ජිම් ගියාම කොන්ඩෙ යනවද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    එතකොට මූ කොන්ඩෙ වවාගෙන ඉන්නෙ කෝමද

    images
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    එකපාරට මෝඩ ප්රශ්නයක් වගේ පෙනුනට මේකෙ සම්බන්දයක් තියනවා.
    testosterone -> DHT
    More testosterones -> more DHT

    එතකොට පට්ට ඇගක් තියන උන්ගෙ කොන්ඩෙ තියෙන්නෙ කොහොමද කොන්ඩෙ බදින්නත් එක්ක.
    උදාහරණ - Chris Hemsworth, Chris Evans, Glenn Powell

    කෙටි උත්තරේ තමයි හොද ජාන. ඩී එච් ටී වලට සංවේදී නැතිජ් හෙයාර් ෆෝලිකල්ස් උන්ට තියෙන්නෙ.
    පරම්පරාවෙන් කොන්ඩෙ යනව නම් ජිම් එකකට ගියාම වැඩි වෙනවා.
    උදාහරණ- Dwayne Jonson, Jason Statham, Vin Deisel සහ මම.

    මොකද්ද එතකොට විසදුම. ?
    එහෙම විසදුමක් කිය්ල ලොකුවට නෑ. Finasteride, minoxidil වලින් පාලනය කරන්න පුලුවන් ඒව ගන්නකං
    නැත්තම් හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට්

    සප්ලිමන්ට් වලට ඔව්
    වැරදියි. සප්ලිමන්ට් එකක් ගහල නිකං වාඩිවෙලා හිටියොත් කිසිම වෙනසක් වෙන්නෑ. සප්ලිමන්ට් ගහල ඉතින් සැරට මහන්සි වෙනවනෙ. උදාහරණයක් Creatine Monohydrate. මේක ගහනව කියන්නෙ යකඩ කන්න පුලුවන් හයියක් එන්නෙ ජිම් එකට ගියාම. කොන්ඩෙ හොදටම ගියා මගේ.
    ------ Post added on Apr 24, 2025 at 10:54 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත

    සප්ලිමන්ට් ගහලා නිකං ඉන්න එකෙක් එවපන් මට ඉස්සලම
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    සප්ලිමන්ට් ගහලා නිකං ඉන්න එකෙක් එවපන් මට ඉස්සලම
    හේතුව කිව්වෙ බ්‍රෝ. සප්ලිමන්ට් වලට කොන්ඩෙ යනව කිව්ව නිසා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    හේතුව කිව්වෙ බ්‍රෝ. සප්ලිමන්ට් වලට කොන්ඩෙ යනව කිව්ව නිසා.
    මම යනවා කිව්වම ,උබ නෑ කිව්වා කෙලින්ම පස්සෙ ක්‍රියෙටීන් වලට යනවලු

    🤷 . කොයි එකද මම පිලිගන්න ඕනේ .
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මම යනවා කිව්වම ,උබ නෑ කිව්වා කෙලින්ම පස්සෙ ක්‍රියෙටීන් වලට යනවලු

    🤷 . කොයි එකද මම පිලිගන්න ඕනේ .
    ගොඩක් උන්ට තියන ප්‍රශ්නයක් තමා බං දෙයක් කියවල තේරුම්ගන්න බැරිකම. Comprehension issues.
    සප්ලිමන්ට් වලට නෙවේ කොන්ඩෙ යන්නෙ. DHT වලට කොන්ඩ ගස් සංවේදී අයගෙ විතරයි කොන්ඩෙ යන්නෙ. එහෙම අයගෙ කොන්ඩෙ යෑම ඉක්මන් වෙන්න පුලුවන් සප්ලිමන්ට් අරන් හෙනටම මහන්සි වුනොත්.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    එකපාරට මෝඩ ප්රශ්නයක් වගේ පෙනුනට මේකෙ සම්බන්දයක් තියනවා.
    testosterone -> DHT
    More testosterones -> more DHT

    එතකොට පට්ට ඇගක් තියන උන්ගෙ කොන්ඩෙ තියෙන්නෙ කොහොමද කොන්ඩෙ බදින්නත් එක්ක.
    උදාහරණ - Chris Hemsworth, Chris Evans, Glenn Powell

    කෙටි උත්තරේ තමයි හොද ජාන. ඩී එච් ටී වලට සංවේදී නැතිජ් හෙයාර් ෆෝලිකල්ස් උන්ට තියෙන්නෙ.
    පරම්පරාවෙන් කොන්ඩෙ යනව නම් ජිම් එකකට ගියාම වැඩි වෙනවා.
    උදාහරණ- Dwayne Jonson, Jason Statham, Vin Deisel සහ මම.

