කොන්ඩෙ පැහෙනවා.. 😭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    ජීවිතෙ අනියතතාවය මෙනෙහි කරන්න ඕන වයසක නෙමෙ තාම ඉන්නෙ... 😔
    දවස ගානෙ අඬන එක නවත්තපන්, උඹේ කෙස් ගස්වලටත් ඉක්මට මැරෙන්න හිතිලා ඇත්තෙ හුත්තො negative thoughts නිසා 🥴 🥴
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,063
    4,713
    113
    Abyss
    දවස ගානෙ අඬන එක නවත්තපන්, උඹේ කෙස් ගස්වලටත් ඉක්මට මැරෙන්න හිතිලා ඇත්තෙ හුත්තො negative thoughts නිසා 🥴 🥴
    Ehema thamay hutto. Ube kes pahenna gattama duka hithune nadda
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    මගේ දැන් කළු කෙස්වලට වැඩි සුදු ඒවා. පපුවෙත් මයිල් ඉදිලා. මටත් විසි ගණන් වල ඉඳලම කොන්ඩේ ඉදුණ. හැබැයි පරම්පරාවෙන් ආපු එකක් වෙන්න ඕන. මොකද අපේ දෙපැත්තේම වයසක අය හැමෝටම තනි සුදු කොණ්ඩ තියෙන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    Ehema thamay hutto. Ube kes pahenna gattama duka hithune nadda
    මට ඕක එච්චර නොට් උනෙ නෑ බන්, මම හිතන්නෙ ඒ කාලවල මට ඊටවඩා හිතන්න කරන්න දේවල් තිබ්බා. දැනුත් කොනෙ එහෙන් මෙහෙන් සුදුයි, රැවුල එහෙන් මෙහෙන් සුදුයි. මටනම් ගානක් නෑ.
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    244
    405
    63
    මගෙත් හොඳටම සුදු වෙලා, මටනම් පීනසේ. සුදු උනාට අවුලක් නෑ කොන්ඩෙ කපල කට් එකක් ගහල හිටපන්, පිස්ස වගේ හිටියොත් තමා හපුටු පෙනුම එන්නෙ.

    1000051431.jpg