SLIIT free offer කරන මේ course එක ගැන ඔයාල දන්නවා ඇති. මමනම් ඒක ලගදි දැක්කේ. මේක කරපු අය ඉන්නවද ?
LINK
register නොවී මේකේ course content ගැන ලොකු විස්තරයක් දැනගන්න නෑ. මටනම් ඕනේ ඔය ChatGPT , Copilot වගේ ඒවා basic search or report generating tools විදිහට use කරනවට වඩා වුර්තිය මට්ටමේදි job එකේ efficiency එක වැඩි කරගන්න යොදාගන්නේ කොහොමද කියලා දැනගන්නයි. නමුත් programing පැත්ත හෝ mechanism/algorithm ගැන වැඩිපුර ඉගනගන්න ඕනේ නෑ. මේක කරපු අය ඉන්නවා නම් කියන්නකෝ මේකේ ඇත්තටම cover කරන්නේ මොනවාද කියලා ..
ඒ වගේම පුළුවන් කමක් තියනවනම් ඕනෑම කෙනෙක් කරාට පාඩුවක් නෑ.... නොමිලේ නිසා මේ අවස්ථාව ගන්න