කලුවො ටික වරෙල්ලා, මේ ටික ඉන්ශුවර්න්ස් ගෝතයෝ කෝල් කර කර පොඩි එකාගේ අනාගතයට investment එකක් දාන්න කියලා වද දෙනවා. දැක්ක විදියට අපි දාන සල්ලි ටික වැඩි වෙලා අවුරුදු 15කින් විතර හම්බෙනවා.
දැන් මට තිබ්බ ප්‍රශ්නෙ තමා රුපියල වේසකමේ යන විදිය ගත්තාම ඔය සල්ලි ඒ කාලෙ වෙද්දි සොච්චමක්, ඉතින් වැඩක් නෑ, ඉන්ශුවරන්ස් එකාට කමිශන් එකනම් හරියයි.
සරලව ගත්තොත් අපි හොයාගන්න ඕනා කාලය සමග appreciate වෙන මොකක්හරි දෙයක්. මට දැනට හිතුනේ රත්‍රන් අරන් දාන්න. ඉඩම් උනත් හොඳ වෙන්න පුලුවන් ඒත් එක පාර ලක්ශ ගානක් දෙන්න බැරි නිසා පොඩි පොඩි ගනන් වලින් කරන්න පුලුවන් ඒවා තමා බැලුවෙ. තව ඩොලර්ස් වගේ අරන් තියාගන්න පුලුවන් නේද? ක්‍රිප්ටො වගේ එකක් නම් තේරුමක් නෑ මොකද හරියට අඩු/වඩි වෙන තැන් බලාගන්න අමාරු නිසා කෙලවෙන්න පුලුවන් කියලා හිතෙනවා.
උඹලා මොකද හිතන්නෙ මේක ගැන? අදශ් තියෙනවානම් දීපල්ල.