ප්‍රියාන් මැනික්ට අන්තිමයි යාළුවනේ 😭

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එකට අසරණ මිනිස්සු පලිද පකෝ


    Screenshot-2025-08-21-12-17-00-30-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
    මේ කැරියෝ තුන්දෙනා ඉන්නේ අපායේ 😂🤌
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    ලුණුගමවෙහෙර බැකෝ ඩ්‍රයිවර්... මැණික් ඉල්ලමක් set වෙලා පාර කපද්දී. මූ එව්වා ඔක්කොම අරගෙන පැනලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    ලුණුගමවෙහෙර බැකෝ ඩ්‍රයිවර්... මැණික් ඉල්ලමක් set වෙලා පාර කපද්දී. මූ එව්වා ඔක්කොම අරගෙන පැනලා.

    හරියට මැණික් සෙට් වෙන්නෙ නේද බන්?
    අපිට කලුගල් හම්බ වෙනවට වඩා උන්ට මැණික් හම්බවෙන්නෙ.

    පස් කපනකොට මැණික් කැට තොග පිටින් හම්බවෙනව.
    ගෙවල් වලට ඇවිත් මැණික් මලු විසි කරලා යනවා. 🙈
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ලුණුගමවෙහෙර බැකෝ ඩ්‍රයිවර්... මැණික් ඉල්ලමක් set වෙලා පාර කපද්දී. මූ එව්වා ඔක්කොම අරගෙන පැනලා.
    Ado me sirawatama u da? man oya katawa ahala tiyenawa. Passe minissue okkoma ekatu wela oya set unu thena paara haranna gatta lu. Antimata policiye un daapu katawak tibbe.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ජීවිතේ බේරුනත් ආයෙ හාල් මුට්ට බඩුමුට්ටු උස්සන්න බෑ මෙතුමාට. ඉතින් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න වෙන්නෙත් නෑ 😭
    මෙතුමගෙ කලින් වීඩියොවල කියන විදියට කෝටි 600ක් දැනට වියදම් කරල මිනිස්සුන්ට උදව් කරල තියෙනව




    Ata deka kappadu karalada.