අවුරුදු 30න් විතර retire වෙන්න විදිහක් නැද්ද...

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    Wenna athi. Eeth enna enna agee hayya nathi wela yanawa danenawa… mokuth nokara inna thamaa oona

    30 withara wenna kalin kara ganna deyak karaganna oona

    30/35 pahu welath wada karanna wenawa kiyanne looka karamuayak..
    Farm land tikak Aran danda
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,974
    8,793
    113
    Cenon
    cenon.com
    Ohoma hithan thama unne . Mahindaya Bomba gahuwa,Covid awa, lapata httge putha awa..

    2019n passe oluwa ussannama be
    ado meka sirama kathawak, agreed!!!
    nattam marutiyak laksha 8ta aran podima minihatath sape inna tibba.
    (uba kiwwa wage math highlevel kiwwe siddiya)
    ranila wa pannuwa ekath awulk, lapa pacha set eka hukolama damma
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,100
    113
    pissuda yakow. eeta passe eka eka kiyana welawal walata nagitinnay, dana shala athugannay, kohewath nathi ewunta wadinnay
    looke nathi wada..

    eeta wada sapay mee widiyata inna eka..
    Eka tamai ewath beri nan retire wennath beri nan oka maturana eken wenne depression wadi wena eka. Sasare wapurapu ewa tamai labila tiyenne kiyala hitala tawa pin karapan,tawa opportunities try karapan
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,984
    8,369
    113
    Ohoma hithan thama unne . Mahindaya Bomba gahuwa,Covid awa, lapata httge putha awa..

    2019n passe oluwa ussannama be
    oka MR rata govern karapu vidiye aulak vitharak nemei. Loketama COVID-19 walin impact ekak awa. developed/salli thiyena ratawal walata impact eka adui. api wage salli nathi ratawal walata impact eka wadee.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    මහන්සියි.

    ඉස්සර ටෙක් ෆීල්ඩ් එකට තිබ්බ ආසාව දැන් නෑ..

    සල්ලි වලටත් ඉස්සර තරම් පන්නන්න තිබ්බ හයිය නෑ වගෙ..
    ජුණ්ඩා නඟින්නේ නෑ නේදා
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,131
    4,806
    113
    Abyss
    Eka tamai ewath beri nan retire wennath beri nan oka maturana eken wenne depression wadi wena eka. Sasare wapurapu ewa tamai labila tiyenne kiyala hitala tawa pin karapan,tawa opportunities try karapan
    opportunity try kalaa salary wadi unaa. eeth wadi kaalayak job karanna baa. aduma 35n wath nawathinna oona

    ජුණ්ඩා නඟින්නේ නෑ නේදා
    uu wada. dawasakata 3+ gahanna puluwan
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    30 target නම් පුතේ achieve කරන්න අමාරු target 20-30 ඉගෙන ගන්න ඒව apply කරල earn කරන්න පටන් ගන්නෙ 30-40

    ඒක හරියට උනොත් 40-50 අඩුවෙන් වැඩ කරල සැපට ඉන්න පුලුවන්.

    වැඩක් නොකර නම් ඉන්න වෙන්නෙ නෑ මැරෙනකන්. එහෙම ඉන්න ත් බෑ. ජීවිතේ එපා වෙයි.

    Retire වෙන්නම ඕනෙ නම් 40 වගේ target කරන් වැඩ කරපන්. එහෙම වැඩ කරන මිනිහ 40න් නවතින්නෙ ත් නෑ.. වැඩක් කරන්න ගත්තම ඒක තමා තියන ආතල් එක..
     
    • Like
    Reactions: jennt

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    ඕක බර්න්අවුට් එකක් බන්. උඹ ටෙක් ෆීල්ඩ් එකෙන් අයින් වෙලා මාස 3ක් වත් රෙස්ට් කරපං
     
    • Like
    Reactions: Peace for All

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,871
    15,659
    113
    Ursa Major
    I've had the same symptoms for a very long time, and I decided to take a small break after a family tragedy. I think now, I'm on a healing path so I can recover soon. So I suggest you take your mental health seriously.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    ඔව් බං coding දැන් ඇති වගේ. vibe coding මගුල නිසා මටත් එපා වෙලා තියෙන්නේ මේක. වෙන මොනවා හරි කරන්න ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහන්සියි.

    ඉස්සර ටෙක් ෆීල්ඩ් එකට තිබ්බ ආසාව දැන් නෑ..

    සල්ලි වලටත් ඉස්සර තරම් පන්නන්න තිබ්බ හයිය නෑ වගෙ..
    No Way Reaction GIF
     
    • Sad
    Reactions: Inigo Montoya