එක දිගට ගෙදරම ඉඳල වැඩ කරල එපා වෙලා ඉන්නෙ. සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල (වැඩ කරන ගමන්) එන්න idea එකක් තියනව. නුවර එලියෙ වගේ කොහොමද? එහෙම ගිය අය ඉන්නවද? හොඳ place මොනවද ලොකු ගනන් නැති? හොඳට signal තියෙන්නත් ඕන dialog
ඩේටා සිගනල් නැති තැනකට පලයං. රිලැක්ස් එකේ ඉන්න ඕනෙ නම්එක දිගට ගෙදරම ඉඳල වැඩ කරල එපා වෙලා ඉන්නෙ. සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල (වැඩ කරන ගමන්) එන්න idea එකක් තියනව. නුවර එලියෙ වගේ කොහොමද? එහෙම ගිය අය ඉන්නවද? හොඳ place මොනවද ලොකු ගනන් නැති? හොඳට signal තියෙන්නත් ඕන dialog
එක දිගට ගෙදරම ඉඳල වැඩ කරල එපා වෙලා ඉන්නෙ. සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල (වැඩ කරන ගමන්) එන්න idea එකක් තියනව. නුවර එලියෙ වගේ කොහොමද? එහෙම ගිය අය ඉන්නවද? හොඳ place මොනවද ලොකු ගනන් නැති? හොඳට signal තියෙන්නත් ඕන dialog
මන්දාරම්නුවර පැත්ත පොඩ්ඩක් බලපන් නුවර එළියට වඩා හොදයි.. silent, moody පළාතක්..