AIA පෙනෂන් ප්ලෑන් එක ගත්තු අය ඉන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,015
    11,820
    113
    අපි වයසට ගියාම ඒ කාලේදී අපිව බලාගන්න කවුරුහරි ඕනිනේ..ඒනිසා පෙන්ෂන් ප්ලෑන් එකක් ගත්තොත් ඒ වැඩේ හරි කියලා මට හිතෙන්නේ...මේකේදී අවුරුදු 15 ක් ගියාම කෝටි 1.5 ක් අපි ගෙවලා ඉවරවෙනවා ...ඊට පස්සේ මෙයාලා අපිව බලා ගන්නවලු...මොකද හිතෙන්නේ? මෙයාලා කියන විදියට අපිට කෝටි 03 ක් ලැබෙනවාලු ඉට පස්සේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,034
    74,057
    113
    අපි වයසට ගියාම ඒ කාලේදී අපිව බලාගන්න කවුරුහරි ඕනිනේ..ඒනිසා පෙන්ෂන් ප්ලෑන් එකක් ගත්තොත් ඒ වැඩේ හරි කියලා මට හිතෙන්නේ...මේකේදී අවුරුදු 15 ක් ගියාම කෝටි 1.5 ක් අපි ගෙවලා ඉවරවෙනවා ...ඊට පස්සේ මෙයාලා අපිව බලා ගන්නවලු...මොකද හිතෙන්නේ? මෙයාලා කියන විදියට අපිට කෝටි 03 ක් ලැබෙනවාලු ඉට පස්සේ
    රුපියලේ වේස හැසිරීමත් එක්ක රුපියල long term තියන් ඉඳලා වැඩක් නෑ. උඹ ඔය වයසට යනකොට ඕකෙන් මාස 2ක් කන්න බැරි වෙන්න පුලුවන්.

    මාර්කට් එකත් එක්ක move වෙන investment බලපන්

    උදා: ඔය සල්ලිවලින් රත්‍රන් (jewelery නෙවී, කෙලින්ම බිස්කට් වගේ) ගත්තානම් උඹට හොඳ ගානක් සෙට් වෙයි ඒවෙනකොට. ඊටපස්සෙ ඒක කෑශ් කරලා ඒ කාලේදි මොනාහරි කරපන්.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,589
    8,715
    113
    kandy
    මටත් plan එකක් දුන්නා . මාසෙකට 40 000 ක් වගේ පෙන්ෂන් එකක් එන්න . ගෙවන ගානයි , රුපියලේ බාල්දු වීමයි බලනකොට එක පාඩුයි . තව අව්රුදු 20 පස්සේ රුපියල් 40000 න් පෙට්රෝල් වත් ගහන්න බැරි වෙයි .
     
    • Like
    Reactions: tharakaf

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,047
    20,630
    113
    හස්තිශෛලපුර
    අපි වයසට ගියාම ඒ කාලේදී අපිව බලාගන්න කවුරුහරි ඕනිනේ..ඒනිසා පෙන්ෂන් ප්ලෑන් එකක් ගත්තොත් ඒ වැඩේ හරි කියලා මට හිතෙන්නේ...මේකේදී අවුරුදු 15 ක් ගියාම කෝටි 1.5 ක් අපි ගෙවලා ඉවරවෙනවා ...ඊට පස්සේ මෙයාලා අපිව බලා ගන්නවලු...මොකද හිතෙන්නේ? මෙයාලා කියන විදියට අපිට කෝටි 03 ක් ලැබෙනවාලු ඉට පස්සේ

    uba awurudu 10kin marunot gewapu salli tika katada yanne?
     
    • Haha
    Reactions: Shamal3001

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,822
    2,460
    113
    AIA Insurance Lanka - lankawe established karala thiyenne 2012 di. mata thiyena prasne insurance ekak dammoth koti 1.5 ra ganna un tawa awrudu 15k lankawe idida kiyana trust eka ganai.

    1967 patan gatta ETI holdings ekata una wadde mathakayi ne
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,847
    113
    ulan bator

    2015 මයිනා රට දාල යද්දි ලන්කාවෙ සන්සරනය වෙච්ච රුපියල් ප්‍රමානය ට්‍රිලියන 3.5ක් වගෙ
    2026 අප්‍රෙල් වෙද්දි මෙක දැන් ටිරිලියන 14.5 ට කිට්ටු කරල
    3.5-5% උජ්ජමනය තියාගන්න කාලකන්නි මහ බන්කුව රුපියල් ප්‍රින්ට් කරනවා! සන්සර්නාය වෙන මුදල් ප්‍රමානය අඩු අගයකදි මෙ සල්ලි ප්‍රින්ට් කිරිල්ල එ තරම් අවුලක් නැති උනාට, සන්සරනය වෙන මුදල් ප්‍රමානයෙ වැඩි වීම එක්ක 3.5-5% උජ්ජමනය තියාගැනිල්ල රටෙ මිනිස්සුන්ට හැමිනිල්ලක්!

