අඩො ඇයි මෙහෙම කෙල්ලො

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,069
    750
    113
    ඇයි මෙච්චර මෙයලා bts ලට කැමති
    මම කොල්ලෙක් උනත් පෙනුම බලද්දි මීට වඩා පෙනුම තියෙන පිරිමි ඉන්නවා දක්ශ අය ඉන්නවා මේ තරම් ඇඩික්ට් වෙන්න අනෙ මන්දැ

    FB_IMG_1783681309927.jpg

    FB_IMG_1783681316087.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,370
    12,235
    113
    35
    Spain
    ගිය අවුරුද්දේ මෙඩ්සින් සිල්ක්ට් වුනු පොඩි එකෙක් මට කම්පියුටරේ හදා දෙන්න කිව්වා. නෙට්වර්ක් ඩ්‍රයිවරේ ඉන්ස්ටෝල් කරගන්න බැරිව හිටියේ, මන් ඊතර්නෙට් කෙබල් එක ගහල වැඩේ කරා. එකෙත් තිබුනේ ඔය බට්ස වීඩියෝ. දැන් කාලේ පොඩි උන් හරි අමුතුයි.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,069
    750
    113
    ගිය අවුරුද්දේ මෙඩ්සින් සිල්ක්ට් වුනු පොඩි එකෙක් මට කම්පියුටරේ හදා දෙන්න කිව්වා. නෙට්වර්ක් ඩ්‍රයිවරේ ඉන්ස්ටෝල් කරගන්න බැරිව හිටියේ, මන් ඊතර්නෙට් කෙබල් එක ගහල වැඩේ කරා. එකෙත් තිබුනේ ඔය බට්ස වීඩියෝ. දැන් කාලේ පොඩි උන් හරි අමුතුයි.
    මම හිතන්නෙ කෙනෙක්ට දැන් ඉන්න අයව පාලනය කරන්න ලෙසි
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මුන්ට පිස්සු බන්. මෙහේත් ගොඩක් පිල්ලියො මැරෙන්න හදනවා BTS ගැන කිය කිය.
    ලංකාවේ එව්නුත් එහෙමද? මම හිතන්නේ මුන් BTS ලාගේ Song එකක් ගැන අහුවොත් ශුවර් එකටම දන්නේ නෑ ගොඩක් එව්න්.
    මුන් මෙ රැල්ලට මැරෙන්න හදන්නේ. එකියක් කැමති නිසා අනික් එව්න් සෙකන්ඩ් වෙන්න බැරි නිසා කැමති කියනවා ඇති
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,670
    23,289
    113
    මුන්ට පිස්සු බන්. මෙහේත් ගොඩක් පිල්ලියො මැරෙන්න හදනවා BTS ගැන කිය කිය.
    ලංකාවේ එව්නුත් එහෙමද? මම හිතන්නේ මුන් BTS ලාගේ Song එකක් ගැන අහුවොත් ශුවර් එකටම දන්නේ නෑ ගොඩක් එව්න්.
    මුන් මෙ රැල්ලට මැරෙන්න හදන්නේ. එකියක් කැමති නිසා අනික් එව්න් සෙකන්ඩ් වෙන්න බැරි නිසා කැමති කියනවා ඇති
    Dannawa dannawa bn okun.
    Un PhD ekak karala inne BTS gana.

    Me wena mokut neme. Mekata ghama cult mindset kiyanne.
    ------ Post added on Jul 10, 2026 at 6:03 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,314
    25,789
    113
    Fantasy
    ඇයි මෙච්චර මෙයලා bts ලට කැමති
    මම කොල්ලෙක් උනත් පෙනුම බලද්දි මීට වඩා පෙනුම තියෙන පිරිමි ඉන්නවා දක්ශ අය ඉන්නවා මේ තරම් ඇඩික්ට් වෙන්න අනෙ මන්දැ

    View attachment 267820

    View attachment 267819
    ඇයි මීගමුවෙ බන්දනාගරෙට ගහපු වෙලේ BTS ටත් තුවාල වෙලාද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,304
    14,376
    113
    BTS hodai bn.
    Unge life goes on sinduwa ahapanko.

    Gon part naththe naha. They just cater to their target market.
    STP in marketing 101.
    Segmenting, Targeting, Positioning.
     
    • Like
    Reactions: NaiRobi

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,069
    750
    113
    BTS hodai bn.
    Unge life goes on sinduwa ahapanko.

    Gon part naththe naha. They just cater to their target market.
    STP in marketing 101.
    Segmenting, Targeting, Positioning.
    bts අවුල් කියලා කිව්වෙ නැ බන් මම කියන්නෙ කෙල්ලො මෙච්චර වහා වැටෙන්න තරම් කඩවසම් කමක් නැනෙ සිංදු උනත්
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,304
    14,376
    113
    bts අවුල් කියලා කිව්වෙ නැ බන් මම කියන්නෙ කෙල්ලො මෙච්චර වහා වැටෙන්න තරම් කඩවසම් කමක් නැනෙ සිංදු උනත්
    Araka thamai.
    Power of marketing done correctly.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,884
    46,023
    113
    වෙන රටවල් වල පට්ටම ලස්සණ කෙල්ලොත් උන්ට මැරෙන්න හදනවා ලංකාවේ කෙල්ලෝ උන්ට මැරෙන්න හදන ඵක පුදුමයක්ද..😅
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,408
    1
    51,013
    113
    ප*යාගල
    sorry.com
    උන්ගෙ සින්දු හොදයි.උන්ගෙ Energetic Vibe එකටයි Skin color එකටයි කෙල්ලො කැමති.

    ඉස්සර ශෙහාන් මිහිරන්ග දැක්කම කෙල්ලො වෙට් කරගන්නව
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,531
    20,934
    113
    BTS hodai bn.
    Unge life goes on sinduwa ahapanko.

    Gon part naththe naha. They just cater to their target market.
    STP in marketing 101.
    Segmenting, Targeting, Positioning.
    උන්ගෙ සින්දු හොදයි.උන්ගෙ Energetic Vibe එකටයි Skin color එකටයි කෙල්ලො කැමති.

    ඉස්සර ශෙහාන් මිහිරන්ග දැක්කම කෙල්ලො වෙට් කරගන්නව
    Ow ow unge sindu attatama hondai...

    Un ithin gen Alpha, z ekata hari yanna styles, music karanawa....

    Korean pop culture eka sahenna advanced
     
    • Like
    Reactions: planner123