ජිම් ගියාම කොන්ඩෙ යනවද

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    වර්ක් අවුට් නොකරන ජාන වලින් යන උන්ගේ කෝමත් අප්පගෙන් පුතාට යන සම්භාවිතාව වෑඩීනේ . එකට සප්ලිමන්ට් සම්බන්ද නෑනේ .

    dihydrotestosterone වැඩි ඕනම සප්ලිමන්ට් ස්ටෙරොයිඩ් එකක් වැඩි කාලයක් හෝ අධික භාවිතය කොන්ඩේ යෑමට බලපායි කියලයි කියන්නේ
    ආන්න හරි ට්‍රැක් එකට වැටුනා. අරම කිව්වාම මිස්ඉන්ෆොමේශන් වෙනවනේ බන් ඒකයි කිව්වේ.
    ඒවගේම සප්ලිමන්ට් නොගහ අපේ යන්නෑ ගාල හොදට ජිම් යන එවුන්ටත් අර කරුම ජානෙ තිබුනොත් උන්ටත් බුදුසරනයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ආන්න හරි ට්‍රැක් එකට වැටුනා. අරම කිව්වාම මිස්ඉන්ෆොමේශන් වෙනවනේ බන් ඒකයි කිව්වේ.
    ඒවගේම සප්ලිමන්ට් නොගහ අපේ යන්නෑ ගාල හොදට ජිම් යන එවුන්ටත් අර කරුම ජානෙ තිබුනොත් උන්ටත් බුදුසරනයි.
    එක කියන්න අමාරුයි , හොදට කොන්ඩේ තිබ්බ අප්පලා සියලා පරම්පරාගත උන්ගේ සෙටොරොයිඩ්ස් නිසා කොන්ඩ ගිය අවස්ථාවා මට හමුවෙලා තියනවා , තට්ටෙම උන හෙන සයිස් බොඩි තියන උන්ව හම්බෙලා තියනවා එයාල පිලිගන්නවා ඒම වෙන්න හේතුව ස්ටෙරොයිඩ් නිසා , තරුණ කාලේ පොටෝ වල හොදට කලු කොන්ඩා තිබ්බ උන් .
    DHT සබ්ස්ටන්ස් වැඩි උනාම අසාත්මිකතා ඇතිවෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට එකට අර ජානම බලපාන් නෑ , රුකුලක් දෙයි
     
    • Like
    Reactions: Yin And Yang

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    එක කියන්න අමාරුයි , හොදට කොන්ඩේ තිබ්බ අප්පලා සියලා පරම්පරාගත උන්ගේ සෙටොරොයිඩ්ස් නිසා කොන්ඩ ගිය අවස්ථාවා මට හමුවෙලා තියනවා , තට්ටෙම උන හෙන සයිස් බොඩි තියන උන්ව හම්බෙලා තියනවා එයාල පිලිගන්නවා ඒම වෙන්න හේතුව ස්ටෙරොයිඩ් නිසා , තරුණ කාලේ පොටෝ වල හොදට කලු කොන්ඩා තිබ්බ උන් .
    DHT සබ්ස්ටන්ස් වැඩි උනාම අසාත්මිකතා ඇතිවෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට එකට අර ජානම බලපාන් නෑ , රුකුලක් දෙයි
    ස්ටෙරොයිඩ්ස් ගැන දන්නෑ ඉතිං. ගහපු දේ වෙච්චි දේ ගැනනං එක්ස්පීරියන්ස් තියේ. ඒක සප්ලිමන්ට් එකක් නෙවේනේ අනික.