අඩෝ Mr. Kottuwa ගේ CCTV ටික දැක්කද?

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,835
    3,000
    113
    colombo
    මූ ගොඩක් තැන්වල පට්ට ඉමෝසනල් වෙලා නැති උන්ට උදව් කරනවා දැක්කා. හැබැයි ඉතින් බිසනස් එකකදී වැඩ කරන උන් කරේ නගින්න එනකොට ඔහොම නොයිද බෑ.
    Eth business pko
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Rajapak Money Laundryo
    729452278-1679035030019454-2657202128180966245-n.jpg
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    බලපන් උඹල මෙතන කොල්ලන්ට ගහන එක විතරයි දැක්කෙ. බලපන් අර ගාබේජ් බින් එක ඇද අර කොල්ලෙක් ගිහින් බත් බෙදන්නෙ අතින්. ඒ අස්සෙ අරූ ඇවික් කිචන් එක සිගා ගහනව. මේකෙන් කන උන්ට දෙයියන්ගෙම පිහිටයි. 🤭
    Timestamp 2:50

    bump
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,440
    1
    17,221
    113
    −273.15°C
    කළු සල්ලි ටික සුදු කරල ඉවර වෙලා අශේනයා බික වහලා දැම්මා වගේ, මූත් සේල්ස් නෑ කරන්න අමාරුයි කියලා අවුට්ලට් ටිකක් වහන්න ද දන්නේ නෑ හදන්නේ. කොත්තුවගෙම ගේමක් වෙන්න පුලුවන් මේක. සීසීටීවී ෆුටේජ් ලීක් වෙන්න බෑ එහෙම ආවට ගියාට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    පස්සෙ දොරෙන් ඇතුල් කළාද... 🤣 ඒකනෙ මේ රෙදි නැතුව කොත්තුවගෙ සීනි කිරන්නෙ. එහෙනම් ඒකයි රහස... කොත්තුවට කියලා පුක පලාගත්තු එකා... 😅
    ඇයි පස්සෙ දොරෙන් ගිහින් ඇතුල් වෙලා පුක පලාගෙන මේ අඩන්නේ . උබට උන දේවල් හැමෝටම වෙන් නෑ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඇයි පස්සෙ දොරෙන් ගිහින් ඇතුල් වෙලා පුක පලාගෙන මේ අඩන්නේ . උබට උන දේවල් හැමෝටම වෙන් නෑ
    කිරියෙ ඉන්න එවුන් දන්නව පස්සෙ දොරෙන් ඇතුල් ක⁣රලා තියෙන්නෙ කාටද කියලා. 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    කොත්තුවගෙන් පුක පලාගෙන ඇවිත් සීනි නැතුව කඩේ යන්නෙ මන්ද... 🤣
    ගුද පුංචාට සැරටම රිදිලා නේද විරාජ් සර් එක්ක. උබ නේද ගුටි කෑවේ කිචන් එකේ ලොන්තයෙක් වගේ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ගුද පුංචාට සැරටම රිදිලා නේද විරාජ් සර් එක්ක. උබ නේද ගුටි කෑවේ කිචන් එකේ ලොන්තයෙක් වගේ
    අපි නම් ඔය පොන්නයන්ගෙන් ගුටි කන්නෙ නැහැ. උඹ වගේ එවුන් තමයි ගුටිත් කාලා පුකෙත් ඇරගෙන ඇවිත් මෙතන නහයෙන් අඬන්නෙ. 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    අපි නම් ඔය පොන්නයන්ගෙන් ගුටි කන්නෙ නැහැ. උඹ වගේ එවුන් තමයි ගුටිත් කාලා පුකෙත් ඇරගෙන ඇවිත් මෙතන නහයෙන් අඬන්නෙ. 🤣
    ඉයේ ඉදන් අඩන් ගුටිත් කාල පුකෙත් ඇරිය නිසානේ නේද ගුද පුංචෝ. අඩන්න එපා සාධාරණයක් වෙයි . නාඩ ඉදින්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මිස්ටර් කොත්තු තමයි නියම කොත්තු..අදත් යනවා අපි...😍
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මිස්ටර් කොත්තු නෙම් බන්..හැම තැනම ඔහෙමායි..විශේෂයෙන් බුක් ෂොප්, පුංචි හෝටල්, මුදලාලි ටයිප් එකේ පොඩි යට කරන බිස්නස් වල ඔය සීන් ගොඩක් තියනවා..

    මම ඉස්සරහම දවසක් කෙල්ලෙක්ට බැන්නා...පොඩි පොඩි අයිටම් විකුනන කඩයක....ගොඩක් තැන්වල ඔය විදියට කනට නම් ගහන්නෑ..ඒත් වර්බල් හැරෙස්මන්ට්ස් තියනවා...

