ලයිසන් ගන්න යන්නෙ (මෙඩිකල් ගැන ප්‍රශ්නයක්)

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    එ බන් අපි ට්‍රැයල් එක එහෙම කන්නාඩි දාන්න ඕන නේද ඔතන කන්නාඩි ඕන උනොත් මගෙ කන්නාඩිය😂 ලිස්සනවා බන් දාන් ඉද්දිත් එපා වෙනවා අමුතුයි වගෙ මම ගෙදරට දාන්නෙම නැ
    දාන්න ම එපා. එතකොට 6/6 නැතිවෙලා 6/9 පහු කරලා 20/20 වගේ එකකට ඉකමනට යන්න පුළුවන.