2026 තොපිලගේ මාසේ වියදම කීයද කුකුලොහ්?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,231
    15,340
    113
    කුකුලනි,
    උබලට මාසේ වියදම කීයක් වගේ සෙට් වෙනවද බන්? දැන් කෑමටම සෑහෙන ගානක් යනවා නේ බන් අද නිකන් ගනන් හදලා බලද්දී මට තේරුනේ.
    @tharakaf ට වගේ මාසෙකට ලක්ශ 30කවත් salary එකක් නැතුව ගේමක් ගහන්න අමාරු තත්වයක් තියෙන්නෙ දැන්.
    :sorry:
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,849
    2,088
    113
    Birmingham
    ඔහොම කිව්වට වැඩක් නැහැ බන්. ආදායම වැඩි වෙද්දී වියදම වැඩි වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    තාරක නම් මෝඩ වැඩක් කළේ උගේ salary එක මේකේ කියලා
    බලපන් කී දෙනෙක් හුල්ලනවද කියලා
    @tharakaf
    ඔව් බන්, උඹට වෙච්ච දේ දැකලා පස්සෙ හිතුනා මූකුත් නොදා ඉන්න මේවල. :(:(
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ඔව් බන්, උඹට වෙච්ච දේ දැකලා පස්සෙ හිතුනා මූකුත් නොදා ඉන්න මේවල. :(:(
    මම නම් දැන් සිරාවටම ඇස්වහ කටවහ විශ්වාස කරනවා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    මට පැට්‍රල් වලට යනවා 40,000 ක් වගේ.
    සතියට එළවළු, පළතුරු 7000 ක්
    සතියට ලයිට් බිල 5000 ක්
    මාළු 5000 ක්

    ඔක්කොම වියදම් ගත්තොත් මාසෙට 125ක් වගේ යනවා.. තව එහෙන් මෙහෙන් වියදම් ටිකක් සෙට් වෙනවා. ඉතිරියක් නෑ :dull:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,231
    15,340
    113
    ඔව් බන්, උඹට වෙච්ච දේ දැකලා පස්සෙ හිතුනා මූකුත් නොදා ඉන්න මේවල. :(:(

    උඹ තමයී මගේ රෝල් මොඩල් :yes: :love2:
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,781
    2,657
    113
    කුකුලනි,
    උබලට මාසේ වියදම කීයක් වගේ සෙට් වෙනවද බන්? දැන් කෑමටම සෑහෙන ගානක් යනවා නේ බන් අද නිකන් ගනන් හදලා බලද්දී මට තේරුනේ.
    @tharakaf ට වගේ මාසෙකට ලක්ශ 30කවත් salary එකක් නැතුව ගේමක් ගහන්න අමාරු තත්වයක් තියෙන්නෙ දැන්.
    :sorry:
    පහත් කරන්න අහනව නෙමේ. උබේ ගම කොහෙද බං ලංකාවේ?

    මම දැකල තියෙනවා මොකක්හරි ත්රේඩ් එකකදි උබ ඌව ටැග් කරල උත්තර බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඌ මේකට ආවේ නැත්නම් ත්රෙඩ් දානවා.. අර උතුරු ඉන්දියාවේ උන් හැසිරෙන විදියමයි..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    අස්වැසුම කීයද එක තමා මුලික අදායම. අනික්වා ඉතින් ඔය හොර පොල් ගස් ලබු තැඹිලි පුවක් බාල ලැබෙන සල්ලි, කුලී අදායම් තමා .
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,231
    15,340
    113
    පහත් කරන්න අහනව නෙමේ. උබේ ගම කොහෙද බං ලංකාවේ?

    මම දැකල තියෙනවා මොකක්හරි ත්රේඩ් එකකදි උබ ඌව ටැග් කරල උත්තර බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඌ මේකට ආවේ නැත්නම් ත්රෙඩ් දානවා.. අර උතුරු ඉන්දියාවේ උන් හැසිරෙන විදියමයි..

    TharakaF මගේ රෝල් මොඩල් මචන්. ඒකයි හැම දේකටම ඌව ටැග් කරන්නේ උගේ අදහස් දැනගන්න. :yes:
     
    • Haha
    Reactions: windows_ubuntu

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,781
    2,657
    113
    TharakaF මගේ රෝල් මොඩල් මචන්. ඒකයි හැම දේකටම ඌව ටැග් කරන්නේ උගේ අදහස් දැනගන්න. :yes:
    තාරක එක්ක අවුලක් නෙමේ.
    උබ එතනම ෆේල්නේ කොල්ලො.. දැකලවත් නැති annonymous චරිතයක් උබ රෝල් මොඩ්ල් කරගන්නව කියන්නේ. කොහෙද උබේ ගම බං?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    කුකුලනි,
    උබලට මාසේ වියදම කීයක් වගේ සෙට් වෙනවද බන්? දැන් කෑමටම සෑහෙන ගානක් යනවා නේ බන් අද නිකන් ගනන් හදලා බලද්දී මට තේරුනේ.
    @tharakaf ට වගේ මාසෙකට ලක්ශ 30කවත් salary එකක් නැතුව ගේමක් ගහන්න අමාරු තත්වයක් තියෙන්නෙ දැන්.
    :sorry:
    70000/=
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,231
    15,340
    113
    තාරක එක්ක අවුලක් නෙමේ.
    උබ එතනම ෆේල්නේ කොල්ලො.. දැකලවත් නැති annonymous චරිතයක් උබ රෝල් මොඩ්ල් කරගන්නව කියන්නේ. කොහෙද උබේ ගම බං?

    දැන් උබ බුදුන් වහන්සේ දැකලා තියෙද? ජේසුස් වහන්සේ? නබි තුමා? ලෝකේ වැඩිම දෙනෙක්ගේ රෝල් මොඩල්ලා එයාලා. ඉතින් එහෙම බලද්දී තාරක වගේ කෙනෙක් රෝල් මොඩල් කෙනෙක් කර ගන්න එකේ වරදක් නෑ නේද? වරුන ඉන්සෙස්ට් වේසිගේ පුතා තමයි දේවදත්ත. :yes:

    ගම : ඇතිලිවැව