සිරගත කරනව කියල IRD එකෙන් මැසේජ් එනව

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,856
    11,305
    113
    මොන මගුලක්ද බං මේ

    හාට් ඇටෑක් හැදෙනව එවල තියෙන මැසේජ් කියෙව්වම

    කන්නවත් සල්ලි නැතුව ඉන්න අපට
    නීතියෙන් කටයුතු කරනවලු

    Dear Taxpayer (TIN:***********),FINAL REMINDER, This is to inform you that, you are fail to submit the RETURN OF INCOME - INDIVIDUAL issued for the Year of Assessment 2425 and according to reminder dated 2026-06-25. We will initiate actions against you in terms of respective provisions in Inland Revenue Act, No. 24 of 2017, in case of failure to submit within the next 14 days. For queries, please contact the hotline 1944. IRD
    කේස් වුනොත් මම දන්නෙ නැ මට ඉන්ග්‍රිසි බැ කියපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මං දැං චෙක් කෙරුව

    SMS එකේ තියෙන TIN නම්බර් එක අපි කාගෙවත් එකක් නෙමේනෙ :baffled:

    හැබැයි ඊමේල් එකේ ටින් නම්බර් එක හරියට තියෙනව

    @Mawathagama
    ah e kiyanne aru kiyapu eka hari :shocked:
     
    • Like
    Reactions: AnuradhaRa

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    ලංකාව ඇතුලෙන් එන ආදායම අවුරුද්දට ලක්ෂ 18 ට අඩු නං ටැක්ස් නෑ.
    Thanks machan

    1 April 2024 to 31 march 2025 awrudde 183 days SL hitiye Nattan SL wala tax wen na. Non resident option select karanna.
    Gross Income laksha 12 limit penala Nattan e awrudde SL hitiyath tax na
    Thanks machan
    ------ Post added on Jul 18, 2026 at 6:38 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,846
    3,327
    113
    Tax nettan nil return daapan. BTW, oka taniyama karanna beri nam tax acccountant kenek allaganin. Miniha 5000kata witara karala dei.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,785
    8,115
    113
    Kotahena
    හොඳ වැඩේ තොට ඔහොම වෙලා මදි කාලකන්නි අනුර කුමාරට තවත් කඩේ යනවට. ආදායම් බදු එකෙන් ඇවිත් උබලව පාරට ඇදල දාලා ගේ සින්න කර ගන්න ඕන. හිටපන්කො මම නිර්ණාමිකව IRD එකට inform කරනවා උබලා ටැක්ස් ගෙවන්නෙ නෑ money laundering කරනවා. රිටාලින් බෙහෙත් පෙති, කුඩු බිස්නස් කරනව කියලා. 🤷‍♂️
    මම ඕක කරන්නම්. මට කරන විදිහ කියල දියන්

    Are you sure that SMS is from the same people? I'm pretty sure it's a scam message. But knowing the current government's English, maybe they see nothing wrong there. 🤣🤣🤣
    Scam nemei ponnayo oya real email.hamotama enawa. Oka hamoma danna prasidda email ekakne dan. Tho mona lokeda ponnayo inne. Doduda thota

    Scam ekak adura ganna ba kari gothaya.
    Government eka nam hama dama lokuma scam eka thamai.
    Scam enne unta gewa pan kiyala misak government ekata submit karapan kiyala nemei report eka.
    Gothaya pala
    ------ Post added on Jul 18, 2026 at 7:11 AM

    @AnuradhaRa බෙල්ලේ වැල දාගෙන මැරියං ponnayo
    ------ Post added on Jul 18, 2026 at 7:15 AM
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,876
    13,258
    113
    35
    Spain
    ලංකාවෙන් පිට ඉන්න උන්ට මොකෝ වෙන්නේ මචංලා. මටත් ඔය විදිහටම email ඇවිත් තියෙනවා. ටිං නම්බරයක් නම් ගත්තා මෙහෙ ird එකට දෙන්න ඔනි නිසා.
    උඹ පිටරටක පදිංචි වෙලා එහෙ බදු ගෙවනවා නම් මෙහෙ එකක් ගෙවන්න ඕන නෑ බන්. මන් ඔහොම සීන් එක මේකෙන්ම කියෙව්වා. පොඩ්ඩක් හොයල බලන්න
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මොන මගුලක්ද බං මේ

    හාට් ඇටෑක් හැදෙනව එවල තියෙන මැසේජ් කියෙව්වම

    කන්නවත් සල්ලි නැතුව ඉන්න අපට
    නීතියෙන් කටයුතු කරනවලු

    Dear Taxpayer (TIN:***********),FINAL REMINDER, This is to inform you that, you are fail to submit the RETURN OF INCOME - INDIVIDUAL issued for the Year of Assessment 2425 and according to reminder dated 2026-06-25. We will initiate actions against you in terms of respective provisions in Inland Revenue Act, No. 24 of 2017, in case of failure to submit within the next 14 days. For queries, please contact the hotline 1944. IRD
    nil return එකක් දාන්න Youtube එකෙන් බලන් මම Video එක හම්බුනොත් දාන්නම් , මම ගිය අවුරුද්දේ nil return එකක් දැම්මේ.
     
