Girlfriend එක්ක රවුමක් දාන්න

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    Girlfriend එක්ක රවුමක් දාන්න කොළඹ මොනවද තියෙන තැන්? ගෝල්ෆේස් පෝට් සිටි OGF, CCC, Havelock malls ඕවා මේවා ඇරුණම?

    පොඩ්ඩක් ඇවිදලා මොනවහරි කාලා බීලා maybe පොඩියට ෂොපිං පාරක් දාලා එන්න හවස් කාලෙට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,069
    74,191
    113
    Girlfriend එක්ක රවුමක් දාන්න කොළඹ මොනවද තියෙන තැන්? ගෝල්ෆේස් පෝට් සිටි OGF, CCC, Havelock malls ඕවා මේවා ඇරුණම?

    පොඩ්ඩක් ඇවිදලා මොනවහරි කාලා බීලා maybe පොඩියට ෂොපිං පාරක් දාලා එන්න හවස් කාලෙට
    උඹ කියලා තියෙන ඒවල gaming arcade වලට පලයන්. couple වලට play කරන්න පුලුවන් ඒවත් තියෙනවා. shoping උනත් එතනිම කරන්න පුලුව්න. නැත්තන් ඉතින් museum එකට පලයන්, තව gallface එක තියෙනවා. සල්ලි ටිකක් තියෙනවානම් ලක්සල පැත්තේ පලයන් silver jewelrry තියෙනවා උන් ගාව්.
     
    • Like
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    Girlfriend එක්ක රවුමක් දාන්න කොළඹ මොනවද තියෙන තැන්? ගෝල්ෆේස් පෝට් සිටි OGF, CCC, Havelock malls ඕවා මේවා ඇරුණම?

    පොඩ්ඩක් ඇවිදලා මොනවහරි කාලා බීලා maybe පොඩියට ෂොපිං පාරක් දාලා එන්න හවස් කාලෙට
    දෙහිවල සත්තු වත්ත
     
    • Sad
    Reactions: saja and fromhome89

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    193
    130
    43
    කෞතුකාගාරය, දෙහිවල සත්තු වත්ත, ගාලු මුවදොර පිටිය
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,754
    19,704
    113
    රූෆ් ටොප් රෙස්ටෝරන්ට් එකකට ගිහින් ඉර බහිනවා බලාගෙන හවස ටී එකක් ගනින්.
    Adooo this is one of my favorite things to do. Most of the time I go to the NH Collection rooftop bar then smoke a cigarette and watch the sunset.
     
    • Love
    Reactions: Inigo Montoya

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,940
    4,525
    113
    Girlfriend එක්ක රවුමක් දාන්න කොළඹ මොනවද තියෙන තැන්? ගෝල්ෆේස් පෝට් සිටි OGF, CCC, Havelock malls ඕවා මේවා ඇරුණම?

    පොඩ්ඩක් ඇවිදලා මොනවහරි කාලා බීලා maybe පොඩියට ෂොපිං පාරක් දාලා එන්න හවස් කාලෙට
    Gamehut