bank deposit?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    japan bank account ekakata deposit ekak karanna thiyenawa.
    TT karanna ba.
    wise, zoom beluwa ewath support na.

    meka karanna wenne japan inna kenekge lankawe account ekata deposit ekak dala uge japan account eken transfer ekak dalada.
    wede karaganna wena widiyak nedda ban.
    ratawal kipayakama yaluwo innawa. eth unta karadara karanna asa na.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,912
    11
    3,429
    113
    ඕක වෙනම කමිෂන් එකක් දීලා කරගන්න වෙන්නෙ.

    මණී ඒජන්ට් කෙනෙක් හයර් කරන්න.

     
    • Like
    Reactions: XibitZ

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    denata rs 220000k wage. (Jpy 100000)
    binance p2p හරහා බැරි වෙයිද?
    Xoom, paypal වගේ එකකින්
    නැත්නම් wise එකකින් උනත් වැඩෙ කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: XibitZ

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,226
    5,053
    113
    Loading...
    Auction access ගන්නද? Legal method එක TT එකක් දාන එක. අනිත් අතින් ඒක පට්ට safe. බැංකුවල ගෝතයො TT කිව්ව ගමන් දුවනවා.
     
    • Like
    Reactions: XibitZ