    පස්නෙ තියෙන්නෙ නුතන ආර්තික විජ්ජාව ඩිසයින් කරපු වෙස බලු බැන්කු කාරෙයො මෙක ගැන 1917දිකල්පනා නොකිරීම! උන් එ කාලෙ ප්ලැන් කලෙ සල්ලි පිරින්ට් කරන්නයි මිනිස්සු ලව්වා හුකොල හුකොල ජනගහනය වැඩි කිරීම තුලින් මෙ ප්‍රින්ට් කරන මුදල් බෙදල දැමීමයි! ඔකුන් කලපනා නොකරපු දෙ තමයි ලොකෙ සම්පත් සීමාසහිතයි කියන එක! මෙකට විසදුම ග්‍රහලොක ජනාවාස කීරීම විතරයි!

    එත් ලන්කාව වගෙ හිගන හැත්තක් ඉන්න දුපතකට ඔවා කරන්න බැ! වෙස මහ බැන්කුව ඔවා ගැන බලන්නෙත් නැහැ! උන් ඉගෙන ගෙනතියෙන්නෙ සල්ලි ප්‍රින්ට් කරන්නයි -එවා නයට දෙන්නයි- එක ඉක්මවා ගියාම පොලිය වැඩි කරල තාවකාලික ප්ලැස්තරෙයක් දාල ආයෙ සල්ලි ප්‍රින්ට් කරල පොලිය ගෙවන්නයි විතරයි!

    1979 ඉදන් ලන්කාවෙ ජනගනහය දෙගුනෙකට ආසන්න ගානකින් වැඩි වෙච්චි සන්සරනය වෙන මුදල් ප්‍රමානය ටිලියන 14කට හෙවත් 2800% ගුනෙකින් වගෙ වැඩි කරල තීයෙනවා!

    දැන් කල්පනා කරපල්ල 2035-2045-2055 වගෙ කාලය ගැනැ! කැරි වෙස ආන්ඩු සහ කැරි මහ බැන්කුව මෙවා ගැන එකක්වත් කල්පනා කරන්නෙ නැහැ!. සල්ලි ප්‍රින්ට් කරන්න මුදල් වැයවීම වලක්වාගන්න උන්ගෙ ක්‍රමෙ ඩිගිටොල් ඇප් වලින් ගෙවන්න සැලැස්වීම. එ උට්ටවල් වල සෙවා ගාස්තුවකුත් ගන්නවා! එකියන්නෙ රුපියල 10000ක්, 400 වතාවක් වගෙ අතින් අත ගියාම 10000ම නැවත බැන්කුවට සෙවා ගාස්තු විදියට උරාගන්නවා! උට්ටෙ ආර්චික විජ්ජාවක් තමයි එක! එත අපි 5000 කොල දෙකක් ලස්ස වාරෙයක් හුවමාරු කරගත්තාත් එක 10000ම තමයි!!
    ලන්කාව බෙරගන්න නම් වෙස මුදල් ඇමති මෙ වෙන්නෙ මොකක්ද කියල තෙරෙන එකෙක් වෙන්න ඔන! කරි කොටාට මෙවා තියා හාල් ටික වත් මැනෙජ් කරන්න බැ!

    කැරි බැන්කු කාරෙයො සහ ආර්චික ඔස්තාර විජ්ජා කාරා මහා පරාක්‍රම විස්ව විජ්ජල උගත්තු රැල මෙ කරන්නෙ 1917 ඇමරිකන් ෆෙඩරල් බැන්කුවෙන් හදපු ආර්තික ක්‍රමය ඉදිරියට ගෙනයාම! ඔකුන් ඉගෙන ගන්න සිලබස් ක්‍රම - ගනන් - ප්‍රස්තාර සියල්ල හදල තියෙන්නෙ ඇමරිකන් ෆෙඩරල් බැන්කුවට අනුබද්ද වොල් ස්ට්‍රිල්ට් බැන්කු හොරු රැල!

    2011 දි මම ගෙ හද්දද්දි අඩි 12 රයිනො ඇස්බැස්ටස් කොලෙයක් රුපියල් 1800යි! අද 7500යි! හිතපල්ලා! එ 1800 7.5% පොලියට බැන්කු දාල තිබ්බානම් දැන් එක රුපියල් 5000ක් වගෙ වෙන්නෙ. ටැක්ස් ගෙවන්නත් ඔන! එත් ශිට් එකක් 7500යි! මීට එහා කොස් ලී වගෙ වටින ලී ජාති!
     
    • Like
    Reactions: Dubairox