    සේවක අයිතීන් , වරප්‍රසාද නීති ගැන දන්නව වුනත් මේවට කතා කරන්න හැමෝම බයයි.. ගෙදර යන්න වෙයි කියන බයට...

    රටේ ආර්ථිකය ඩවුන් යනකොට..මිනිස්සු මාර ප්‍රෙෂර් එකකින් ජීවත්වෙන්නේ..ටැක්ස් ගෙවන්න ඕන..වියදම් , සේවක පඩි නඩි, රෙන්ට් එක...ඕවා මතක් වෙනකොට අරූට ඉහමොල රත් වෙනවා ඇති...

    හෝටල් කෙරුවාව ලොවෙත් හැමෝටම බැහැ...රස කියන්නේ හරිම අමාරුයි...රසකාරක තොග ගනන් දාන්නේ ඒ නිසා...ඒ නිසා තමයි අපි උගුර හිදෙනකන් වතුර බොන්නේ..රසකාරක දාන කඩේ ගොඩ ගිහින් දාන් නැති එක වැලලෙනවා...ඒ නිසා තමයි පුලුවන් තරම් සෝස් , රසකාරක , සීසනින් මේවාට දාන්නේ....රස නැති වුනාම මිනිස්සු පැත්තක්වත් බලන්නෑ..

    රස සහ බිස්නස් කියන එක ප්‍රස්තරෙක ඇන්දොත් හීන වෙනවා මිසක් වර්දනය වෙන්නෑ..ඒකට වැඩකරන එවුන්ට ගහලා වැඩක් නෑ..අලුත් අලුත් නිෂ්පාදන බිහිකරන්න ඕන..සේවක ප්‍ුහුනුව වැඩි කිරීම..වගේ ස්ට්‍රැටජීස් දාන්න ඕන....මොලෙන් ගහන් ඕන ගේමක්..
     
    • Dislike
    Reactions: Sonik Sonik

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඉයේ ඉදන් අඩන් ගුටිත් කාල පුකෙත් ඇරිය නිසානේ නේද ගුද පුංචෝ. අඩන්න එපා සාධාරණයක් වෙයි . නාඩ ඉදින්
    මුඩුක්කු පොන්නයෙක්ට කියලා පුක පලාගෙන ඇවිත්, ඌව සුද්ද කරන්න කියන කතා ටික බැලුවහම තේරෙනවා කොත්තුවගෙ බාවා කොච්චර පවර් ෆුල්ද කියලා. 🤣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    Rajapak Money Laundryo
    729452278-1679035030019454-2657202128180966245-n.jpg

    දුසකයයි මිනිමරුවයි එකතුවෙලා ගේම දීල තියෙන්නේ

    මිස්ටර් කොත්තු නෙම් බන්..හැම තැනම ඔහෙමායි..විශේෂයෙන් බුක් ෂොප්, පුංචි හෝටල්, මුදලාලි ටයිප් එකේ පොඩි යට කරන බිස්නස් වල ඔය සීන් ගොඩක් තියනවා..

    මම ඉස්සරහම දවසක් කෙල්ලෙක්ට බැන්නා...පොඩි පොඩි අයිටම් විකුනන කඩයක....ගොඩක් තැන්වල ඔය විදියට කනට නම් ගහන්නෑ..ඒත් වර්බල් හැරෙස්මන්ට්ස් තියනවා...

    සේවක අයිතීන් , වරප්‍රසාද නීති ගැන දන්නව වුනත් මේවට කතා කරන්න හැමෝම බයයි.. ගෙදර යන්න වෙයි කියන බයට...

    රටේ ආර්ථිකය ඩවුන් යනකොට..මිනිස්සු මාර ප්‍රෙෂර් එකකින් ජීවත්වෙන්නේ..ටැක්ස් ගෙවන්න ඕන..වියදම් , සේවක පඩි නඩි, රෙන්ට් එක...ඕවා මතක් වෙනකොට අරූට ඉහමොල රත් වෙනවා ඇති...

    හෝටල් කෙරුවාව ලොවෙත් හැමෝටම බැහැ...රස කියන්නේ හරිම අමාරුයි...රසකාරක තොග ගනන් දාන්නේ ඒ නිසා...ඒ නිසා තමයි අපි උගුර හිදෙනකන් වතුර බොන්නේ..

    ඔතන අව්ල සේවකයන්ට සලකන එකට වඩා කොත්තුවා සමාජෙට පෙන්වන ප්‍රතිරුපේ නෙමේ උන්ගේ ඇත්ත තත්වේ
    ------ Post added on Jun 28, 2026 at 11:13 AM