    • Love
    Reactions: AnuradhaRa

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,048
    3,886
    113
    මං දැං චෙක් කෙරුව

    SMS එකේ තියෙන TIN නම්බර් එක අපි කාගෙවත් එකක් නෙමේනෙ :baffled:

    හැබැයි ඊමේල් එකේ ටින් නම්බර් එක හරියට තියෙනව

    @Mawathagama
    අර එක මහත්තයෙක් නං එස් එම් එස් කියන්නේ මොකද්ද දන්නැතුව පස්ස පැත්ත විකාගෙන දඟලනවා. මම දැන් දැක්කෙ.
    කොහොම වුනත් ඔය එස් එම් එස් එක එවපු එක චෙක් කරන්න කියපු හේතුව යි, ඕක ස්කෑම් මැසේජ් එකක් කියල දැඩි ලෙස සැක කරන්න හේතුව යි. මෙහෙමයි.

    අංක එක නං ඒකෙ තියන ඉංග්‍රීසි. නයිජීරියන් කුමාරවරු එවන ඉංග්‍රීසි. දන්න අය දන්නව ඇති.

    ඊගාව හේතුව මෙන්න මෙහෙමයි:
    ලංකාවෙ විතරක් නෙවෙයි තව ගොඩක් රටවල් වල දැන් කෙරෙන ප්‍රධාන දෙයක් තමයි බිල් ගෙවන්න අතපසු වෙච්ච නය ගෙවන්න අතපසු වෙච්ච අයගෙ ෆෝන් නම්බර් වලට මැසේජ් යවනවා අදාළ ඕතොරිටි එකෙන් යවනවා වගේ. ඕක ලොකුවට ම කෙරෙන වැඩක්. ඒ ලැයිස්තුව ගොඩක් වෙලාව ට අදාළ ආයතනය ඇතුලේ කෙනෙක් ම තමයි සකෑමර් ට දෙන්නෙ.
    මැසේජ් එක යවන්නේ අර ණය කාරයා බය වෙන විදිහ ට.

    ඕක ලැබුනහම ඒ මිනිස්සු ඉස්සෙල්ලම කරන්නෙ ඒ එවන නොම්මරේ ට කතා කරලා කියනවා "අනේ මහත්තයෝ මෙන්න මේක යි වුනේ, මම තව සතියකින් ගෙවන්නං ඔක්කොම" වගේ මොනවා හරි.
    එතකොට අර ස්කෑමර් කියනවා හරි එහෙනං කල් දාගන්න ඔයා "පුළුවන් ගානක් දැන් ගෙවන්න" කියල. එකවුන්ට් අංකයක් එහෙමත් දෙනවා රෙගියුලර් නම්බර් එක ට දාන්න එපා මොකද එක ඔටෝමේටඩ් රෙස්පොන්ස්, ගණන් අඩු නිසා අවුල් යනවා, ඒ නිසා මේක ට දාන්න. මම මැනුවලි ඒක නෝට් කරල ටයිම් එක්ස්ටෙන්ඩ් කරන්නං කියල.
    දැම්ම ට පස්සෙ මනුස්සය බලන් ඉන්නවා දැන් කල් ලැබෙයි කියල. එතනින් එහා ට කතාව හිතාගන්න පුළුවන් නෙ.

    ටැක්ස් නං ගොඩක් අය කියනවා මේක වැරදීමක් කියල. එතකොට කියනව එහෙනං මම ඒක කැන්සල් කරන්නං හැබැයි මේ ඉස්සෙල්ල ම එක අඩු ගානක් ගෙවල සෙට්ල් කරන එක ලේසි යි මොකද දැන් මේක ජෙනරේට් වෙලා තියන නිසා කියල. ටැක්ස් ගෙවන්න පරක්කු වුන කෙනෙක් නං අර උඩින් කියපු විදිහ ට සල්ලි ගන්නවා.

    අන්න ඒ නිසා තමයි, ඊමේල් එක හරි වුනත් එස් එම් එස් එක ත් වෙරිෆයි කරන්න කිව්වෙත්, ඒක ඔෆීෂියල් නම්බර් එක හරහා කරන්න කිව්වෙත්.
     
    • Love
    Reactions: AnuradhaRa

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    ඉළග පාරත් අපි ඡන්දෙ දෙන්නෙ මාලිමාවට තමයි හු&*^
    Alright GIF


    හිරේ ඉන්න උන්ටත් ඡන්ද අයිතිය ඉල්ලගනිං :baffled: