සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ - ගිහින් ගත්තා 😔😔

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    862
    1,310
    93
    හොදයි
    සන්තෝසයි

    ඔහොම එකක් ඇහුවෙත් අදමයි
    ඔකෙන් මොකද කරන්නෙ කියල අම්මප දන්නෙ නැ

    සල්ලි හොයාගෙන මාත් එකක් ගන්ඩෝන
     
    • Like
    Reactions: tharakaf

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,946
    34,352
    113
    අනවශ්‍ය දේවල් මිලදී අරගෙන රටේ ඩොලර් නාස්ති කරන්නෙපා
    ඕක ගත්තේ නෑ කීලා බඩගින්නේ මැරෙන්නේ නෑනේ
     
    • Haha
    Reactions: Mugen and tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    අඩු කුලේ පරයා ආයේ ආවද. ඊයා අඩු ජාතියේ පර හැත්ත.
    මේ චමෝද් ද චමොදීද කියන්නේ නොමරේ එකේ කුහකයෙක්. එළකිරි එකේ හැමෝගෙන්ම උදව් අරං මාරු වෙන කෙනෙක්.
    2023 උසස් පෙළ කරනවා කියපු නිසා පුළුවන් උදව් කරා.
    දැන් අනික් අයට බැන බැන ඉන්නවා.
    රැකියාවක් හොයා ගනින් අඩු කුලේ පර බල්ලා
     

    Riddler1

    Active member
  • Oct 12, 2025
    100
    118
    43
    අඩු කුලේ පරයා ආයේ ආවද. ඊයා අඩු ජාතියේ පර හැත්ත.
    මේ චමෝද් ද චමොදීද කියන්නේ නොමරේ එකේ කුහකයෙක්. එළකිරි එකේ හැමෝගෙන්ම උදව් අරං මාරු වෙන කෙනෙක්.
    2023 උසස් පෙළ කරනවා කියපු නිසා පුළුවන් උදව් කරා.
    දැන් අනික් අයට බැන බැන ඉන්නවා.
    රැකියාවක් හොයා ගනින් අඩු කුලේ පර බල්ලා
    පිස්සෙක් බන් උබ. හැම එකාටම බැන බැන යන්නෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,551
    7,870
    113
    Kotahena
    බයියන්ගෙ ලක්ෂණයක් තමයි ඉස්සෙල්ල මොකක් හරි ලබ්බක් අටවලා පස්සෙ ඒකෙන් ගන්න ප්‍රයෝජනේ ප්ලෑන් කරන එක.
    Ditta එකෙං නාය ගියාට පස්සේ වැලි කොට්ට අටවපුව වගේ ද 😁😁😁😬🤪🤣😆
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    අඩෝ ගත්තද? අවුලක් නෑ ඕකෙන් කරන්න පුළුවන් දේවල් හෙමිට සෙට් වෙයි

    මේකත් එක්ක ඇපල් ටීවී ලැබෙනවද නැත්නම් අකවුන්ට් එකක් හදාගෙන සබ්ස්ක්රිප්ෂන් ෆී ගෙවන්න ඕනද?

    මාස 3 ද කොහෙද free ලැබෙනවා එච්චරයි. Apple TV hardware එකයි streaming service එකයි දෙකක්
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    මේකත් එක්ක ඇපල් ටීවී ලැබෙනවද නැත්නම් අකවුන්ට් එකක් හදාගෙන සබ්ස්ක්රිප්ෂන් ෆී ගෙවන්න ඕනද?
    AppleTV subscription eka ganna one, mama MSc eke student login eka nisa 1.99$ apple music + apple tv lankawata, eka nisa laabai
     
    • Like
    Reactions: Inigo Montoya

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මේක Duplicate ලබ්බක් නේද බන්. අනික ඒකත් මෙච්චර ගානක් දීලා ගන්න උඹට පිස්සුද බන්..

    s-l1600.webp

    ------ Post added on Jul 9, 2026 at 1:50 PM
     
    • Sad
    Reactions: tharakaf