Flamingo products ගන්න පුළුවන් තැනක්????? (වෙන brand උනත් අව්ලක් නෑ) (Car wax/ silicone spray/ plastic restorer)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,432
    910
    113
    මචන්ල, flamingo products ගන්න පුළුවන් තැන් කොහෙද තියෙන්නේ? Wax/ plastic restorer වගේ ඒව. මම ඉස්සර ගත්තේ ඔය brand එකෙන්. Same price යන වෙන හොඳ brand එකක් උනත් අව්ලක් නෑ.