කෘමිනාශක සැහෙන්න අඩුවෙන් යන්නෙ - සාපෙක්ශව ඔපෙන් කරනවට වඩා
ප්‍රඩක්ට් එක කොලිටි වැඩියි බන් (පෙනුම/සයිස් එක එහෙමත්)
වෙලෙන්දො කැමැතියි ටනල් වල කරන බෝග වලට, පටස් ගාලා ගන්නවා, හෙට්ටු කරන්න එන්නෙ නැ
පොහොර/ වතුර දාන්න කියලා මහන්සි වෙන්න දෙයක් නැ, ඔටොමේඩට් සිස්ටම් එකක් ගැහුවම ෆොන් එකෙන් ඔන් ඔෆ් කරන්න පුලුවන්
ඉඩ අඩුවෙන් යන්නෙ
ඔපෙන් එකෙ වවන්න අමාරු කාලෙට ටනල් එකෙ වවන්න පුලුවන්, ලොකු ප්‍රොෆිට් එහෙම උනාම.. (මාකෙට් එකෙ ප්‍රඩක්ට් එක අඩු නිසා)
ඉනිශියල් කොස්ට් එක වැඩියි - ඇත්ත
ශේඩ් නෙට් ගහලා
දැන් තියෙනවා නේද වටෙට අදින දැලක් වගෙ එකක්, ඒ රේන්ජ් එකෙ තමයි එ කෘමින් එන්නෙ කියලා