දැනට ඇදුන ලොකුම ගාන..පොඩි ගානක් උනත් සතුටුයි...කෝටි ගණන් ඒවට වඩා පොඩි තෑගි තියෙන ඒවගේ දිනුම් වැඩිපුර තියෙනවා ඇදෙන්න තියෙන්න සම්බාවිතාවයත් එක්ක. මේක ඇදුනේ දසට ටිකට් තුන් හාරසීයක අරගෙන ලොකූ පාඩුවක් නෑ, හැමදාම දිනුම් කිහිපයක් තියෙනවා පාඩුවක් නැති වෙන්න..මේක ඇදෙන්න කලින් ලක්‍ෂ දෙකක් කනාවෙන් ගියා මගේ අතට ගත්තු ටිකට් එක වෙන යාලුවෙක්ට දීලා ඌට ඇදුනා ඉතින්..සසිරි කියල ටිකක් එකක්. තව සමහර ඒවගේ හැම නම්බර් එකම එකකින් දෙකකින් වෙනස් වෙච්ච ටිකට් තිබ්බා ඔය වගේ ගොඩක් සීන් තියේ..ඉතින් මට හිතුන කොයිම වෙලෙක හරි ඇදෙයි කියලා ඒක නිසා ඉතින් දිගටම ගත්තා..
උබලත් ටිකට් ගද්දි කෝටි ගනන් වල තෑගිම හොයන්නේ නැතුව පොඩි පොඩි තෑගි තියෙන ඒවා ට්‍රයි කරලා බලහන්..(ජය,සසිරි,අද සම්පත,ජය සම්පත වගේ)
තව එකක් තියෙනවා ආණ්ඩුව මාරු උනා විතරයි, මිනිස්සුන්ට දැන් ටිකටුත් ඇදෙනවා වගේ එකක් තේරෙනවා..
වැඩක් නෑ බන් ලක්‍ෂ පහයි. පෑලෑන් කරාටත් පාඩුයි

------
Post added on Jul 19, 2026 at 9:26 AM
හීන් දාඩියක් දැම්ම ඇප් එකෙන් අංක ටික බලන් ටිකට් එක අතට ගද්දි.
------
Post added on Jul 19, 2026 at 9:27 AM
සල්ලි ටික ගත්තට පස්සෙ plastic surgery එකක් කරල මූන වෙනස් කරගන්නවා

හිතපන් අර අද කෝටිපති ඇදිච්ච එකාට කොහොම ඇත්ද
------
Post added on Jul 19, 2026 at 9:29 AM