ඇයි බන් මුන් තමන්ගෙ කඳවුරේ මොකෙක්හරි මාට්ටු උනාම ලැජ්ජාවක් නැතුව හෝදන්න යන්නෙ? ඇයි මුන්ට කියන්න බැරි එක්කො සද්ද නැතුව ඉන්න නැත්තන් "මෙතන ප්‍රශ්නයක් තියෙනවා, ඒක අපි investigate කරන්න ඉඩ දෙනවා" වගේ එකක් කියන්න.
මුන්ට තේරෙන්නෙ නැද්ද හැම එකම හේදුවාම නිකන් චන්ද කැඩෙන එක වෙන්නෙ කියලා. එකෙක් හොරෙක් උන පලියට රොත්තම හොරු වෙන්නෙ නෑනේ බන්. ඇයි මේ චරිත් කියන එකාව හෝදන්න යන්නෙ? ඌ කොහොමත් ගවයා වගේ එකෙක්නෙ බන්. ජෙප්පන්ගෙ අර PHD සීන් එකයි, කලින් බලශක්ති ඇමැතිගෙ නඩු සීන් ටිකත් මේ වගේනේ. උන් පෝලිමට හෝදනවා කිසි වගක් නැතුව.