතුල් කළාද... 🤣 ඒකනෙ මේ රෙදි නැතුව කොත්තුවගෙ සීනි කිරන්නෙ. එහෙනම් ඒකයි රහස... කොත්තුවට කියලා පුක පලාගත්තු එකා... 😅
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    ඇයි මට උබලට හිතෙන්නෙ නැති වෙනම පැත්තක් හිතෙන්නෙ. පොර money laundering seen අනං මනං වහගන්න ඇත්තටම කොත්තු කඩ දැම්ම නං සහ දැන් ඔය දේවල් ගැන හොයන්න investigation යනව වගේ සීන් එකක් පොරට ආරංචි වෙලා නං ඒක වහගන්න උන්ම plan කරල කරපු එකක් වෙන්න බැරිද කියල මටම හිතෙනව. මොකද ඔතන ගොඩක් highlight වෙනව orders නෑ sales නෑ උබල sales ගත්‍තෙ නැත්තං අරක මේක හැම video කෑල්ලකම වගේ share වෙනව. ඕකෙන් නිකන් message එකක් දෙන්න හදනව වගේ හිතෙනව sales නෑ ආදායම් නෑ කියල පෙන්නන්න.
    මොකද ඕක හරහ money laundering කරනව නං ඔය කඩ වල ලොකු sales එකක් පේන්න තියෙන්න ඕන එහෙම තමා කලු සල්ලි සුදු වෙන්නෙ.
    දැන් හිතන්න පුළුවන් ඌ එහෙම කරල උගෙ reputation එක ඌම නැති කරගනීද කියල උඩ බලාගෙන කෙල ගහනව වගේ. ඒත් ඉතින් ඇත්‍තටම money laundering seen තියනව නං business වැටුනොත් ආයෙ ගොඩ ගන්න පුළුවන් වෙන brand එකකින් ඇවිල්ල හරි. හැබැයි financial crime එකකට අහු උනොත් නාකි වෙනකන් ඇතුලෙ තැපල එන එකට වඩා තමන්ගෙ business එක වට්ටගන්න එක වාසිනෙ එහෙම බැලුවහම.
     
    wennat puluwan. uge cctv walinma karapu eka thami awula 🤣
     
    ඉතින් උගෙ ගහල තියන cctv වලින් ගන්නෙ නැතුව අලුතෙන් setup කරල ගහන්නයැ. Real එකම තියෙන්න එපැයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    ඇයි මට උබලට හිතෙන්නෙ නැති වෙනම පැත්තක් හිතෙන්නෙ. පොර money laundering seen අනං මනං වහගන්න ඇත්තටම කොත්තු කඩ දැම්ම නං සහ දැන් ඔය දේවල් ගැන හොයන්න investigation යනව වගේ සීන් එකක් පොරට ආරංචි වෙලා නං ඒක වහගන්න උන්ම plan කරල කරපු එකක් වෙන්න බැරිද කියල මටම හිතෙනව. මොකද ඔතන ගොඩක් highlight වෙනව orders නෑ sales නෑ උබල sales ගත්‍තෙ නැත්තං අරක මේක හැම video කෑල්ලකම වගේ share වෙනව. ඕකෙන් නිකන් message එකක් දෙන්න හදනව වගේ හිතෙනව sales නෑ ආදායම් නෑ කියල පෙන්නන්න.
    මොකද ඕක හරහ money laundering කරනව නං ඔය කඩ වල ලොකු sales එකක් පේන්න තියෙන්න ඕන එහෙම තමා කලු සල්ලි සුදු වෙන්නෙ.
    දැන් හිතන්න පුළුවන් ඌ එහෙම කරල උගෙ reputation එක ඌම නැති කරගනීද කියල උඩ බලාගෙන කෙල ගහනව වගේ. ඒත් ඉතින් ඇත්‍තටම money laundering seen තියනව නං business වැටුනොත් ආයෙ ගොඩ ගන්න පුළුවන් වෙන brand එකකින් ඇවිල්ල හරි. හැබැයි financial crime එකකට අහු උනොත් නාකි වෙනකන් ඇතුලෙ තැපල එන එකට වඩා තමන්ගෙ business එක වට්ටගන්න එක වාසිනෙ එහෙම බැලුවහම.
    බිස්නස් වොලුම් එකට වඩා සල්ලි එන එකෙන් වෙන්නෙ ෆ්ලෑග් වෙන එක විතරයි බන්, එන්නේ කොහෙටද යන්නේ කොහෙටද කියලති හොයනවා ඒකෙන් පස්සේ එතකොට තමයි නඩුව වැටෙන්නේ. හොයන්න නන් පුලුවන් බන්, මහ බැංකුවේ ඉන්නවා ඕවම හොයන ඩයල්, බ්‍රාන්ච් එකට වඩා ලොන්ඩ්‍රින් කරන උන් වැඩී ඒ උනාට උන්ට හොයන්න බෑ එච්චර. අපි හිතනවට වඩා ලොකුවට ලංකාවේ වැඩේ වෙනවා, මෙහේ ඇවිල්ලා ඉන්නකොට හම්බුනා කලින් ඕකේ ඉන්වෙස්ටිගේශන් කරපු එක්කෙනෙක්, ඌ තමා කිව්වේ
     
    • Like
    Reactions: manarrow

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    ඉතින් උගෙ ගහල තියන cctv වලින් ගන්නෙ නැතුව අලුතෙන් setup කරල ගහන්නයැ. Real එකම තියෙන්න එපැයි.
    nattiyak yako oka