Random කතාබහ - අනාගතේට ඔරොත්තු දෙන විදියට සල්ලි ඉතුරු කරන්නෙ කොහොමද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    කලුවො ටික වරෙල්ලා, මේ ටික ඉන්ශුවර්න්ස් ගෝතයෝ කෝල් කර කර පොඩි එකාගේ අනාගතයට investment එකක් දාන්න කියලා වද දෙනවා. දැක්ක විදියට අපි දාන සල්ලි ටික වැඩි වෙලා අවුරුදු 15කින් විතර හම්බෙනවා.

    දැන් මට තිබ්බ ප්‍රශ්නෙ තමා රුපියල වේසකමේ යන විදිය ගත්තාම ඔය සල්ලි ඒ කාලෙ වෙද්දි සොච්චමක්, ඉතින් වැඩක් නෑ, ඉන්ශුවරන්ස් එකාට කමිශන් එකනම් හරියයි.

    සරලව ගත්තොත් අපි හොයාගන්න ඕනා කාලය සමග appreciate වෙන මොකක්හරි දෙයක්. මට දැනට හිතුනේ රත්‍රන් අරන් දාන්න. ඉඩම් උනත් හොඳ වෙන්න පුලුවන් ඒත් එක පාර ලක්ශ ගානක් දෙන්න බැරි නිසා පොඩි පොඩි ගනන් වලින් කරන්න පුලුවන් ඒවා තමා බැලුවෙ. තව ඩොලර්ස් වගේ අරන් තියාගන්න පුලුවන් නේද? ක්‍රිප්ටො වගේ එකක් නම් තේරුමක් නෑ මොකද හරියට අඩු/වඩි වෙන තැන් බලාගන්න අමාරු නිසා කෙලවෙන්න පුලුවන් කියලා හිතෙනවා.

    උඹලා මොකද හිතන්නෙ මේක ගැන? අදශ් තියෙනවානම් දීපල්ල.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ලමයට වයස අඩු නම් මැලේසියා වගේ ගිහිල්ලා education පටන් ගන්න.

    Quality of life 👌 ✨👏
     
    • Like
    Reactions: NRTG

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,663
    1,974
    113
    Here and there
    Bump

    පක්ෂ වල shares ගන්න විදිහක් තිබ්බා නම් මරු නේ
    අඩෝ සිරාවට..... කොහොමද 3% තිබ්බ කාලේ NPP shares ටිකක් අරගෙන දිට්වා එකට කලින් විකුනගන්න තිබ්බ නම්. කල්ල මරේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,216
    113
    35
    Spain
    හොඳ කොම්පැණි එකක ෂෙයා, ඉඩමක්, රත්රන් වගේ දෙයක් තමයි. බැංකුවේ සල්ලි දාල වැඩක් නැහැ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    හොඳ කොම්පැණි එකක ෂෙයා, ඉඩමක්, රත්රන් වගේ දෙයක් තමයි. බැංකුවේ සල්ලි දාල වැඩක් නැහැ.
    කොහොමද හොද කම්පැණි එකක් හොයාගන්නෙ . සහ ශෙයාස් ගන්නෙ. හොද ශෙයාස් කවුරුත් විකුණන්නෙ නෑනෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,216
    113
    35
    Spain
    කොහොමද හොද කම්පැණි එකක් හොයාගන්නෙ . සහ ශෙයාස් ගන්නෙ. හොද ශෙයාස් කවුරුත් විකුණන්නෙ නෑනෙ.
    ඒජන්ට් කෙනෙක් හරහා නේ ශෙයා ගන්නේ. ඉතින් උඹ කලින්ම ඇඩ්වයිස් දීපන් මෙහෙම ඒවා වලට විතරක් ඉන්වෙස්ට් කරන්න කියල. එතකොට හරි.
     
    • Like
    Reactions: Bam and NRTG

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    මුර කුටියෙ ඉදන් උබ දකින හීන 🤭
    නිකන් බොරු ත්රේඩ් නොදා අම්ම ලයින් කරන් අතේ ගහපන් අරුන ඉන්සෙස්ට් වේසිගෙපූතා .🤭🤭🤭
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    හිතන් ඉන්නෙ එහෙමයි මොකද next year මට මෙහෙන් යන්න වෙයි වගේ. ඉතින් colombo පැත්තට move වෙන්න invest කරලා වැඩක් නෑ වගේ.