    මොකද්ද එතකොට විසදුම. ?
    එහෙම විසදුමක් කිය්ල ලොකුවට නෑ. Finasteride, minoxidil වලින් පාලනය කරන්න පුලුවන් ඒව ගන්නකං
    නැත්තම් හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට්

    වැරදියි. සප්ලිමන්ට් එකක් ගහල නිකං වාඩිවෙලා හිටියොත් කිසිම වෙනසක් වෙන්නෑ. සප්ලිමන්ට් ගහල ඉතින් සැරට මහන්සි වෙනවනෙ. උදාහරණයක් Creatine Monohydrate. මේක ගහනව කියන්නෙ යකඩ කන්න පුලුවන් හයියක් එන්නෙ ජිම් එකට ගියාම. කොන්ඩෙ හොදටම ගියා මගේ.
    ------ Post added on Apr 24, 2025 at 10:54 AM
    මගෙත් කොන්ඩෙ යනව බන්. මෙනොක්සිඩිල් ගන්න ගමන් ක්‍රියෙටින් ගැහුවොත් කොන්ඩෙ යන එකක් නැද්ද. ඉක්මනට හැක් වෙනව දැන්. ක්‍රියෙටින් ගන්න හිතිල තියෙන්නෙ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113
    If you take male androgens as a supplement, yes.

    Depends on GENES 👍

    එතකොට මූ කොන්ඩෙ වවාගෙන ඉන්නෙ කෝමද

    images

    Bullshit ... Steroids ගත්තොත් නම් කොණ්ඩෙ යන්න පුලුවන් ඒත් Genetics මත රඳා පවතිනව
    ඔය ඕකෙ ඉන්න Randy Senevirathne Natural Athlete කෙනෙක් ...
    ------ Post added on Apr 24, 2025 at 12:49 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ගොඩක් උන්ට තියන ප්‍රශ්නයක් තමා බං දෙයක් කියවල තේරුම්ගන්න බැරිකම. Comprehension issues.
    සප්ලිමන්ට් වලට නෙවේ කොන්ඩෙ යන්නෙ. DHT වලට කොන්ඩ ගස් සංවේදී අයගෙ විතරයි කොන්ඩෙ යන්නෙ. එහෙම අයගෙ කොන්ඩෙ යෑම ඉක්මන් වෙන්න පුලුවන් සප්ලිමන්ට් අරන් හෙනටම මහන්සි වුනොත්.
    ඉතින් එක වෙන්නේ සප්ලිමන්ට් නිසා නෙවෙයිද එතකොට
     
    • Haha
    Reactions: Asmodeus

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඉතින් එක වෙන්නේ සප්ලිමන්ට් නිසා නෙවෙයිද එතකොට

    නෑ පරම්පරාවෙන් එන කොන්ඩෙ යන ජාන නිසා. සප්ලිමන්ට් ඕතෙන්ට සම්බන්ද වෙන්නෙ. වර්කවුට් සහ කොන්ඩෙ යාම කියන්නෙ අමුඩෙයි පුකයි වගේ සම්බන්ද දෙයක් නිසා.

    https://elakiri.com/threads/කොන්ඩෙ-යාමට-එකම-විසදුම-කොන්ඩෙ-හිටවීම-පීරියඩ්.2201261/
    ------ Post added on Apr 24, 2025 at 1:02 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    නෑ පරම්පරාවෙන් එන කොන්ඩෙ යන ජාන නිසා. සප්ලිමන්ට් ඕතෙන්ට සම්බන්ද වෙන්නෙ. වර්කවුට් සහ කොන්ඩෙ යාම කියන්නෙ අමුඩෙයි පුකයි වගේ සම්බන්ද දෙයක් නිසා.
    වර්ක් අවුට් නොකරන ජාන වලින් යන උන්ගේ කෝමත් අප්පගෙන් පුතාට යන සම්භාවිතාව වෑඩීනේ . එකට සප්ලිමන්ට් සම්බන්ද නෑනේ .

    dihydrotestosterone වැඩි ඕනම සප්ලිමන්ට් ස්ටෙරොයිඩ් එකක් වැඩි කාලයක් හෝ අධික භාවිතය කොන්ඩේ යෑමට බලපායි කියලයි කියන්නේ
     
    • Like
    Reactions: samindi