දැන් නිව්ස් වලට දැක්කෙ වොයිස් කට් එක. වීඩියෝ එක දැම්මම දාන්නම්. 
ආ මෙන්න..
ආ මෙන්න..
Last edited:




උබේ පවුලේ එකෙක් යට කරන් ගියත් කමක් නෑ නේදකොහොම හරි කමක් නෑ ආණ්ඩුවට ආදයම එනවනේ
Yata karan giyahama govpay eken gewala enna ba modayo. Ewata hire yanna wenawa.උබේ පවුලේ එකෙක් යට කරන් ගියත් කමක් නෑ නේද
ආණ්ඩුවට ආදයම එනවනේ
දැන් නිව්ස් වලට දැක්කෙ වොයිස් කට් එක. වීඩියෝ එක දැම්මම දාන්නම්.
ආ මෙන්න..
සල්ලි තියනවා නම් දඩේ ගෙවලා යන එක ලාබයි
demerit point සිස්ටම් එකක් නෑ නේ
කොහොම හරි කමක් නෑ ආණ්ඩුවට ආදයම එනවනේ
වෙනස ඉතින් සිම්පල්. ඉස්සර අනේ රාලහාමි කියල ජරාව දීපූ උන් දැන් රෙස්පෙක්ට් පිට දඩේ ගෙවනවා.
මොකෝ ඉස්සර ජරාව දුන්නෙ සල්ලි නැති කමටම නෙමෙනේ. පොලීසි ගානෙ රස්තියාදු වෙවී චාටර් කන්න බැරි නිසානෙ.![]()
ඉතින් හරිනෙ එහෙම වෙන්න එපැයි අර පොඩි ගාණක් යටින් දීල ශේප් වෙලා එන ප්‍රමාණෙ කොච්චර අඩු වෙන්න ඇතිද respect පිට දඩේ ගෙවල එන.
උබේ පවුලේ එකෙක් යට කරන් ගියත් කමක් නෑ නේද
ආණ්ඩුවට ආදයම එනවනේ
පොඩ්ඩ පොඩ්ඩ වැරදි කරලා තමා අන්තිමට යට කරන් යන්නේYata karan giyahama govpay eken gewala enna ba modayo. Ewata hire yanna wenawa.
Track da dodu da
hari demrit ekak genna ona dubai wala wage , warada anua black point add wenawa 1 year ehakata blackpoint 24 wedinam man hithanne suspend karanwa license ekaසල්ලි තියනවා නම් දඩේ ගෙවලා යන එක ලාබයි
demerit point සිස්ටම් එකක් නෑ නේ
සල්ලි තියනවා නම් දඩේ ගෙවලා යන එක ලාබයි
demerit point සිස්ටම් එකක් නෑ නේ
උබේ පවුලේ එකෙක් යට කරන් ගියත් කමක් නෑ නේද
ආණ්ඩුවට ආදයම එනවනේ
හානේ ඇත්තද පොන්නයෝ