ඉඩම් නඩු

Hehaje

Active member
  • Feb 4, 2022
    68
    177
    33
    මම ගත්ත ඉඩම්ක්.. මගේ ID එක හොරට
    හදල මිනිහෙක් විකුණලා...දැන් අවු 5ක් විතර නඩු යනවා...ඇයි බන් ඉඩම් නඩු මෙච්චර කල් යන්නේ....මේ ලබ්බට වියදම් කරන ගානෙන් මට අලුත් ඉඩමක් ගත්‍තැහැකි....ඇත්තටම lawyers දැක්කම එක්කො හප්පන් යන්න හිතෙනවා නැත්නම් වෙඩිතියලම දාන්න හිතෙනවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    ඇයි බන් ඉඩම් නඩු මෙච්චර කල් යන්නේ....මේ ලබ්බට වියදම් කරන ගානෙන් මට අලුත් ඉඩමක් ගත්‍තැහැකි....ඇත්තටම lawyers දැක්කම එක්කො හප්පන් යන්න හිතෙනවා නැත්නම් වෙඩිතියලම දාන්න හිතෙනවා
    lawyers ලට හම්බකරගන්න ඕන නිසා

    කලාවරෝදය කියලා නීතියක් තියෙනවා , ඒ කියන්නේ කාගෙහරි ඉඩමක් හෝ කොටසක් බලෙන් අල්ලාගෙන අවුරුදු 10ක් හිටියොත් ඒක බලෙන් අල්ලාගෙන ඉන්න එකට අයිති වෙනවා , මේ වගේ කාලකන්නි නීති වෙනස් කරන්නේ නැත්තේ මොකද කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    ඔය නිතිය වෙනස් කරොත් ඉඩම් නඩු වලින් 40%ක් විතර නිකන්ම විසඳෙනවා

    එතකොට කාටද business නැති වෙන්නේ ?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,333
    41,200
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම ගත්ත ඉඩම්ක්.. මගේ ID එක හොරට
    හදල මිනිහෙක් විකුණලා...දැන් අවු 5ක් විතර නඩු යනවා...ඇයි බන් ඉඩම් නඩු මෙච්චර කල් යන්නේ....මේ ලබ්බට වියදම් කරන ගානෙන් මට අලුත් ඉඩමක් ගත්‍තැහැකි....ඇත්තටම lawyers දැක්කම එක්කො හප්පන් යන්න හිතෙනවා නැත්නම් වෙඩිතියලම දාන්න හිතෙනවා
    Umbe ID eka horata hadanna thowa hondata danna ekek wenn onene ponnayo :P
     
    • Like
    Reactions: hapriyankara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,764
    2
    54,420
    113
    කලාවරෝදය කියලා නීතියක් තියෙනවා , ඒ කියන්නේ කාගෙහරි ඉඩමක් හෝ කොටසක් බලෙන් අල්ලාගෙන අවුරුදු 10ක් හිටියොත් ඒක බලෙන් අල්ලාගෙන ඉන්න එකට අයිති වෙනවා , මේ වගේ කාලකන්නි නීති වෙනස් කරන්නේ නැත්තේ මොකද කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    ඔය නිතිය වෙනස් කරොත් ඉඩම් නඩු වලින් 40%ක් විතර නිකන්ම විසඳෙනවා

    Bim Saviya oppu walata oka adala na dan.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,627
    8,306
    113
    දැන් නම් ෆොටො ඇගිලි සලකුණු ඔක්කොම ඕන. උබ නඩුව දිනයි ඒත් අවුරුදු 50ක්වත් යයි බන්
     
    • Like
    Reactions: Hehaje

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,096
    16,891
    113
    ලංකාව පට්ටම unsafe රටක් හැමදේටම.. ඵහෙන් ඉඩමක් තියාගත්තොත් හොර ඔප්පු හදල විකුණයි නැත්නම් කාට හරි උගස් කරයි..බදු දුන්නොත්, කුලියට දුන්නොත් ඒ ගන්න ඵකා බලන්නේ ඒක අයිති කරගන්න,. Bank account ඵකක් තිබ්බොත් රෑ තිබ්බ සල්‍ලි උදේ නෑ හැකර්ලා උස්සලා..ඒ අස්සේ සමහර ගොන් වහල් ජෙප්පො අනුරව උඩ තියෙනවා රටේ දැන් හරියට ඔය කිසි දෙයක් වෙන්නේ නැති නීතියට වැඩ වෙන සුරපුරයක් වගේ කිය කිය..🤮
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,216
    4,016
    113
    lawyers ලට හම්බකරගන්න ඕන නිසා

    කලාවරෝදය කියලා නීතියක් තියෙනවා , ඒ කියන්නේ කාගෙහරි ඉඩමක් හෝ කොටසක් බලෙන් අල්ලාගෙන අවුරුදු 10ක් හිටියොත් ඒක බලෙන් අල්ලාගෙන ඉන්න එකට අයිති වෙනවා , මේ වගේ කාලකන්නි නීති වෙනස් කරන්නේ නැත්තේ මොකද කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    ඔය නිතිය වෙනස් කරොත් ඉඩම් නඩු වලින් 40%ක් විතර නිකන්ම විසඳෙනවා

