මම ගත්ත ඉඩම්ක්.. මගේ ID එක හොරට
හදල මිනිහෙක් විකුණලා...දැන් අවු 5ක් විතර නඩු යනවා...ඇයි බන් ඉඩම් නඩු මෙච්චර කල් යන්නේ....මේ ලබ්බට වියදම් කරන ගානෙන් මට අලුත් ඉඩමක් ගත්‍තැහැකි....ඇත්තටම lawyers දැක්කම එක්කො හප්පන් යන්න හිතෙනවා නැත්නම් වෙඩිතියලම දාන්න හිතෙනවා