bank deposit?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,027
    113
    Moratuwa
    japan bank account ekakata deposit ekak karanna thiyenawa.
    TT karanna ba.
    wise, zoom beluwa ewath support na.

    meka karanna wenne japan inna kenekge lankawe account ekata deposit ekak dala uge japan account eken transfer ekak dalada.
    wede karaganna wena widiyak nedda ban.
    ratawal kipayakama yaluwo innawa. eth unta karadara karanna asa na.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,701
    11
    3,261
    113
    ඕක වෙනම කමිෂන් එකක් දීලා කරගන්න වෙන්නෙ.

    මණී ඒජන්ට් කෙනෙක් හයර් කරන්න.

     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,182
    4,972
    113
    Loading...
    Auction access ගන්නද? Legal method එක TT එකක් දාන එක. අනිත් අතින් ඒක පට්ට safe. බැංකුවල ගෝතයො TT කිව්ව ගමන් දුවනවා.