    එතකොට කාටද business නැති වෙන්නේ ?
    dan eka ain karala neda? Dan ahema aithi wenne ne.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,076
    760
    113
    මෙවා දැක්කාම රට එපා වෙනවා යකො සිරාවටමද කිව්වේ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    dan eka ain karala neda? Dan ahema aithi wenne ne.
    මම දන්නා තරමට නම් කලාවරෝදය නීතිය අයින් කරලා නෑ , අයින් කරලා කියලා තියෙන සෝස් එකක් තියෙනවා නම් දෙන්න
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    ලංකාව පට්ටම unsafe රටක් හැමදේටම.. ඵහෙන් ඉඩමක් තියාගත්තොත් හොර ඔප්පු හදල විකුණයි නැත්නම් කාට හරි උගස් කරයි..බදු දුන්නොත්, කුලියට දුන්නොත් ඒ ගන්න ඵකා බලන්නේ ඒක අයිති කරගන්න,. Bank account ඵකක් තිබ්බොත් රෑ තිබ්බ සල්‍ලි උදේ නෑ හැකර්ලා උස්සලා..ඒ අස්සේ සමහර ගොන් වහල් ජෙප්පො අනුරව උඩ තියෙනවා රටේ දැන් හරියට ඔය කිසි දෙයක් වෙන්නේ නැති නීතියට වැඩ වෙන සුරපුරයක් වගේ කිය කිය..🤮
    පුනුරුදය..😇
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,216
    4,016
    113
    මම දන්නා තරමට නම් කලාවරෝදය නීතිය අයින් කරලා නෑ , අයින් කරලා කියලා තියෙන සෝස් එකක් තියෙනවා නම් දෙන්න
    mata lawyer kenek kiwwe.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    mata lawyer kenek kiwwe.
    මචන් උඹට ඒ කියපු විස්තරේ හරියට අවභෝද වෙන්නේ නැතිව ඇති , කාලාවරෝධ නීතිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරලා නෑ . ඒක තවමත් වලංගු නීතියක්. නමුත් ඉඩම "බිම් සවිය" පනත යටතේ හිමිකම් සහතිකයක් සහිතව ලියාපදිංචි කර ඇත්නම් හෝ එය රජයේ ඉඩමක් නම්, කිසිවෙකුට කාලාවරෝධය හරහා ඒ ඉඩමේ අයිතිය ගන්න බෑ . සාමාන්‍ය ඔප්පු සහිත ඉඩම් සඳහා මෙම නීතිය තවමත් ක්‍රියාත්මක වෙනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,379
    1
    32,057
    113
    - උඩරට -
    ඉඩම් නඩු කියන්නේ ඉවරයක් නෑ බන්..
    අඩුම අවුරුදු 10 ක් වත් යනවා ඉවර වෙන්න..
    ලෝයර් ඉතින් ගාන කප කප ඉස්සරහට අරන් යනවා ...
    ජජ් ඒකට හරි යන්න දින දානවා...
    පකේ ලංකාවේ නීතීනේ..

    ඉඩම උඹෙන් ගට්ටු එකාව අබ්බගාත කරපන්..ඊට පස්සේ උඹලා දෙන්නම එකට විඳවන නිසා අවුලක් නෑනේ.. ඔප්පුවක් මුකුත් නැතුවද බන් ඉඩම් ගට්ටේ ??
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    Bim Saviya oppu walata oka adala na dan.
    ලංකාවේ "බිම් සවිය" වැඩසටහන 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ පටන් අරගෙන දශක 2ට වඩා ගත ගිහිල්ලත් , මේ දක්වා හිමිකම් සහතික ලබා දී ඇති ප්‍රතිශතය තියෙන්නේ ඉතාමත් පහල අගයක්

    ලංකාව තුළ ලියාපදිංචි කළ යුතු, පෞද්ගලික සහ රජයේ ඉඩම් කැබලි මිලියන 12 ත් 14 ත් අතර ප්‍රමාණයක් පවතින බවට ගණන් බලා තියෙනවා.

    ඒවායින් මේ දක්වා "බිම් සවිය" හිමිකම් සහතික (පළමු, දෙවන හෝ තුන්වන පන්තියේ) නිකුත් කරල තියෙන්නේ ඉඩම් කැබලි මිලියන 1.5 ත් 2 ත් අතර ප්‍රමාණයකට විතරයි . ඒ කියන්නේ , සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් එය 10% ත් 15% ත් අතර ඉතා අඩු ප්‍රතිශතයක්

    අවුරුදු 25කට ආසන්න කාලයක් ගතවෙත් , මෙතරම් අඩු ප්‍රතිශතයක් නම් ඉතුරු 85% ඉවර කරන්න කොච්චර කාලයක් ගතවේවි කියලද හිතන්නේ ?

    මොකද මේ මේ නිකුත්කරලා තියෙන 10% ත් 15% ත් අතර ප්‍රමාණය කියලා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතිව හෝ අවම ගැටළු ප්‍රමාණයක් තිබිලා ඒවා විසඳලා දෙන ලද හිමිකම් සහතික , ඉතුරු ඒවගේ ගැටළු විසඳන්න ගියාම තව අවුරුදු 100 කටවත් ඕවා විසඳන්න බෑ , විශේෂයෙන් කලාවරෝදය නීතිය වගේ කාලකන්නි නීති අයින් කරන්නේ නැතිව