Woke මගුල් හින්ද මේ අවුරුදේ ආපු එක Movie එකක්වත් බැලුවේ නැහැ TV series මේ දෙකව විතරයි බැලුවේ
prasanna1992 Well-known member Apr 18, 2018 1,505 2,474 113 කොලොම්තොට Sep 13, 2025 #1 Woke මගුල් හින්ද මේ අවුරුදේ ආපු එක Movie එකක්වත් බැලුවේ නැහැ TV series මේ දෙකව විතරයි බැලුවේ Reactions: Reincarnator
2osama Well-known member Oct 25, 2010 81,369 72,563 113 මාලඹේ Sep 13, 2025 #2 Reactions: Reincarnator and prasanna1992
Stimulus mind Well-known member Feb 27, 2021 30,880 152,656 113 Sep 13, 2025 #3 In the Line of Fire (1993) Reactions: harshasoon, Reincarnator and prasanna1992
Reincarnator Well-known member May 20, 2022 12,496 30,549 113 අපායෙ දොරකඩ Sep 13, 2025 #4 prasanna1992 said: Woke මගුල් හින්ද මේ අවුරුදේ ආපු එක Movie එකක්වත් බැලුවේ නැහැ TV series මේ දෙකව විතරයි බැලුවේ Click to expand... You might find some movies to your liking from Movie Diary Reactions: Stimulus mind and prasanna1992
prasanna1992 said: Woke මගුල් හින්ද මේ අවුරුදේ ආපු එක Movie එකක්වත් බැලුවේ නැහැ TV series මේ දෙකව විතරයි බැලුවේ Click to expand... You might find some movies to your liking from Movie Diary
Stimulus mind Well-known member Feb 27, 2021 30,880 152,656 113 Friday at 12:27 PM #6 90 ගණන්වල ආපු හොදම "neo-noir" ෆිල්ම් එකක්. "Denzel Washington" ගෙ ඇක්ටින් ගැන නම් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අඩුම තරමෙ ඔස්කාර් එකකට නොමිනේට් වෙන්නවත් තිබ්බ මේකෙ කරපු රගපෑමට. Don Cheadle, Tom Sizemore ගෙයි ඇක්ටිනුත් මරු. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. Devil in a Blue Dress (1995) Reactions: UbeThaththa
90 ගණන්වල ආපු හොදම "neo-noir" ෆිල්ම් එකක්. "Denzel Washington" ගෙ ඇක්ටින් ගැන නම් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අඩුම තරමෙ ඔස්කාර් එකකට නොමිනේට් වෙන්නවත් තිබ්බ මේකෙ කරපු රගපෑමට. Don Cheadle, Tom Sizemore ගෙයි ඇක්ටිනුත් මරු. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. Devil in a Blue Dress (1995)
UbeThaththa Well-known member Apr 15, 2025 3,372 4,323 113 Friday at 12:32 PM #7 Jackie Brown (1997) Quentin Tarantino ෆිල්ම් එකක් Reactions: Stimulus mind
harshasoon Well-known member Feb 4, 2007 974 1,013 93 Pluto Friday at 12:33 PM #8 Malcom in the Middle.. පට්ට ඕක බලපන් Reactions: Stimulus mind and UbeThaththa
Stimulus mind Well-known member Feb 27, 2021 30,880 152,656 113 Friday at 12:40 PM #9 UbeThaththa said: Jackie Brown (1997) Quentin Tarantino ෆිල්ම් එකක් Click to expand... "Inglourious Basterds" ඇරුනම ටොරන්ටිනෝගෙ කැමතිම ෆිල්ම් එක මේක මගෙ නම්. පොරගෙ අනිත් ෆිල්ම්ස්වල තියෙන කාර්ටූනිෂ් ගතිය එක්ක බැලුවම රියැලිස්ටික් ම කැරැක්ටර්ස් තිබ්බෙ මේ ෆිල්ම් එකේ. ස්ටෝරියත් මරු. පාර්කින් ලොට් එකේදි ඩි නීරෝගෙයි, බ්‍රිජට් ෆොන්ඩගෙයි අතරෙ වෙන සීන් එක තමයි ආතල් ම. "Alan J. Pakula" ඩිරෙක්ට් කරපු තවත් පට්ට ෆිල්ම් එකක්. ජෝන් ව්ලියම්ස්ගෙ 'score' එකත් පට්ට. Presumed Innocent (1990) ------ Post added on Jul 3, 2026 at 2:17 PM Last edited: Friday at 2:21 PM Reactions: UbeThaththa
UbeThaththa said: Jackie Brown (1997) Quentin Tarantino ෆිල්ම් එකක් Click to expand... "Inglourious Basterds" ඇරුනම ටොරන්ටිනෝගෙ කැමතිම ෆිල්ම් එක මේක මගෙ නම්. පොරගෙ අනිත් ෆිල්ම්ස්වල තියෙන කාර්ටූනිෂ් ගතිය එක්ක බැලුවම රියැලිස්ටික් ම කැරැක්ටර්ස් තිබ්බෙ මේ ෆිල්ම් එකේ. ස්ටෝරියත් මරු. පාර්කින් ලොට් එකේදි ඩි නීරෝගෙයි, බ්‍රිජට් ෆොන්ඩගෙයි අතරෙ වෙන සීන් එක තමයි ආතල් ම. "Alan J. Pakula" ඩිරෙක්ට් කරපු තවත් පට්ට ෆිල්ම් එකක්. ජෝන් ව්ලියම්ස්ගෙ 'score' එකත් පට්ට. Presumed Innocent (1990) ------ Post added on Jul 3, 2026 at 2:17 PM