GovPay නිසා රථ වාහන වැරදි වල වැඩිවීමක් - පොලිස් රථ වාහන අංශයේ අධ්‍යක්ශක

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    905
    1
    1,827
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    වෙනස ඉතින් සිම්පල්. ඉස්සර අනේ රාලහාමි කියල ජරාව දීපූ උන් දැන් රෙස්පෙක්ට් පිට දඩේ ගෙවනවා. :yes::yes:

    මොකෝ ඉස්සර ජරාව දුන්නෙ සල්ලි නැති කමටම නෙමෙනේ. පොලීසි ගානෙ රස්තියාදු වෙවී චාටර් කන්න බැරි නිසානෙ. :yes::yes:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    ඉතින් හරිනෙ එහෙම වෙන්න එපැයි අර පොඩි ගාණක් යටින් දීල ශේප් වෙලා එන ප්‍රමාණෙ කොච්චර අඩු වෙන්න ඇතිද respect පිට දඩේ ගෙවල එන.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    කොහොම හරි කමක් නෑ ආණ්ඩුවට ආදයම එනවනේ
    උබේ පවුලේ එකෙක් යට කරන් ගියත් කමක් නෑ නේද
    ආණ්ඩුවට ආදයම එනවනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,735
    113
    33
    Kalutara
    දැන් නිව්ස් වලට දැක්කෙ වොයිස් කට් එක. වීඩියෝ එක දැම්මම දාන්නම්. 😪


    ආ මෙන්න..


    සල්ලි තියනවා නම් දඩේ ගෙවලා යන එක ලාබයි

    demerit point සිස්ටම් එකක් නෑ නේ
    කොහොම හරි කමක් නෑ ආණ්ඩුවට ආදයම එනවනේ
    වෙනස ඉතින් සිම්පල්. ඉස්සර අනේ රාලහාමි කියල ජරාව දීපූ උන් දැන් රෙස්පෙක්ට් පිට දඩේ ගෙවනවා. :yes::yes:

    මොකෝ ඉස්සර ජරාව දුන්නෙ සල්ලි නැති කමටම නෙමෙනේ. පොලීසි ගානෙ රස්තියාදු වෙවී චාටර් කන්න බැරි නිසානෙ. :yes::yes:
    ඉතින් හරිනෙ එහෙම වෙන්න එපැයි අර පොඩි ගාණක් යටින් දීල ශේප් වෙලා එන ප්‍රමාණෙ කොච්චර අඩු වෙන්න ඇතිද respect පිට දඩේ ගෙවල එන.
    උබේ පවුලේ එකෙක් යට කරන් ගියත් කමක් නෑ නේද
    ආණ්ඩුවට ආදයම එනවනේ

    ආ මෙන්න...


     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    Yata karan giyahama govpay eken gewala enna ba modayo. Ewata hire yanna wenawa.
    Track da dodu da
    පොඩ්ඩ පොඩ්ඩ වැරදි කරලා තමා අන්තිමට යට කරන් යන්නේ
    හිරේ ගිය එකෙක් නෑ මිනිස්සු යට කරලා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    සල්ලි තියනවා නම් දඩේ ගෙවලා යන එක ලාබයි

    demerit point සිස්ටම් එකක් නෑ නේ
    hari demrit ekak genna ona dubai wala wage , warada anua black point add wenawa 1 year ehakata blackpoint 24 wedinam man hithanne suspend karanwa license eka
     
    • Like
    Reactions: ozykolla

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    උබ දැක්කාද අර ජනයි ප්‍රියයි ගේ video එක, 4 දෙනෙක් bike එකේ ගිහිල්ලා, අල්ලද්දි උන් කියනවා bike හතරක ගිහින් පෙට්‍රල් ගහනවට වඩා දඩ ගෙවන එක ලාබයි කියලා. එකේ පට්ට logic එකක් තියනවා ඕක මේ ආන්ඩුවේ උන් දැක්කොත් අවම දඩේ වැඩි කරනවා ලොවෙත්... :lol: :lol:
     
    • Wow
    Reactions: Emarald

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,532
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට. හැබැයි ඕක අපේ රනිල් මහත්තය කරන්න හිටපු එකක්.



    සල්ලි තියනවා නම් දඩේ ගෙවලා යන එක ලාබයි

    demerit point සිස්ටම් එකක් නෑ නේ

    Demerit system එක අනිවා ඕන. ඊටත් කලින් traffic police වලට bodycam ඕන. තව ටික කාලයක් යද්දි ඔය දෙකම ගෙනෙයි මේ ආණ්ඩුව.

    එදාටත් ඉතින් බයියන්ගෙ කෙඳිරිල්ල, වැලපිල්ල අහන්න එපැයි. 🙈😹