අරුන්ට පිස්සුද නැත්නම් සජිත් වැහිලාද වෙන කියන්න දෙයක් නැද්ද.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,381
    2,477
    113
    colombo
    යකෝ කොච්චි එන්ජිමක් ගෙනියන එකක් හයිවේ එකක් ඕපන් කරා වගේ නිව්ස් දෙන්න තරමට මුන් පහත් වෙලා නම් රට යන අත ගැන ඇත්ත්ටම බයයි.
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    810
    1,215
    93
    යැයි යැයි
    නිකන් ඩ්‍රාම නොදා ඉදපන් පොන්ස්

    කෝච්චිය දිහා බලන් ගහපන් අතේ
    නැත්නන් එන්ජිමට කියල ඇරගනින් පුකේ
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,381
    2,477
    113
    colombo
    යැයි යැයි
    නිකන් ඩ්‍රාම නොදා ඉදපන් පොන්ස්

    කෝච්චිය දිහා බලන් ගහපන් අතේ
    නැත්නන් එන්ජිමට කියල ඇරගනින් පුකේ
    රිදෙන්න තමයි කිව්වේ මෙච්චර රිදෙයි කියලා හිතුවේ නැහැ.

    දුඹුරු සීනි මාපලයා දොබියන්ට කන්න දුන්නු තණකොළ සංචාරක පුර මෙන්න උබළගේ වැඩ. ලෝකේ වැඩිම මිලට තෙල් ගත්තා තාම තෙල් සහනය ගන්න බැරුව දඟලනවා.

    ජෙප්පොන්ට හොදට හෑලි ලියන්ඩ පුලුවන්,
    හොරු වංචා කාරයො දැක්කා. හැබැයි

    හොරු යි වංචා කාරයොයි. උපන් මෝඩ නිකම්මු දැක්කේ අදයි. හැලි පචයෝ මුන් කරුමෙට වෙන දෙන්න එකක් නැහැ

    සජියා මෑ මල ඉන්නකම්

    තව එකයි කම. ගන්න බැරි වෙන්න ඒකාධිපතියෙකු වෙන්න එක ට හැකියාක් නැති නිසා.
    ------ Post added on Jul 4, 2026 at 6:44 PM
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    ඔව් පුලුවන් තරම් ඉක්මනට නාමල් මහත්තයව ජනාධිපති කරන්න ඕන බං